ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=8)
-   -   මම ගර්ල් කෙනෙක්.දැන් ඉතින් සමහරු එයි නන්ගš (http://www.elakiri.com/forum/showthread.php?t=1819727)

kasunigamage 10-09-2017 10:55 AM

මම ගර්ල් කෙනෙක්.දැන් ඉතින් සමහරු එයි නන්ග
 
මම ගර්ල් කෙනෙක්.දැන් ඉතින් සමහරු එයි නන්ගි මල්ලි ගාගෙන.කෙල්ලෙක් ත්‍රෙඩ් එකක් දැම්ම ම ඒවගේ අය බයිට් එකට ගන්න එන නිසයි ගොඩක් කෙල්ලෝ එනේ නැත්තේ.මම එහෙම නන්ගිමල්ලි කෙනෙක් නම් නෙවෙයි.මගේ කතන්දරය අමුතු එකක් වෙයි.සමහරු කියාවි පිස්සෙක් කියලා. මේකේ කොල්ලෝ බූට් කෑව ම හිත හදන්න ඉන්නවා ඕන තරම් අය.කෙල්ලෙක් එහෙම දැම්මොත් බයිට් එකට ගනීවි ගොඩක් අය.කමක් නෑ.මම මේක දාන්නේ මගේ දුක කියන්න කවුරුත් නැති නිසා වගේ ම මම අදුරන අයට මේක කියලා ලැජ්ජ වෙන්න බැරි නිසා.මගේ හිතේ තියෙන ප්‍රශ්නය තේරෙන සහොදරයෝ සහෝදරියෝ එක්කෙනෙක්වත් මේකේ ඉදීවි කියලා හිතනවා මම.
ම ගියේ ප්‍රසිද්ධ බාලිකා විද්යාලයකට.මගේ ආඅ තාත්තා ලොකු රැකියාවල් කරන නිසා මන් ගැන එයාලට හොයන්න බලන්න වෙලාවක් නෑ.මම හිටියේ ගොඩක් වෙලාවට තනියම.ඉස්කෝලෙදී ත් තනියම මම වැඩියකතා කරන කෙනෙක් නොවුන නිසා යලුඕත් අඩුයි, එක ගර්ල් කෙනෙක් හිටියා කොන්ඩේ කපලා එ නිකම් කොල්ලෙක් වගේ.මම එයත් එක්ක ගොඩක් කල් ෆිට් එකේ හිටියා.දවසක් අප්‍රේල් 1 මම එයාට බයිට් එකක් දුන්නා කෙල්ලෙක් කොල්ලෙක්ට කතා කරනව වගේ එයාට ටෙක්ස්ට් කරා.ඇත්තටම මම හිතුවේ නෑ එයා ගැන කවදාවත් එහෙම දෙයක්.බයිට් එකට විතරමයි කලේ.මොකද එයා ලෙස්බියන් කියලා මම හිතුව නිසා...මම නොහිතපු දෙයක් සිද්ද උනා මට එයා ගැන ඇත්තටම ආදරේ හිතෙන්න පටන් ගත්තා.මට එයාව නොදැක ඉන්න ම බැරි උන්නා.එයාව දකින්නම ක්ලාස් ගිය දවස් තිබ්බා.ඒත් එයාට තේරුනේ නෑ ඒක.මමත් මුලදී මගේ හිතෙන් මේ විකාර දේවල් අයින් කරන්න ගොඩක් ට්‍රයි කරා.ඒත් මට එයාව දකිද්දී හිතෙන්නෙ ම එයා මගේ කවුරු හරි වෙලා ගිය ආත්මෙක හරි ඉන්න ඇති කියලා. පුදුම බැදීමක් විදියට මට දැනෙන්නෙ.එයා ට ම කිව්වා ඒ ගැන.ඒත් එයා දිඔපු උත්තරේ මට මැරෙන්න හිතුනා එයා කිව්ව ඔයා මගේ යාලුවෙක් විතරයි කියලා.මම එදා ඉදන් ජීවත් උනේ ඇවිදින මල මිනියක් වගේ.මම ඉගන ගන්න උනන්ඩු උනේ නෑ.ගෙදරින්බලකල නිසා විබගෙ ලිව්වා.දැන් 2 ත් කරනවා
අපේ ක්ලාස් එකට අර කලින් ගර්ල් වගේ ම ලමයෙක් එනවා.මට එයා දැක්කම අරයව මතක් වෙනවා.මම සමහර වෙලාවට එයාගේ උකුල උඩින් අත තියාගෙන එයාට නොපෙනෙන්න එයාදිහා බලන් ඉන්නවා..මට හිතෙනවා අන්තිමට මෙයා නිසාත් මට දුකක් විදින්න වෙයි ද කියලා.එයා ගොඩක් bright case එකක්.මාත් එහෙම තමයි.අපි දෙන්න තරගෙට වැඩ කරනව්ම එයාට කලින් ගාන හදලා ඊට පස්සේ එයාගෙ දිහා බලන් ඉන්න එක මයි කරන්නේ. එයා ගැනත් මගේ හිතේ විකාර දේවල් මැවෙනවා.ඒත් මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා.මම මේ ගැන කවුන්සලින් කරන මැඩම් කෙනෙකුට කිව්වා.ඊට පස්සේ ඉදන් එයා මාව මග අරිනවා.මට කියන්න එපා දැන් කොලෙක් එක්ක යාලු වෙන්න කියලා නම්. මොකද මම කැමති ප්‍රපෝසල් එකකින් බදින්නයි.ඊට කලින් කොල්ලෝ එක්ක යාලු වෙන්න ගිහින් බදින කෙනාටයි මටයි මගේ පවුලේ අයගෙයි අතර ප්‍රශ්න ඇති වෙය්මොකද මට කොල්ලෝ කොහෙත්ම විශ්වාස කරන්න බෑ.බොරුවට සේරම කරගෙන අන්තිමට මග අරලා ගියාම

