මේකට රිප්ලයි එක මෙන්න
http://www.elakiri.com/forum/showpos...&postcount=371
එයාට තේරුම් කරලා දීපන් මචන්
බොරුවට කෙල්ලන්ගේ හිතේ බලාපොරොත්තු ඇති කරවන්න එපා
කෙල්ල උබ ගැන බලාපොරොත්තු තියන් හුල්ලනකොට එක උබට හොද නෑ බන්
එයාට තේරුම් කරලා දීපන්
තනි අතින් අප්පුඩි ගහන්න බෑ කියලා
අනිවා එයා තේරුම් ගනී බන්
බච්නා ඒ හසිනෝ වගේ සින් එකක් නෙ බන්