ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page Pinimuva's Profile
Pinimuva will become famous soon enough

Pinimuva Pinimuva is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 2 of 2
  1. රෝප්
    07-23-2011 09:40 PM
    රෝප්
    අනුංගෙ මහන්සියෙන් ලියුව දෙයක් ලේසියෙන්ම කොපි පේස්ට් කරලා දාද්දි ඒකේ ක්‍රෙඩිට් එක තමන් ගන්න එක හරි ෂෝක්. අඩුතරමේ මේකේ අයිතිය මගේ නෙවෙයි ක්‍රෙඩිට් එක යන්න ඕනේ මුල් අයිතිකාරයාටවත් නොකිය උගේ නම පෝස්ට් එකෙන් අයින් කරන අයට ඕක ගිහින් කියපං ජීවිතේට මහන්සියක් වෙලා දෙයක් නොලියපු අයට ගිහින් කියාපං මචෝ ඕක. copyrights කියන එක ගැන පොඩ්ඩක් හොයලා බලපං ඒ නැතත් උපුටාගැනීමක් කියන්න නිහතමානී කමක් තියෙන්න ඕනේ. නැතුව වෙන කෙනෙක් ලිව්වා කියලා හොයාගන්න පුළුවං සියළු සාධක ඉවත් කරලා (නම් ගම් ඉදං සේරම) තමංගේ යූසර් නේම් එක යටතේ දාන එක හොරකමක් පාදඩ කමක්.. බුද්ධිමය දේපල කියන්නේ මොනවාද කියලා හොයලා බලපං හැම ඔරිජිනල් බුවාම ඔහොම නෑ. තමංගෙ මහන්සියෙන් දෙයක් ලියපු මිනිහා දන්නවා තමන්ට දැනෙන වේදනාව තමංගෙ නිර්මාණ වෙන උං නමවත් සදහන් නොකර දාගෙන ප්‍රශංසාව ගන්නකොට අන්න ඒක දැනගනින් බං අවම වශයෙන්
  2. රෝප්
    07-23-2011 09:38 PM
    රෝප්
    "මෙය මාගේ නර්මාණයක් නොව වෙහෙස වී මෙය නිර්මාණය කළ මුල් අයිතිකරුවාට සියළු ගරුත්වය හිමිවිය යුතුය."කියලා දාන්න තියෙන්න ඕනේ නිහතමානී කම උඹ දැකලා තියෙනවාද කවදාවත් ටීවි එකේ ෆිල්ම් එකක් ගිහන් ක්‍රෙඩිට් දාන එක ස්කිප් කරනවා ? නැහැනේද විනාඩි හත අට ඒ අකුරු ටික යනවා උන් ඒ ටික කවදාවත් ස්කිප් කරනවාද ? ඇහැ ඇරලා වට පිට බැලුවොත් ගොඩක් දේ තේරුම් යාවි

    ගොඩක් මහන්සිවෙලා තියෙනවා තෑන්ක්ස් මචන්

    සහ

    බෙදාගත්තට ස්තූතියි මචන්


    කියන දෙකේ වෙනස නොතේරෙන තරමේ තොත්ත බබෙක් කියලා මං හිතන්නේ නැහැ උඹ අන්න ඒ දේ තේරුම් ගනින් අයිතිකාරයාට දැනෙන වේදනාව තරහව තේරුම් ගනින් නම නොදා අනුංගෙ නොකියා වෙන අය ගරුත්වය ගන්නකොට

Statistics

Total Posts
Visitor Messages
Blog
Developer
General Information
  • Last Activity: 05-16-2013 11:25 PM
  • Join Date: 04-10-2011

Friends

Showing Friends 1 to 4 of 4


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.11061 seconds with 18 queries