CLAYFACE 10-09-2017 10:58 AM

Quote:

Originally Posted by kasunigamage (Post 22332989)
.එයා ගොඩක් බ්‍රයිට් cඈස් එකක්.

:eek:

Kasippu Sira 10-09-2017 10:58 AM

මම මුකුත් කියන්නෙම නෑමයි.

yakshaya 10-09-2017 10:59 AM

Bright case :)

kasunigamage 10-09-2017 10:59 AM

Quote:

Originally Posted by CLAYFACE (Post 22333007)
:eek:

Sorry bright case

LazyLizard 10-09-2017 11:01 AM

දැන් අපි මොකෝ කරන්නේ ඉතින් :oo:

signshop 10-09-2017 11:01 AM

Quote:

Originally Posted by kasunigamage (Post 22332989)
මම ගර්ල් කෙනෙක්.දැන් ඉතින් සමහරු එයි නන්ගි මල්ලි ගාගෙන.කෙල්ලෙක් ත්‍රෙඩ් එකක් දැම්ම ම ඒවගේ අය බයිට් එකට ගන්න එන නිසයි ගොඩක් කෙල්ලෝ එනේ නැත්තේ.මම එහෙම නන්ගිමල්ලි කෙනෙක් නම් නෙවෙයි.

:rolleyes:

පරණ සුවදක් දැනෙනවා :lol:

kasunigamage 10-09-2017 11:01 AM

wihiluwata ganna.mata kamak na adare wedanawa Danna kollo kello nathuwa athi oyala athare,mawa wihiluwata ganna Mata - Dena ayata therenne nathi athi adare wedanawata gender eka balapanne Naha kiyala

Kasippu Sira 10-09-2017 11:04 AM

Quote:

Originally Posted by kasunigamage (Post 22333030)
wihiluwata ganna.mata kamak na adare wedanawa Danna kollo kello nathuwa athi oyala athare,mawa wihiluwata ganna Mata - Dena ayata therenne nathi athi adare wedanawata gender eka balapanne Naha kiyala


නෑ නෑ නංගි බබෝ අපි විහිලුවට ගත්තේ නෑ.
මෙහෙම කරමු අපි ඒ ළමයට කතා කරලා මේක විසඳගමු.
මට PM එකක් දාන්නකෝ ඔයා හොඳ ළමය වගේ.
ඔව්වත් ප්‍රශ්නද
:P:P:P

kasunigamage 10-09-2017 11:13 AM

pm dammata wadak naha.mama ewa delete karanawa.


All times are GMT +5.5. The time now is 03:02 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2017, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01759 seconds with 9 queries