ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   01 Job Vacancy (http://www.elakiri.com/forum/showthread.php?t=1770976)

Palihawadana1990 11-09-2016 10:11 AM

01 Job Vacancy
 
මෙන්න මේකයි සීන් එක, කලබල කරන්නෙ නැතුව අහගන්නකෝ....

DragonD

මෙන්න මේ සහෝදරයගේ

දියුනු වෙන හැටි - 4 (communication)

මේ ත්‍රේඩ් එකයි

ලක්ශ 2න් තමන්ගේම බිස්නස් එකක් කරමු

මේ ත්‍රේඩ් එකයි

හොදට බලල කියල අද්‍යනය කරල, දාන්න හදන්නෙ කොමියුනිකේශන් එකක් හා හා පුරා කියල..... විශේෂයෙන් ස්තූති කරන්න ඕන උඩ ත්‍රේඩ් එක දාපු සහෝදරයට.. පොර හින්ද තමයි මට මේ අදහස ආවේ......

දැන් ඊලග කාරණාව.....

මේ ශොප් එක දාන්න හිතාගෙන ඉන්නෙ මීගමුව හලාවත පාරේ, දංකොටුව සහ වෙන්නප්පුව අතර සීමාව තුල...

මම ඒක පටන් ගන්නෙ අලුත් අවුරුද්දෙ ජනවාරි දෙවැනි සතියෙ......

මට ඒකට සහයට කෙනෙක් උවමනාකරල තියෙනව.....කාන්තා පිරිමි, වයස අවුරුදු 25ට වඩා අඩු, සාමාන්‍ය පරිඝණක දැනුමක් සහිත කෙනෙක්, මාසික වේතනය මුල් මාස 06 17,000.00 යි, ඊට පසු 20,000.00 ත්, දෙවැනි අවුරුද්දේ සිට මාසිකව 25,000.00 ක වේතනයක් ලබාදේ......

උදේ 06.30 වෙද්දි ශොප් එක ඕපන් කරන්න ඕන, සවස 07.00 වෙනකන් ඉන්න ඕන.....

කවුරු හරි ඉන්නවනම් ඒ අවට මට ඊයක් එවන්න සම්පූර්ණ තොරතුරු ඇතුව..... මෙන්න මගේ ඊය.....
[email protected]

Black Puma 11-09-2016 10:24 AM

දැන් කාලේ දවසට පැය 12.5 ක් රුපියල් 17000 ක පඩියකට වැඩ කරන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න එක තමා අවුල බන්.

**cut 11-09-2016 10:25 AM

gud luck mchn

biskubiskulahila 11-09-2016 10:28 AM

ai bn udenma arinne? ochchara uden ariyata business nane? skolayak gawa danawanam awlak na. nahtham nam therumak nathiwei. ubata okata hariyanne shop eka thyana paththema ekek. kellek nam thawa honda wei. kollonta eka thana inna amarui anika yaluwo ehema awith othana chora wenna puluwan. uba kadema innawnam kollek awlak na.

SpinXO 11-09-2016 10:42 AM

දැන් නම් ඔය ගාණට කවුරුත් හොයා ගන්න ඒක අමාරුයි. අාවත් බොහෝදුරට වැඩි දවසක් ඉන්න ඒකක් නැහැ. දවසට පැය. 12.5 ක් රු. 17000 ට???:lol:

පැය 8 ක් වැඩ කළාට පස්සෙ ඉතුරු පැය ගාණට OT වත් දෙන්න. සෙනසුරාදා ඉරිදත් වැඩ නම් සාධාරණ විධියට ගෙවන්න වෙනවා. කම්කරු නීතියට අනුව ලංකාවෙ වැඩ ගන්න පුලුවන් සතියට පැය. 45 යි මට මතක විධියට. වැඩිපුර වැඩ කරන වෙලාවට අමතර ගෙවන්න වෙනවා.:)

TFS & Good Luck Machan.

Palihawadana1990 11-09-2016 10:43 AM

Quote:

Originally Posted by Black Puma (Post 20890965)
දැන් කාලේ දවසට පැය 12.5 ක් රුපියල් 17000 ක පඩියකට වැඩ කරන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න එක තමා අවුල බන්.

මාස 06ක් විතරනේ.... වැඩ හොද නම්, හොර බොරු කරන්නෙ නෑ කියල මට හිතෙනවන්ම්, ඒ පඩිය ඉක්මනින්ම වැඩි වෙනව.... ඒක තීරණය වෙන්නෙ පුද්ගලය මත....

Palihawadana1990 11-09-2016 10:44 AM

Quote:

Originally Posted by **cut (Post 20890967)
gud luck mchn

තැන්කූ තැන්කූ :D:D

Palihawadana1990 11-09-2016 10:46 AM

Quote:

Originally Posted by biskubiskulahila (Post 20890989)
ai bn udenma arinne? ochchara uden ariyata business nane? skolayak gawa danawanam awlak na. nahtham nam therumak nathiwei. ubata okata hariyanne shop eka thyana paththema ekek. kellek nam thawa honda wei. kollonta eka thana inna amarui anika yaluwo ehema awith othana chora wenna puluwan. uba kadema innawnam kollek awlak na.


ඒක මචං වෙනස් වෙනවා... ඉස්කෝලෙ තියෙන ටිකේ වේලසනින් අරින්න වෙනව..... මොකද නැත්තම් උදේම එන අය මිස් වෙනව.... නිවාඩු කාලෙ පරක්කු වෙලා ඕපන් කරනව.....ඉස්කෝලෙයක් අසල තමයි මචං ප්ලේස් එක.....

මට නම් ඉන්න වෙන්නෙ නෑ... තාත්ත තමයි ඉන්නෙ වැඩි හරියක්.... කෙල්ලෙක් නම් ගොඩාක් හොදයි උබ කියපු හේතු මත... රොම්බ තැන්න්ක්ස් සහෝ....

කුඩ්ඩා 11-09-2016 10:46 AM

ela bump

jhnnwp 11-09-2016 10:47 AM

ඔහොම ගියොත් උඹ ගොඩයයි වැඩ කරන එකා ලෙවකයි. ගෑණියෙක් බැඳගෙන. ගෑණිව ඕකෙ වැඩට තියපන් ඔහොම නම්. හැබැයි ගෙදර වැඩට වෙනම ගෑණියෙක් ඕන වෙයි.


All times are GMT +5.5. The time now is 02:12 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02391 seconds with 9 queries