ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Fixed Deposit Safety ??? (http://www.elakiri.com/forum/showthread.php?t=1900172)

Gajaman007 05-21-2019 12:34 PM

Fixed Deposit Safety ???
 
මට fixed deposit එකක් දාන්න .ටිකක් ලොකු ගානක්

සම්පත් බැංකුව වගේ එව්වා ගේ පොලිය පොඩ්ඩක් වැඩියි . එත් හිතුවේ BOC වගේ ආණ්ඩුවේ බැංකුවක දන්නා කියලා .

1)මොකද හිතන්නේ ඒ ගැන ?

2) අර පොලියට ගහන withholding tax එකට අමතරව වෙන මොනවද ආණ්ඩුවෙන් ගහන tax ?

3) BOC වගේ account එකක් ඔපෙන් කරන්න passport එකෙන් විතරක් පුලුවන්ද ?මොකද මගේ ID එක පරණයි දියවෙලා වගේ :)

4) තමන්ට ඕනේ වෙලාවක පස්සේ හිතුනොත් (කලින් දන්වලා හරි ) වෙන බැංකුවකට මුදල් වලින් කොටසක් transfer කරන්න පුලුවන්ද ?

ලොකු උදව්වක්. මගේ බැංකු දැනුම ඉතා අඩුයි.


hodakolla 05-21-2019 12:35 PM

BUMP

CoolMan88 05-21-2019 12:36 PM

kadala banks keepayaka dapan machn.

safema bank eka NSB. wedi ganak eke dapan.
BOC Sampath wage ewageth dapan. Umbata ona nam finance company ekaka podi ganak dapan wedi interest ekaka risk ekak aran.

Passport eka wedi. Withholding tax eka witharai wadinne. But loku ganak danawanam income tax walata report wenna puluwan. Kadala daddi echchara aulak wena ekak ne.

Gajaman007 05-21-2019 12:38 PM

Quote:

Originally Posted by CoolMan88 (Post 24501263)
kadala banks keepayaka dapan machn.

safema bank eka NSB. wedi ganak eke dapan.
BOC Sampath wage ewageth dapan. Umbata ona nam finance company ekaka podi ganak dapan wedi interest ekaka risk ekak aran.

Passport eka wedi. Withholding tax eka witharai wadinne. But loku ganak danawanam income tax walata report wenna puluwan. Kadala daddi echchara aulak wena ekak ne.

තැන්ක්ස් මචන් . පස්ස්පෝර්ට් එක විතරක් OK නේ ?
BOC ත් ආණ්ඩුවේ නේ ?

rangana26 05-21-2019 12:46 PM

මචන් NSB BOC ඇර වෙන කිසිම bank එකක සල්ලි දන්නා එපා

nvhcc89 05-21-2019 12:48 PM

bump

Gajaman007 05-21-2019 12:55 PM

Quote:

Originally Posted by rangana26 (Post 24501305)
මචන් NSB BOC ඇර වෙන කිසිම bank එකක සල්ලි දන්නා එපා

ඒ දෙකේ සුවර් නේද ? government security එක තියෙනවනේ ?

dabba1983 05-21-2019 12:58 PM

පොලිය අවුරුද්දට ලක්ෂ 5 ට වඩා වැඩි වුනොත් income tax ගෙවන්න වෙනවා. පොලිය 5 ට වැඩි නම් කඩලා බැංකු දෙකක දාන්න. Passport, Driving License වලින් පුළුවන්. කවදාහරි දවසක ඔයාට කොටසක් transfer කරන්න තියෙනවා නම්, ඒ ගාන වෙනම deposit කරන්න. එතකොට ඒක withdraw කරලා හරි දෙන්න පුළුවන්.

dabba1983 05-21-2019 01:03 PM

Quote:

Originally Posted by Gajaman007 (Post 24501345)
government security එක තියෙනවනේ ?

මං දන්න විදිහට government bank වලට වුනත්මොනවා හරි වුනොත්, ආ ඔයාලාගේ සල්ලි කියලා කුට්ටිය දෙන්නේ නෑ. strike කරලා අඬලා තමයි ඒවත් ගන්න වෙන්නේ.

acryan 05-21-2019 01:21 PM

Loku ganake nam safe side balanna

kadala danna - 100 laks nam

50 laks NSB
25 Laks BOC
15 laks Sampath
10 laks DFCC


All times are GMT +5.5. The time now is 03:37 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02355 seconds with 9 queries