ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=8)
-   -   Exclusive For Elakirians.. (http://www.elakiri.com/forum/showthread.php?t=1749653)

dragon-fighter 07-04-2016 11:36 AM

Exclusive For Elakirians..
 
මම විඩියෝ සෙන්ටර් + කොමියුනිකේෂන් එකක් කරන්නේ..
මම ගාව එදා මෙදා තුර එලිදක්වන ලද ගායක, ගායිකාවන්, සංගීත කණ්ඩායක් රැසකගේ ගීත ඇල්බම් තියෙනවා..

මම කැමතියි ඉල්ලුමට අනුව අප්ලෝඩ් කරලා ලබාදෙන්න... :love: :yes:

අවශ්‍ය අය කොමන්ට් එකක් දාන්න..

දැනට මම අප්ළොඩ් කරලා තියෙන ඇල්බම් 2ක් පහලින් දාන්නම් :cool:

dragon-fighter 07-04-2016 11:39 AM

https://www.mediafire.com/folder/ttr...eetha_Perahara

සකුරා රේන්ජ් සංගීත පෙරහැර නන්ස්ටෝප් :yes:

Banned! 07-04-2016 11:40 AM

thiyena okkoma upload karala damu :P

thilina91 07-04-2016 11:40 AM

Bump.

dragon-fighter 07-04-2016 11:40 AM

මෙලඩි ලයිව් ෂෝ කරන්දෙනිය.. පලමු කොටස

https://www.mediafire.com/folder/32i...ow_Karandeniya

dragon-fighter 07-04-2016 11:41 AM

Quote:

Originally Posted by Banned! (Post 20364807)
thiyena okkoma upload karala damu :P

මගුලක් කතා කරනවා.. ටෙරා බයිට් ගණන් කොහේ අප්ලෝඩ් කරන්නද බන් :shocked:

dragon-fighter 07-04-2016 11:43 AM

https://www.mediafire.com/folder/9px...nali Copy Link

නදීර නෝනිස් - පුංචි සමනලී සම්පුර්ණ ඇල්බම් එක

Madz619 07-04-2016 11:43 AM

70's music nadda ?

menaka60 07-04-2016 11:46 AM

uba laga thiyanawada bn sinhala film jogi film nan nemei ara sambawya ganaye ewa

dragon-fighter 07-04-2016 11:50 AM

Quote:

Originally Posted by Madz619 (Post 20364830)
70's music nadda ?

කාගේද ඕන? ගෝල්ඩන් චයිම්ස් නන්ස්ටොප් ඕනද? සි.ටී, රුක්මණි ඕන එකක් :D :rolleyes:


All times are GMT +5.5. The time now is 06:49 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03684 seconds with 9 queries