ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Etisalat Cliq app & Cheap Internet (http://www.elakiri.com/forum/showthread.php?t=1819667)

LOL_SEEN 10-08-2017 09:38 PM

Etisalat Cliq app & Cheap Internet
 


Etisalat Cliq කියන ඈප් එකෙන් අඩු ගානට ඉන්ටනෙට් යන්න පුළුවන් කියල මේකේ තියන තර්ඩ් දැක්කහම මතක් උනේ මිට අවුරුදු ගානකට කලිනුත් ඔයවගේම දෙයක් එයාටෙල් එකෙන් කලා කියල :yes:



එයාටෙල් එකෙන් දවසට රුපියල් 45ක් රිලෝඩ් කලහම ගිගා බයිට් 1.5 (1.5GB) පාවිච්චි කරන්න දුන්නා පැය 24ක් :yes: මතක වුන් මතක් කර ගනින්න, නොදන්නා උන් දන ගනිල්ලා.. ඒ පැකේජ් එක ගොඩක් ජනප්‍රිය උනා. ගොඩක් උන් ඔකටම සිම් ගත්තා. එත් මාස කිහිපයකට පස්සේ ඒ පැකේජ් එක කැන්සල් කළා :yes: :(

එටිසලාට් වලට මන් දන්නා තරමින් නම් මුහුදු කේබල් නැ. එතකොට මුන් ඉන්ටනෙට් ගන්නේ ටෙලිකොම් , ඩයලොග් , ලංකාබෙල් වගේ කම්පැනි එකකින් අරන් වෙන්න ඕනේ.:confused:



  • කිල්ක් ඇප් එක ඉන්ස්ටෝල් කළා විතරයි දවස් තුනක් නොමිලේ ඉන්ටනෙට් යන්න දෙනවා.
  • ඊට පස්සේ තවත් පැය කිහිපයක් ආයිත් නිකන් ඉන්ටනෙට් යන්න දෙනවා.
  • ඊට පස්සේ සතියකට පාවිච්චි කරන්න ගිගා බයිට් 15ක් දෙනවා රුපියක් 200කත අඩු ගානකට.


අනිත් හැම සර්විස් ප්‍රවයිඩර් කෙනෙක්ට වඩා අඩුවෙන් එටිසලාට් මේක දෙනවා. අපි ගෙදර පාවිච්චි කරන SLT පැකේජ් වල උනැත් රුපියල් 150ක් හෝ ඊට වැඩියෙන් ගන්නවා ගිගා බයිට් එකකට.:confused:


එටිසලාට් එකේ ක්ලික් ඈප් එක ඉන්ස්ටෝල් කර ගත්තොත් විතරයි මෙච්චර අඩු ගානකට හම්බ වෙන්නේ . වෙන කිසිම පැකේජ් එකක් එටිසලාට් එකෙන් දිලා නැ මේ පැසිලිටි එක ගන්න පුළුවන්.:yes:

මේකත් සමහර විට ඉස්සර එයාටෙල් එකෙන් ලංකාවේ ඇතුලේ ජනප්‍රිය වෙන්න රුපියල් 45 පැකේජ් වගේ ටික කාලෙකින් ගනන් වැඩි කරයි :yes: මට හිතෙන්නේ


මෙච්චර අඩුවෙන් දෙන්නේ මුන් උන්ගේ ඈප් එක ටෙස්ට් කර ගන්න ද ?:confused:
වෙන කාටවත් දෙන්න බැරි මේ තරම් අඩු ගානට මුන් පාඩු කරන දෙන්නේ ඇයි ?:confused:


කොහොම උනත්, සතියකට ගිගාබයිට් 15ක් දෙනවා කියන්නේ සැහෙන්න සැලකියයුතු ගානක්. :yes: SLT එකට 150 හෝ 250ක් දිලා ගිගාබයිට් එකක් ගන්නවට වඩා හොදයි කඩෙන් හම්බසලාට් එකක් ගන්න එක.:P:yes:
අඩුගානේ පැකේජ් එක මෙච්චර අඩුවෙන් තියන කාලේ එකෙන් වැඩ ගනිල්ලා. :yes: ඕක වැඩිකල් දුවයි කියල කියන්න අමාරුයි. අනිවාර්යයෙන් ගාන වැඩි කරනවා. :yes::yes:

