ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   අඩ නිරුවතින් පාරේ යන්න ඉල්ලයි (http://www.elakiri.com/forum/showthread.php?t=1694832)

ElaMans 08-24-2015 02:52 PM

අඩ නිරුවතින් පාරේ යන්න ඉල්ලයි
 
ලෝකයේ ප්‍රධාන නගර 60 කදී අඩ නිරුවතින් නිරූපණ ශිල්පිණියන් ඇතුළු කාන්තාවන් විශාල ප්‍රමාණයක් විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබෙනවා.

එයාලා විරෝධතාවයේ නියැලි ඇත්තේ වෙන මොකටවත් නෙවෙයි පිරිමින්ට උඩුවකය නිරුවතින් ගමන් කළ හැකි නිසා ගැහැණුන්ටත් උඩුකය නිරුවතින් ගමන් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා තමයි මේම විරෝධය පළ කරලා තියෙන්නේ.

මේ විරෝධතාවය ආරම්භ කරලා තියෙන්නේ අමෙරිකාවේ නිව්යෝක් නුවරින්.බලන්නකෝ මෙයාලා මහ දවල් ඇඳුම් නැතුව විරෝධතාවයේ නියැලුණු විදිය.
ඉස්සුවේ මෙතනින්


http://originsin.adaderana.lk/webgos...015/08/138.jpg

http://originsin.adaderana.lk/webgos...015/08/235.jpg

http://originsin.adaderana.lk/webgos...015/08/324.jpg

http://originsin.adaderana.lk/webgos...015/08/416.jpg

http://originsin.adaderana.lk/webgos...015/08/513.jpg

http://originsin.adaderana.lk/webgos...015/08/710.jpg

http://originsin.adaderana.lk/webgos...2015/08/89.jpg

http://originsin.adaderana.lk/webgos...15/08/1012.jpg

http://originsin.adaderana.lk/webgos...15/08/1112.jpg

http://originsin.adaderana.lk/webgos...15/08/1210.jpg

http://originsin.adaderana.lk/webgos...015/08/139.jpg

Rosantha 08-24-2015 02:54 PM

:P

hmv 08-24-2015 02:55 PM

Ithin eliya dagena yanna one ewunata dagena yanna ida dunnanam harine :oo::baffled::sorry:

Robinhood wage ekek 08-24-2015 02:57 PM

උඩු කය තමන්ගේ නම් ,
ගෙඩි දෙක වෙන කාගේත් නොවේ නම් ,
එළියේ දා ගන්නට ආස නම් ,
මොකෑ වෙන්නේ..... උනුත් පොඩ්ඩක් පෙන්නුවා නම් , :dull:

Underground 08-24-2015 02:57 PM

අපරාදෙ බං අපි මෙහේ ඉපදුනේ.....ඉපදෙන්න තිබ්බෙ එහේ

Vampire 08-24-2015 02:57 PM

විරැද්ධතාවයක් නැහැ කරන්න.

billythekid 08-24-2015 02:58 PM

වැඩක් නෑ බන් මම හිතුවේ මෙහේ කියල:(:(

BlueBat 08-24-2015 02:59 PM

:D good move

pavithra_uk 08-24-2015 03:01 PM

I'm glad to hear that they want to live like old Sinhalese woman

blue_in_rio 08-24-2015 03:03 PM

ඒ ගොල්ලොන්ට හොඳ නම් එළියේ දාගෙන යන්න දෙන එක තමයි හොඳ.හැබැයි ඉතින් ඕනම දේක අගය තියෙන්නේ හැංගිලා තියෙන කම් විතරයි කියලත් මේ අය දැනගන්න ඕනා......


All times are GMT +5.5. The time now is 05:32 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03517 seconds with 9 queries