ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   පොඩ්ඩ එහා මෙහා උනොත් මැරුවා (http://www.elakiri.com/forum/showthread.php?t=1911549)

aliya 09-11-2019 04:23 PM

පොඩ්ඩ එහා මෙහා උනොත් මැරුවා
 
Ultron 09-11-2019 04:54 PM

ඉතින් යකෝ දැන් ආණ්ඩුව අවේ ඕවා අල්ල්න්නනේ කෝ අල්ලලා හිරේ දාපන් :P ඇයි අමතක උනාද :eek:

hichchiputha 09-11-2019 04:58 PM

Quote:

Originally Posted by aliya (Post 24766019)

MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI

MALLI PU** ARINNA MALLI

hichchiputha 09-11-2019 04:58 PM

Quote:

Originally Posted by Ultron (Post 24766072)
ඉතින් යකෝ දැන් ආණ්ඩුව අවේ ඕවා අල්ල්න්නනේ කෝ අල්ලලා හිරේ දාපන් :P ඇයි අමතක උනාද :eek:

MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI MALLI

HORU ALLANNA BAYAY MALLI.... EYA ARIDDI RIDENAWA MALLIIIIII

yakshaya 09-11-2019 05:08 PM

Quote:

Originally Posted by Ultron (Post 24766072)
ඉතින් යකෝ දැන් ආණ්ඩුව අවේ ඕවා අල්ල්න්නනේ කෝ අල්ලලා හිරේ දාපන් :P ඇයි අමතක උනාද :eek:

ආණ්ඩු ඉන්නෙ හොරු අල්ලන්නද? එතකොට පොලිසි, උසාවි, නීතිය? දන්න කවුරු හරි ඉන්නව නම් ලෝයර් කෙනෙක් අහල බලපන් නඩුවක් දාල අහල ඉවර වෙන්න යන කාලෙ. උඹට තවත් වෙලාව තියනව නම් අළුත්කඩේ උසාවියට ගිහින් හොයල බලපන් කට්ටියට දාල තියන නඩු.

හිරේ දාපන් කියන ඒවට ළඟම උදාහරන කුඩු දුමිය. කුඩු දුමිය කලින් ආණ්ඩුවෙ තනතුරු වල හිටියෙ නැද්ද? එතකොට ලලිත් වීරතුංග. එතකොට මහේන්ද්‍රන්ල.

nicjosh83 09-11-2019 05:13 PM

Quote:

Originally Posted by yakshaya (Post 24766125)

ඇයි හත් වලාමේ....භාරත ලක්ෂ්මන්ගේ දුව ඇප ගත්තු හැටි අමතක උනාද ? අර බොදුබලේ හාමුදුරුවෝ ඇතුලට දැම්මේ කොච්චරකලයක් ගිහින්ද ?

හරි ස්වාදීනයි නේ ? මැතිවරණ කොමිසම වගේ

erozan 09-11-2019 05:14 PM

Quote:

Originally Posted by yakshaya (Post 24766125)
ආණ්ඩු ඉන්නෙ හොරු අල්ලන්නද? එතකොට පොලිසි, උසාවි, නීතිය? දන්න කවුරු හරි ඉන්නව නම් ලෝයර් කෙනෙක් අහල බලපන් නඩුවක් දාල අහල ඉවර වෙන්න යන කාලෙ. උඹට තවත් වෙලාව තියනව නම් අළුත්කඩේ උසාවියට ගිහින් හොයල බලපන් කට්ටියට දාල තියන නඩු.

හිරේ දාපන් කියන ඒවට ළඟම උදාහරන කුඩු දුමිය. කුඩු දුමිය කලින් ආණ්ඩුවෙ තනතුරු වල හිටියෙ නැද්ද? එතකොට ලලිත් වීරතුංග. එතකොට මහේන්ද්‍රන්ල.

ආණ්ඩුව නැතුව හොරු අල්ලන්නෙ අපිද ???? අපි ගිහින් අල්ලගන්ඩ ඔනෙ එහෙමද කියන්නෙ..අපිද පොලිසි, උසාවි, නීතිය බාරව ඉන්නෙ ????

දුම්න්දට නඩු දැම්මෙ කලින් ආණ්ඩුවෙන්නෙ බන්, උබ හිතාගෙන ඉන්නෙ උබේ පොන්නය ආවට පස්සෙ දාපු නඩුවක් කියලද ලොල් තමා...ලලිත් වීරතුoග කියන්නෙ කීර්තිමත් රාජ්ය නිලධාරියෙක් ඒ මනුස්සයට අපහාස කරන්ඩ එපා ඒව උබලගෙ පාන්ඩුවෙ මඩ.. මොන මහේන්දන් ගැනද කියල තියෙන්නෙ ඔය ??

HKavinda 09-11-2019 05:23 PM

Quote:

Originally Posted by yakshaya (Post 24766125)
ආණ්ඩු ඉන්නෙ හොරු අල්ලන්නද? එතකොට පොලිසි, උසාවි, නීතිය?

ඉතින් යකොව් උබලගෙ මේ වේස ආණ්ඩුව බලයට ආවෙ හොරු අල්ලනවා කියලා නේද

yakshaya 09-11-2019 05:40 PM

ආණ්ඩුව නෙවෙයිනෙ හොරු අල්ලන්නෙ. මගේ ආණ්ඩුවක් මෙතන නෑ, අපි හැමෝගෙම ආණ්ඩුව, අපි ආස උනත් නැතැත් අපි හැමෝගෙම ජනාධිපති සිරා, අගමැති රනී. ගෝට ආවමත් ඕකමයි, ආණ්ඩුව ඉන්නෙ හොරු අල්ලන්න නෙවෙයි. නීතිය ක්‍රියාත්මක කරන්නෙ පොලීසිය නෙවෙයිද? නඩුව අහන්නෙ උසාවිය නෙවෙයිද? උසාවිය මේ ආණ්ඩුවෙද?

ගිය සැරේ ආණ්ඩුව හොරු අල්ලනව කියල ඇවිල්ල හොරු ඇල්ලුවෙ නැත්නම් ඒකෙන් කියවෙනවද හොරු හොරු නෙවෙයි කියල. දැන් එහෙනම් ඔය තර්කෙන් බැලුවොත් රනියත් හොඳයි ගෝටත් හොඳයි මර්වින් වගේ එවුනුත් හොඳයි. ඇයි නඩු දාල හිරේ යවල නෑනෙ. රනිය බටලන්දෙ එකට හිරේ ගියාද? කොයි ආණ්ඩුවෙන්ද එතකොට හොරු ඇල්ලුවෙ.

pavithra_uk 09-11-2019 05:48 PM

මොනවා උනත් ගොන්ජ කියන කතා ඔක්කොම හරිනේ

එකනේ රිදුනේ

All times are GMT +5.5. The time now is 08:30 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02846 seconds with 9 queries