ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Automobile Technical Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=83)
-   -   Car Help (http://www.elakiri.com/forum/showthread.php?t=1918993)

nineheart 11-13-2019 01:30 PM

Car Help
 
මගෙ කාර් එකට ලගදි ගෑස්කට් ගැහුවා.. ඒකට ඇන්ජිමම ගැලෙව්වා.. දැන් වාහනේ අඩු ගියර් වලදි ට්‍රැපික් එකේ ඉන්නකොට එහෙම පැන පැන ඉස්සරහට වාහනේ යන්නේ.. ස්පීඩ් එක වැඩි වෙනකොට හරියනවා.. IDEAL එකේ තියාගන්න අමාරුයි.. තව AC දැම්මාම වාහනේ අදින්නේ නෑ.. මෙහෙම වෙන්නේ ඇයි මචන්ලා.. වාහනේ MICRO TREND 2012.. කලින් මේ කිසි ලෙඩක් තිබුනේ නම් නෑ.. මේකට මොකද කරන්නෙ කියලා කියපල්ලකෝ..

HKavinda 11-13-2019 01:32 PM

බම්පි

nineheart 11-13-2019 02:13 PM

bunp

**cut 11-13-2019 02:38 PM

timing tyala na wage hariyata

craabeysinghe 11-13-2019 02:39 PM

bump

sika2 11-13-2019 02:42 PM

bump

Shaalee 11-13-2019 02:51 PM

Oya wage advance wada laga patha maka bas lata deela kelawagannawata wada hodai reputed thanakata (No Automiraj) wadipura gaanak deela hada ganna eka.

nineheart 11-13-2019 03:49 PM

Quote:

Originally Posted by **cut (Post 24922792)
timing tyala na wage hariyata

Ane manda ban... epa wenawa,,,

nineheart 11-13-2019 03:50 PM

Quote:

Originally Posted by Shaalee (Post 24922845)
Oya wage advance wada laga patha maka bas lata deela kelawagannawata wada hodai reputed thanakata (No Automiraj) wadipura gaanak deela hada ganna eka.

Eka nan eththa.. adurana then walata dala den kela wela inne...

ryandok 11-13-2019 04:06 PM

up


All times are GMT +5.5. The time now is 09:53 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01001 seconds with 9 queries