ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   [email protected]~ කියවිය යුතුම පොතක් [email protected]~~ (http://www.elakiri.com/forum/showthread.php?t=1866823)

Ali patiya 09-03-2018 05:10 AM

[email protected]~ කියවිය යුතුම පොතක් [email protected]~~
 


මට මේ පොත හම්බ උනේ මගේ යාලුවෙක්ගෙන්, ඇත්තටම මං මේක කියවන්න පටන් ගත්තේ උගේ බල කිරීමට, මොකක්ද මචන් ඔච්චර බලකරන්න හේතුව ? කියලා ඇහුවම, ඌ කිව්වේ මේක හොඳ බෞද්ධ පොතක් අනිවා කියවපන් කියලා, ඒක අහලා මට හිනා ගියත් එක්ක මොකද ඌ ජීවිතේට බෞද්ධ පොතක් නම් කියවන එකෙක් නෙවෙයි, ඒත් කොහොම හරි මේ පොත ඌ කියෙව්වා කියපු නිසාම මටත් කියවන්න ආස හිතුනා, මම දැන් මේ විස්තරේ ටයිප් කරන්නේ , පොත කියවලා ඉවර උනු වෙලාවෙමයි. හොඳ දෙයක් හම්බ උනාම මුලින්ම මතක් වෙන්නේ උබලවනේ ඒ නිසයි සෑහෙන කාලෙකින් කිරියේ ත්‍රේඩ් එකක් දාන්න හිතුනේ.

මේ පොත පොඩ්ඩක්වත් බෝරින්ග් නෑ... එක හුස්මට කියවලා ඉවර කරන්න හිතෙන ජාතියේ පොතක්.

හිතන්න දේවල් ගොඩක් එක්කම හොඳ තර්කාණුකූලව පොත ලියලා තියෙනවා.



මේ පොතේ අන්තර්ගතය පත්‍රිකා ලිපි විදිහට ලියලා නොමිලේ බෙදලා තියෙන්නේ 1933 දෙසැම්බර් ඉදලා 1934 සැප්තැම්බර් වෙනකන්,
ලියලා වසර 85කට කිට්ටු උනාට මේ කාලෙට මාරම ගැලපීමක් තියෙන්නේ...



පොතේ තියෙන දේවල් අවබෝධ කරගන්න එක හරි විවේචනය කරන එක තම තමන්ට බාරයි.

මට අනුව නම් මේ පොතේ මුලින්ම ලියලා තියනවා වගේම ඇත්තටම බෞද්ධයන්ට හිතන්න උගන්වන පොතක්ම තමයි මේ පොත..

----------------------------------------------------------------
----------------------------------------------------------------


PDF File

Click to Download

(17.6 Mb)


----------------------------------------------------------------
----------------------------------------------------------------

මේ පොත කියවලා හොඳයි කියලා හිතුනොත් පුලුවන් තරම් මේ පොත බෙදා හරින්න. ඒක තමයි උබලගෙන් ඉල්ලන්න තියෙන එකම දේ.

https://scontent.fcmb3-1.fna.fbcdn.n...6b&oe=5BF0125E

https://www.elakiri.com//www.elakiri...6b&oe=5BF0125Ehttps://www.elakiri.com//www.elakiri...6b&oe=5BF0125Eත්‍රේඩ් එක ඇතුලට ආපු කෙනෙක් Bump එකක් නොදී යන්න එපා

තෙරුවන් සරණයි..!!!

u_make_me_sick_ 09-03-2018 05:20 AM

Mokakda name eka? and Author kawda?

Ali patiya 09-03-2018 05:22 AM



මේ හාමුදුරුවරු දෙන්නගේ මත ගැටුමට අදාලව හොඳට කරුණු පැහැදිලි කරලා තියෙනවා මේ පොතේ...

ඒ නිසා
මේ පොත අනිවාර්යෙන් කියවන්න....






.
.
.
.
.
.

PDF එක Download කරගන්න
තවත් ලින්ක් එකක්..

https://www.filedropper.com/sathyodaya


:):):)

Money Mike 09-03-2018 05:24 AM

Subscribed!

sahani_000 09-03-2018 05:45 AM

Bump

Omega_Jay 09-03-2018 06:15 AM

bump :yes:

HypermaD2 09-03-2018 06:42 AM

Bump

slml 09-03-2018 06:43 AM

Up

asknrk 09-03-2018 07:14 AM

වටිනවා පින් ගොඩක්

Rummy678 09-03-2018 07:26 AM

BUMP ++ REP


All times are GMT +5.5. The time now is 01:30 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01475 seconds with 9 queries