ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ෆිනෑන්ස් ප්‍රශ්නයක් (http://www.elakiri.com/forum/showthread.php?t=1915444)

Red One 10-14-2019 09:18 AM

ෆිනෑන්ස් ප්‍රශ්නයක්
 
වාහනේ වාරිකේ ගෙවාගන්න බෑ කියල ඇරියස් වෙන කලින් ෆිනෑන්ස් එකටම වාහනේ දීලා අපිට ඒකට වටිනාකමක් ගන්න බැරිද බන්? සේරම ඉවරයි මචන්.

PadArt 10-14-2019 09:21 AM

Quote:

Originally Posted by Red One (Post 24846708)
වාහනේ වාරිකේ ගෙවාගන්න බෑ කියල ඇරියස් වෙන කලින් ෆිනෑන්ස් එකටම වාහනේ දීලා අපිට ඒකට වටිනාකමක් ගන්න බැරිද බන්? සේරම ඉවරයි මචන්.

bump
man hitanne poliya gewanna wei..:(

patzz 10-14-2019 09:22 AM

Looking for payment gateway for your website which support high risk transactions?
 
Quote:

Originally Posted by Red One (Post 24846708)
වාහනේ වාරිකේ ගෙවාගන්න බෑ කියල ඇරියස් වෙන කලින් ෆිනෑන්ස් එකටම වාහනේ දීලා අපිට ඒකට වටිනාකමක් ගන්න බැරිද බන්? සේරම ඉවරයි මචන්.


Man hithanne un wahane ganne na. but may be auction davi. Un ganak kapa gani habai eka eka chargers dala. Ubata puluwan nam okata buyer kenek hoya ganna finance ekath ekka ma ganna. Ethakota wadi ganakth athata ganna puluwan finance company through yanawata wada

Red One 10-14-2019 09:25 AM

Quote:

Originally Posted by patzz (Post 24846714)
Man hithanne un wahane ganne na. but may be auction davi. Un ganak kapa gani habai eka eka chargers dala. Ubata puluwan nam okata buyer kenek hoya ganna finance ekath ekka ma ganna. Ethakota wadi ganakth athata ganna puluwan finance company through yanawata wada


තවම වාරික තුනයි බන් ගෙවල තියෙන්නේ. සේරම වාරික 60ක් එහෙම තියෙද්දී බයර්ස්ලා හොයන්න බෑනේ, ඒකයි මෙහෙම කරන්න බැලුවේ, :(

jay-shan 10-14-2019 09:36 AM

I hope you find a solution bro! Anyways mokadda vehicle eka?

patzz 10-14-2019 09:39 AM

Looking for payment gateway for your website which support high risk transactions?
 
Quote:

Originally Posted by Red One (Post 24846723)
තවම වාරික තුනයි බන් ගෙවල තියෙන්නේ. සේරම වාරික 60ක් එහෙම තියෙද්දී බයර්ස්ලා හොයන්න බෑනේ, ඒකයි මෙහෙම කරන්න බැලුවේ, :(


Warika 3k geuwa kiyanne poliya thamai. tawa ganak ganivi poliyata. nattam down payment eken e gana kapa ganivi. kohoma unath aththat anne podi ganank thamai ethin . mokada un oka under value karala vikunai

Red One 10-14-2019 09:44 AM

Quote:

Originally Posted by jay-shan (Post 24846743)
I hope you find a solution bro! Anyways mokadda vehicle eka?


fit gp1 2010

Red One 10-14-2019 09:44 AM

Quote:

Originally Posted by patzz (Post 24846747)
Warika 3k geuwa kiyanne poliya thamai. tawa ganak ganivi poliyata. nattam down payment eken e gana kapa ganivi. kohoma unath aththat anne podi ganank thamai ethin . mokada un oka under value karala vikunai


ethakota athata kiyak hambeida? laksha 20k gaththa finance eka, 55,200 gane dunna warika 3

Voltage 10-14-2019 09:47 AM

hanee sinhalu...ඇප කාරයොන්ට දැන් වල්ල තමයි උගස් තියන්න වෙන්නෙ...thank you for showing us a real example of පොල්ල 😂

PadArt 10-14-2019 09:47 AM

Quote:

Originally Posted by Red One (Post 24846765)
ethakota athata kiyak hambeida? laksha 20k gaththa finance eka, 55,200 gane dunna warika 3

echchara income ekam nathuwada gewanna gatte??:shocked::shocked:


All times are GMT +5.5. The time now is 11:14 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01274 seconds with 9 queries