ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   හෙළයෝ_බැබිලෝනියාවටත්_ගිහින් (http://www.elakiri.com/forum/showthread.php?t=1807641)

Rusiru2008 07-18-2017 08:23 AM

තනිකර බොරු:angry::angry::eek::eek:

HiT_TrackeR 07-18-2017 08:23 AM

GOOD POST ! TFS!

SahanJ123 07-18-2017 09:05 AM

bump

sidathsaumya 07-18-2017 10:02 AM

bp

jeewantha05 07-18-2017 10:08 AM

Quote:

Originally Posted by Starry Night (Post 21964375)
අවුරුදු 12000කට වඩා පැරණි හෙළයන්ගේ මවුබසවු "සිංහල බසේ" එන "මනස්ගාත" යන වචනයේ අර්ථය උදාහරණයක් මගින් දැනගැනීමට අවැසිනම් නැවතත් ඉහත ලිපිය කියවන්න :P:P:rofl::rofl::rofl::P:P

පට්ටම විග්‍රහයක්:D:D:D:D

Starry Night 07-19-2017 07:28 AM

Quote:

Originally Posted by jeewantha05 (Post 21965091)
පට්ටම විග්‍රහයක්:D:D:D:D

කියල වැඩක් නෑ බං...වදුරු කුණුහරප කියන්නේ මේවට තමා ...:rofl:

marachoon 07-19-2017 08:31 AM

කව්ද බන් මේක ලිව්වේ මිරෙන්ඩෝ ඔබේසේකරද ? නැත්තම් වනිගපුර්නිකාවෙන් උස්සව්වද ? :rofl::rofl:

vindi19 10-31-2017 08:00 PM

දැන් ජාත්යන්තරය කොහොමද බන් අපිට මූණ දෙන්නේ??? මාරම ප්‍රශ්ණයක් නෙ..... :sorry: :sorry:

wamkchathuranga 10-31-2017 08:27 PM

වර්තමානයක් හෝ අනාගතයක් නැති අප තිබුනා යැයි කියන අතීතයක් ගැන පම්පෝරි ගසන්නෙමු.අවුරුදු 400 කට වඩා ඉතිහාසයක් නැති රටවල් වර්තමානයේ අපිට වඩා බොහෝ ඉදිරියෙනි.අතීතය ගැන කතා කරන්නට බොහෝ පිරිස් ලංකාවේ ඇත.නමුත් රටේ අනාගතය ගැන සිතන කෙනෙක් බෙහෙතකටවත් නැත.

nikashala619 10-31-2017 08:27 PM

Bump


All times are GMT +5.5. The time now is 09:12 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02769 seconds with 9 queries