ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page sdlrs6's Profile
sdlrs6 is a glorious beacon of lightsdlrs6 is a glorious beacon of lightsdlrs6 is a glorious beacon of lightsdlrs6 is a glorious beacon of lightsdlrs6 is a glorious beacon of lightsdlrs6 is a glorious beacon of lightsdlrs6 is a glorious beacon of lightsdlrs6 is a glorious beacon of lightsdlrs6 is a glorious beacon of lightsdlrs6 is a glorious beacon of lightsdlrs6 is a glorious beacon of light

sdlrs6 sdlrs6 is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 559
  1. ncpasan
    07-26-2014 01:10 PM
    ncpasan
    pixuda banz melo deyak genaawe naa
  2. prageeth119lk
    07-24-2014 11:31 PM
    prageeth119lk
    ජිවිතෙටම 5-6වතවක් කන්න එපා යකො පිස්සු හැදෙනවා මම හිතන්නෙ ඒවම නෙමෙයි ඒත් ඒ වගෙ ලයිසන් අරන්ද කෝහෙද විකුනනෙ බුලත් කොලෙ ඔතල තියෙන්නෙ
    මම ගෙඩි 100ක් විතර ගේනවා බන් උදෙ වෙද්දි ඔක්කොම ඉවරයි අරකිව මතක් වෙලා කැඩෙව්වෙ ඒත් කන්න ආසයි ඒත් එපා කිව්වා තරහටත් එක්ක මම කාල දැම්මා ඔක්කොම ඔව් මේ කාලෙ හැදෙන්නෙ
  3. ncpasan
    07-24-2014 12:07 PM
    ncpasan
    magulak katha karanawa ubata monawa dennada
  4. prageeth119lk
    07-24-2014 09:20 AM
    prageeth119lk

    මම එදා බුලත් කාල කට පැලිලා(තුවල වෙලා) බන් අනිත් එක් මේ ටිකෙම අච්චාරු කැවා
    ඇයි රඹුටන්
    ගොඩක් වෙලාවට ලාවට එහෙම වෙනවාතෝ බාබුල් කාල තියෙද

    ඊයෙ මාතර අකුරැස්සෙ ගියා යාලුවෙක්ගෙ ගෙදර අම්ම ගහයි උන්ගෙ ගෙද්‍ර මැන්ගුස් ගහක් තියෙනවා නැග්ගුවා අරුව ගහට මැන්ගුස් ගෝනියක් විතර කැඩෙව්වා
  5. dath kimbula
    07-22-2014 09:38 PM
    dath kimbula
    hafoi mata denatath wedi wela ban inne....
    kanna bonnawath welawak ne...
    thanks for rqest
  6. prageeth119lk
    07-22-2014 12:26 AM
    prageeth119lk

    කැඩුන රෙඩිඔ එක ඔඉට හොදයි
    සිරාවටද මම ගොඩාක් කාලෙකින් නිකමට ඉයෙ කැවා විට දෙකක් එකට දත් සැට් එක විනාස වෙලාම ගියා


  7. ncpasan
    07-21-2014 11:47 PM
    ncpasan
    lankaawa wate rawumak daala aawa
  8. prageeth119lk
    07-21-2014 04:24 PM
    prageeth119lk
    මොන කුනුහරුපයක්ද බන් ඒ තෝ සිංදුවෙන් සිදුවෙත් ඔහොඅමයි තාලෙකට සිදුවක් කියාගන්න බැ

    කරන්න දෙයක් නැති කමට සිංදු කියනවා
  9. prageeth119lk
    07-19-2014 01:15 PM
    prageeth119lk
    ඔබ ආයෙමත් ඇවිදින්.
    හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    උන්නු දා පෙර
    අත පොවන්නට බැරි දුරින්
    නින්ද මට නැති
    දවස් තිබුනද කොයි තරම්..
    නුඹ නොදැක හිටි
    දිගු කාලයේ හිත
    හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    දෑස අග මල් පිපී සැලුනත්
    කොයි තරම්..
    එක මලක්වත් සුවඳ නැති විය
    ඔබ තරම්
    නුඹ නොදැක සිටි ඒ කාලයේ
    නෙත කඳුළු මැකුනා
    විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්....


    ටෙහාන් පෙරේරා කියල බච්චෙක් කියන්නෙ
    https://www.youtube.com/watch?v=bcdL6Kkiz_U
  10. prageeth119lk
    07-18-2014 12:57 PM
    prageeth119lk
    කෙල වෙන්න ගත්තම වැල නොකැඩි කෙලවෙනවා

    වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
    දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් උයේ
    ආදරය ගැන මාගේ සිහිනය ඈ ලගයි තිබුනේ
    සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ

    වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
    දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් උයේ

    මැවුව සිතුවම් ඈත අහසේ පායනා තරු සේ
    අන්දකාරය හා බැදී උන්නා
    ඔබ හා මා ආදරෙන් බැදුනා
    ඔබ හා මා ආදරෙන් බැදුනා

    වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
    දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් උයේ

    දුන්නු සෙනෙහස ඈත අහසේ මාලිගාවක් සේ
    ප්‍රාර්ථනාවක් වී හදේ උන්නා
    ඔබ හා මා ආදරෙන් බැදුනා
    ඔබ හා මා ආදරෙන් බැදුනා

    වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
    දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් උයේ

    ආදරය ගැන මාගේ සිහිනය ඈ ලගයි තිවුනේ
    සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ

About Me

  • About sdlrs6
    Biography
    IM A FREE BIRD
    Location
    In the Sky
    Interests
    PLYING CRICKET,PLAYING GAMES
    Occupation
    THAMA HITHUWE NAHA

Statistics

Total Posts
Albums
Visitor Messages
General Information
  • Last Activity: 07-26-2014 05:18 PM
  • Join Date: 02-20-2008

Friends

Showing Friends 1 to 10 of 104

Contact Info

Instant Messaging
Send an Instant Message to sdlrs6 Using...
This Page
http://www.elakiri.com/forum/member.php?u=81925


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.14279 seconds with 18 queries