ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ඔළුවට තොපියක් දාපු (http://www.elakiri.com/forum/showthread.php?t=1898282)

LINDA_ADERSON_22 05-07-2019 08:52 PM

ඔළුවට තොපියක් දාපු
 
මචන්ලා අපිට ඔළුවට තොපියක් දාපු ෆොටෝ එකක් එක්ක ජාතික හැඳුනුම්පතක් හදාගන්න පුලුවන්ද? :cool::confused::confused:

virginboy27 05-07-2019 08:55 PM

පුලුවන් බන්. පැස්ටෆාරියන් රිලිජන් එකේ එකෙක් කොරහක් ඔලුවෙ නවන් ගත්ත ෆොටෝ එකක් එක්ක Id එක අරන් තිබ්බ.

LINDA_ADERSON_22 05-07-2019 09:31 PM

Quote:

Originally Posted by virginboy27 (Post 24457838)
පුලුවන් බන්. පැස්ටෆාරියන් රිලිජන් එකේ එකෙක් කොරහක් ඔලුවෙ නවන් ගත්ත ෆොටෝ එකක් එක්ක Id එක අරන් තිබ්බ.


අපරාදේ මටත් කව්බෝයි හැට් එකක් දාල ෆොටෝ එකක් ගන්න තිබුනා :(:(



https://media.giphy.com/media/3o6Mb3...vSY8/giphy.gif



ihatemylife 05-07-2019 09:35 PM

Quote:

Originally Posted by LINDA_ADERSON_22 (Post 24457977)
අපරාදේ මටත් කව්බෝයි හැට් එකක් දාල ෆොටෝ එකක් ගන්න තිබුනා :(:(



https://media.giphy.com/media/3o6Mb3...vSY8/giphy.gif



https://www.venganza.org/wp-content/.../azlicense.jpg

Rahula Kasun 05-07-2019 09:42 PM

:confused: නලල සහ වම් කන පේන්න ඕන නෙහ්??

ihatemylife 05-07-2019 09:44 PM

Quote:

Originally Posted by virginboy27 (Post 24457838)
පුලුවන් බන්. පැස්ටෆාරියන් රිලිජන් එකේ එකෙක් කොරහක් ඔලුවෙ නවන් ගත්ත ෆොටෝ එකක් එක්ක Id එක අරන් තිබ්බ.

http://www.venganza.org/wp-content/u.../azlicense.jpg:yes::yes::yes:

ihatemylife 05-07-2019 09:45 PM

Quote:

Originally Posted by Rahula Kasun (Post 24458011)
:confused: නලල සහ වම් කන පේන්න ඕන නෙහ්??

:yes:

Caps Lock 05-07-2019 10:13 PM

Quote:

Originally Posted by ihatemylife (Post 24457987)

බලපල්ලා උන්ට අවුරුදු 20න් 20ට අලුත් කරන්න තියෙන්නෙ .:dull::dull::dull:
ඒකට අපිට .:angry::angry::angry::angry:

LINDA_ADERSON_22 05-07-2019 10:20 PM

http://gossip.hirufm.lk/data/gossip_...n852959724.jpg




තොප්පි දාන්න පුලුවනම් තම්බි ෆොන්ස්ලා තොප්පි දැම්මට කරන්න දෙයක් නෑ...... මම හිතුවේ බෑ කියලා. :baffled::baffled:

577 05-07-2019 10:26 PM

Quote:

Originally Posted by LINDA_ADERSON_22 (Post 24458124)
http://www.elakiri.com//gossip.hiruf...n852959724.jpg




තොප්පි දාන්න පුලුවනම් තම්බි ෆොන්ස්ලා තොප්පි දැම්මට කරන්න දෙයක් නෑ...... මම හිතුවේ බෑ කියලා. :baffled::baffled:


දැන් බැහැ මචං. ගන්න ෆොටෝ ස්ටූඩියෝ එකෙන් ඔන්ලයින් කෙලින්ම හැදුනුම්පත් දෙපාර්තමේන්තුවට යවනවා. සිස්ටම් එකෙන් රිජෙක්ට් කරනවා ප්‍රමිතියට නැති ඒවා. මේ ඉස්සර ගහපු අයිඩින්ටි බං. ඒ කාලේ ඕන පුකක් වම් කන පේනවනම්. අයිඩින්ට් ලොක්කෙක් හොර අයිඩින්ටි ගහපු සීන් එකකට තාම හිරේ.


All times are GMT +5.5. The time now is 09:31 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01196 seconds with 9 queries