ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   මහින්ද දිවුරුම්දී මාසයයි : කිසිඳු රටකින් Ş (http://www.elakiri.com/forum/showthread.php?t=1879031)

monson 11-26-2018 07:54 PM

මහින්ද දිවුරුම්දී මාසයයි : කිසිඳු රටකින් Ş
 
මහින්ද දිවුරුම්දී මාසයයි : කිසිඳු රටකින් නිල පිළිගැනීමක් නෑ

https://i.postimg.cc/sXpPwwK7/OS5bN-5.jpg

දේශපාලන කුමන්ත්‍රණයකින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් වී අදට (26) මාසයක් ගත වී තිබුණද, රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදාය අනුව කිසිදු විදේශ රටකින් මෙතෙක් ඔහුට නිල වශයෙන් සුභ පැතුම් පණිවුඩ එවා නොමැත.

ලංකා ඉතිහාසයේ මෙවැනි අපකීර්තියක් අත්කරගත් පළමු අගමැති ලෙසද ඉතිහාසගත වෙයි. එහි තවත් විශේෂත්වයක් වන්නේ අගමැතිධුරය දරා මාසයක් ගතවන විට පාර්ලිමේන්තුව තුළ ඔහුට බහුතරයක්ද නොමැති බවට විශ්වාසභංග යෝජනා දෙකක් සම්මතකර පෙන්වා තිබීමත් නිසාය.

ඒ ඇතුළුව මහින්ද නම් හොර අගමැතිට පාර්ලිමේන්තු බහුතරය නොමැති බව අවස්ථා 4කදී තහවුරුකර හමාරය. නමුත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ සිරිසේන ජනාධිපති තවමත් නින්දිත ඒකාධිපතියකු ලෙස හැසිරෙමින් එය පිළිනොගෙන සිටියි.

නමුත් ඔක්තෝබර් 26 දා කුමන්ත්‍රණයෙන් මහින්ද අගමැති ධුරයට පත්වීමෙන් පසු, 27 වැනිදා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් හා රාජපක්ෂගේ ප්‍රචාරණ යාන්ත්‍රණයේ ජේෂ්ඨයින් පිරිසක් විදේශ රටවල් හා තානාපති කාර්යාල නිල වශයෙන් දැනුවත් කිරීම ආරම්භ කළ අතර, එහිදී ලංකාවේ චීන තානාපතිවරයා හා පාකිස්තාන් මහ කොමසාරිස්වරයා පමණක් මහින්ද රාජපක්ෂ මහතා හමු වී සුභ පැතුම් එක්කර තිබේ.

එහෙත් එම රටවල් දෙකද නිල වශයෙන් සුභ පැතුම් පණිවුඩ මෙතෙක් එවා නැත. සාමාන්‍යයෙන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සම්බන්ධකම් පවත්වන රටක ජනපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් පත් වූ විට නිල වශයෙන් සුභ පැතුම් පණිවුඩ නිකුත් කරන අතර, ඒවා මාධ්‍යටද නිකුත් කරයි. මෙයින් පෙනී යන්නේ කිසිදු රටක් අත්තනෝමතික ලෙස අගමැති ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ නිල වශයෙන් පිළිගැනීමට මෙතෙක් කටයුතු කර නැති බවයි.

ලංකාවේ චීන තානාපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණද, චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක ලූ කෑන්ග් මහතා මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මිත්‍ර රටක් ලෙස තමන් අවධානයෙන් සිටින බවයි.

සාකච්ඡා මගින් ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගනු ඇතැයි තම රට බලාපොරොත්තු වන බවද එම ප්‍රකාශකයා පවසා තිබිණි.

පාකිස්තාන මහ කොමසාරිස්වරයා මහින්ද රාජපක්ෂ මුණ ගැසුණද, මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ මෙරට දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට සියලු පාර්ශ්වයන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය. එම නිවේදනයේ අගමැති ධුරය පිළිබඳ කිසිදු සඳහනක් වූයේ නැත.

බුරුන්ඩි රාජ්‍ය මහින්ද රාජපක්ෂට නිල වශයෙන් සුභ පැතුම් එක්කර ඇති බව රූපවාහිනී මාධ්‍ය කිහිපයක් වාර්තා කළ අතර, එහිදී කිසියම් විදේශීය පුද්ගලයකු පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට අතට අත දෙනු පෙන්වනු ලැබිණි. එහෙත් බුරුන්ඩි රාජ්‍යයේ තානාපති කාර්යාලයක් ලංකාවේ නොමැති අතර, ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි එරට තානාපති කාර්යාලයේ සිටින්නේ කාන්තා තානාපතිනියකි. එම සුභ පැතුම් ප්‍රවෘත්තිය ද මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කණ්ඩායම විසින් ගොතන ලද්දක් බව රාජ තාන්ත්‍රික ආරංචිමාර්ග සඳහන් කර සිටියි.




