ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   News and Updates (http://www.elakiri.com/forum/forumdisplay.php?f=3)
-   -   කටුවපිටිය බොම්බෙන් (http://www.elakiri.com/forum/showthread.php?t=1902717)

pushpa600 06-12-2019 01:33 PM

කටුවපිටිය බොම්බෙන්
 
කටුවපිටිය ත්‍රස්තවාදී බෝම්බයට අහු වුණු තවත් කොල්ලෙක් මැරිලා බං. ආදාහනය හෙට. දැං ගොඩාක් ශ්‍රී ලාංකිකයන්ට මැරුණු/තාම ප්‍රතිකාර ගන්න කට්ටියක් ඉන්නවා කියලත් මතක නැහැ. රටට හෙන ගහලා ගියත් පක්ෂයේ බලය රැකගන්න එක තමයි ලොකු වෙලා තියෙන්නේ කියලා දැං හොඳටම පැහැදිලියි. මේ මියගිය සහෝදරයාට මොක්සුව පතමු. නැවත මෙවන් අකල් මරණයට ලක් නොවේවා

https://i.imgur.com/jBy0yGJ.jpg

pradeepkuma83 06-12-2019 02:42 PM

:(:(:(

hodakolla 06-12-2019 02:44 PM

BUMP

miran2012 06-12-2019 02:56 PM

:sorry::sorry:

Dr.Amdan 06-12-2019 02:59 PM

පල්ලියට ගිහින් අල්ලා වැදලා ආවා හම්බ කැරියෝ බෝම්බ පිපිරෙව්වට පස්සේ ..උන් අපේ ආගමේ නෙමෙයිලු..

N A K A M U R A 06-12-2019 03:04 PM

Matath amathaka una ISIS bomb blast gana.mama 100%k sinhala.:yes:

HKavinda 06-12-2019 03:13 PM

:( :( :(

KDH 06-12-2019 03:20 PM

Quote:

Originally Posted by Dr.Amdan (Post 24562858)
පල්ලියට ගිහින් අල්ලා වැදලා ආවා හම්බ කැරියෝ බෝම්බ පිපිරෙව්වට පස්සේ ..උන් අපේ ආගමේ නෙමෙයිලු..

උන් පල්ලියට රිංගලා කෝල් කරන්නේ අල්ලාට නෙවි වල්ලට

superunique 06-12-2019 03:21 PM

ඔවු තවම ගොඩක් කට්ටිය දුක් විදිනවා

ryandok 06-12-2019 03:30 PM

bump


All times are GMT +5.5. The time now is 04:46 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01286 seconds with 9 queries