ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   SLT_myBill_පින්තූර (http://www.elakiri.com/forum/showthread.php?t=1806691)

adahasa 07-11-2017 10:22 AM

SLT_myBill_පින්තූර
 
මේ තියෙන්නෙ SLT myBill account එකක log උන ගමන් දකින page එක.

https://preview.ibb.co/n4jg7v/sht_stk.jpg

හොඳින් බලන්න මෙච්චර සල්ලි තියෙන ශ්‍රී ලංකා ටෙලිකොම් එක පාවිච්චි කරලා තියෙන්නේ Watermark එක සහිත Shutterstock ලගෙ preview photo එකක්.

ඇයි මේ වගේ බාල වැඩ කරන්නෙ. ඕක නීත්‍යානුකූලව සල්ලි දීල අරන් පාවිච්චි කරන්න බැරිද?

Lejayange 07-11-2017 10:24 AM

අයියෝ... හැමනෙනව

lahirufx+ 07-11-2017 10:45 AM

slt karayo wen ewuntath page hadano..thamage page ekata balu salakili..

Philosopher 07-11-2017 10:50 AM

lol

KNK dep 1 07-11-2017 10:54 AM

E bill Activate කරගත්තම වෙනම ගානක් Charge වෙනවද බන්?

adahasa 07-11-2017 11:04 AM

Quote:

Originally Posted by KNK dep 1 (Post 21931840)
E bill Activate කරගත්තම වෙනම ගානක් Charge වෙනවද බන්?

Ne machan meka Free

a2mdb 07-11-2017 11:10 AM

හයියෝ සල්ලි :D

LazyLizard 07-11-2017 11:26 AM

පෝස්ට් එකක් හදල ෆෙස්බුකියේ උන්ගේ පේජ් එකට දාන්න දවසින් ඕක අයින්කරයි :D

Sleepingwalker 07-11-2017 11:41 AM

:lol::lol::lol:

Mozilla 07-11-2017 11:50 AM

Quote:

Originally Posted by adahasa (Post 21931891)
Ne machan meka Free

Kohomada ban oka active karanne?


All times are GMT +5.5. The time now is 02:11 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02931 seconds with 9 queries