- https://newstube.lk/news/4565-2018-11-26-14-02-32

https://i.postimg.cc/gJDXx5NS/TH10-SRILANKA.jpg

No congratulatory messages yet from foreign leaders

One month after the appointment of Mahinda Rajapaksa as Prime Minister, foreign governments continue to show reluctance to send formal congratulatory messages. The Foreign Ministry first notified Sri Lanka’s Heads of Missions and Posts abroad of the appointment of the new Prime Minister on October 27—the day after the event—despite a spokesperson claiming that foreign leaders had not send congratulatory messages only because the news was not relayed until the entire Cabinet was sworn in.

Mr. Rajapaksa’s publicity team said the Ambassador of China and the High Commissioner of Pakistan visited and offered their congratulations to him on his new position. However, neither China nor Pakistan in official remarks claimed to have felicitated him.

More:
http://www.sundaytimes.lk/181125/new...rs-321756.html

k.k.mohmad 11-26-2018 07:57 PM

Most of the Countries teach Ranil's Central bank robbery in their school text books now:love::yes::cool::love:

monson 11-26-2018 08:42 PM

up

KasunKDP 11-26-2018 08:43 PM

Quote:

Originally Posted by k.k.mohmad (Post 23946604)
Most of the Countries teach Ranil's Central bank robbery in their school text books now:love::yes::cool::love:


:yes:

how to rob a bank: the clean way

JBLs 11-26-2018 08:44 PM

Euro 52.1 M Assistance from Netherlands for Construction of Rural Bridges
Code:

http://bizenglish.adaderana.lk/euro-52-1-m-assistance-from-netherlands-for-construction-of-rural-bridges/

monson 11-26-2018 08:48 PM

https://i.postimg.cc/XYpMZC79/470506...94785024-n.jpg

monson 11-26-2018 08:53 PM

Quote:

Originally Posted by JBLs (Post 23946970)
Euro 52.1 M Assistance from Netherlands for Construction of Rural Bridges
Code:

http://bizenglish.adaderana.lk/euro-52-1-m-assistance-from-netherlands-for-construction-of-rural-bridges/


Cabinet Decision taken on 2017-03-21

Concessional financial assistance from the Netherlands

- The Government of the Netherlands has expressed its willingness to provide financial assistance for several development projects in Sri Lanka inclusive of the construction of rural bridges, the vocational training centre in Polonnaruwa and the water supply scheme in Mirigama. Accordingly, the proposal made by Hon. Ranil Wickremasinghe, the Prime Minister in his capacity as the Minister of National Policies and Economic Affairs, to proceed with the necessary activities to evaluate the project proposals in that regard submitted by the companies in Netherlands interested in such projects, was approved by the Cabinet.


- http://www.cabinetoffice.gov.lk/cab/...ng=en&dID=7581

Cabinet Decision taken on 2018-10-02 (Subject to Confirmation at the next Meeting)
Construction of Rural Bridges

- With a view to upgrading the transport connectivities in rural areas, the necessity of constructing about 4,000 bridges in those areas has been identified. For this, the Government has evaluated 02 proposals submitted by the Governments of Belgium and Netherlands. As such, the proposal made by Hon. Faiszer Musthapha, the Minister of Provincial Councils, Local Government and Sports, to award the contract for the construction of 60 rural bridges to Janson Bridging Belgium NV, Belgium for a sum of Euro 17.12 million without tax and the contract for the construction of another 200 rural bridges to Janson Bridging International BV, Netherlands for a sum of Euro 50.68 million without tax, as recommended by the Cabinet Appointed Negotiating Committee, was approved by the Cabinet.

- http://www.cabinetoffice.gov.lk/cab/...ng=en&dID=9263

:lol:

sachith19920726 11-26-2018 08:54 PM

ඇත්තද උබේ පුක් ශෝදක ජොබ් එක ගහල ගියා කියන්නෙ..
කන්න බොන්න විදියක් නැද්ද දැන් ?

monson 11-28-2018 09:20 PM

...

pradeeplk1025 11-28-2018 09:23 PM

හෝදමු තව හෝදමු. හෝදමු තව හෝදමු. හෝදමු තව හෝදමු. හෝදමු තව හෝදමු. හෝදමු තව හෝදමු. හෝදමු තව හෝදමු.


All times are GMT +5.5. The time now is 01:15 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02481 seconds with 9 queries