මේක මෙච්චර අඩුවට දෙන්නේ, හම්බ සින් එකට කස්ටමර්ස්ලා ටිකක් හැලුණ හින්දා ආයිත් කස්ටමර්ස් ලා එකතු කර ගන්න වෙන්න ඇති . :yes: මේ ටෙස්ටින් පීරියඩ් එකේ අඩුවට ඉන්ටනෙට් පලයල්ලා. වැඩිකල් යන්න කලින් කෙල වෙනවා :):)

පැකේජ් අක්ටිවූ කර ගන්න වගේම, ජිල්මාට් වැඩ සදහා LazyLizard සම්බන්ද කර ගන්න :yes:

SLT Cable Lines

http://nation.lk/online/wp-content/u...016/08/SLT.jpg





Thread එක බම්ප් කර ගන්න එක මම කර ගන්නම්. රොබෝලා වගේ බම්ප් ගගා යන්නේ නැතුව පොඩ්ඩක් බලල කමෙන්ට් එකක් දාපන්. බම්ප් 100කත වඩා ඒ හිතල දාන එක කමන්ට් එක වටිනවා :yes:

dildude 10-08-2017 09:44 PM

Etisalat nano sim thiyeda danne na.
Apple ekakne thiyenne :rolleyes:

Voltage 10-08-2017 09:46 PM

Etisalat ta amuthuwen cable ona na ban. SMW4 cable system eke Etisalat UAE owner kenek. Unge capacity eka SMW4 eken SLT(Lanka Landing station) eka haraha gannawa. Thawa unta BBG capacities ehemath athi :P Anika International backbone circuits walata pay karanne bandwidth ekata misak data capacity ekata newe

LazyLizard 10-08-2017 09:48 PM

මාව දැම්මේ මොන එහෙකටද :baffled: මටත් හම්බ ටැග් එකක් වදින වැඩක් මේක :D

dildude 10-08-2017 09:49 PM

Anith eka ban member kenek mention karaddi poddak profile link ekath danna. Naththam api danne nane :yes:

LOL_SEEN 10-08-2017 09:50 PM

Quote:

Originally Posted by Voltage (Post 22331238)
Etisalat ta amuthuwen cable ona na ban. SMW4 cable system eke Etisalat UAE owner kenek. Unge capacity eka SMW4 eken SLT(Lanka Landing station) eka haraha gannawa. :P

මම දන්නා තරමින් කිව්වේ එකයි. එකෙක් UAE පාට්නර් උනා කියල ලංකාවේ එටිසලාට් එකටත් අමතර ගානක් ගෙවන්න නැතුව ගන්න පුළුවන ද:confused:

කොහොම උනත් ටෙලිචොම් එකට කේබල් 4ක්ද කොහෙද තියනවා, ලංකාවේ ලොකුම කැපැසිටි එක තියෙන්නේ ටෙලිචොම් එකට. එත් මෙච්චර අඩුවෙන් දෙන්න බැ
:confused::confused:

thilina.rp 10-08-2017 09:50 PM

Quote:

Originally Posted by Voltage (Post 22331238)
Etisalat ta amuthuwen cable ona na ban. SMW4 cable system eke Etisalat UAE owner kenek. Unge capacity eka SMW4 eken SLT(Lanka Landing station) eka haraha gannawa. :P Anika International backbone circuits walata pay karanne bandwidth ekata misak data capacity ekata newe

ethakota un ekenda bandwith eka denne dan.......:confused::confused::confused::confused:

CorD SaC 10-08-2017 09:50 PM

ඩෝන්ගල් එකට එන්නෙ නෝර්මල් සිම් සයිස් එකනේ... ෆෝන් එකට දාන්ඩ වෙන්නේ මිනි සිම් එක...මෙන්න මේකට විසඳුමක් කියපන්කෝ බන්... :confused: සිම් ට්රේ නෑද්ද මිනි සිම් එක නෝර්මල් සිම් සයිස් එකට ගන්ඩ පුලුවන්..:confused:

CorD SaC 10-08-2017 09:50 PM

Quote:

Originally Posted by LazyLizard (Post 22331247)
මාව දැම්මේ මොන එහෙකටද :baffled: මටත් හම්බ ටැග් එකක් වදින වැඩක් මේක :D

:lol::lol::lol:

thilina.rp 10-08-2017 09:51 PM

Quote:

Originally Posted by LOL_SEEN (Post 22331259)
මම දන්නා තරමින් කිව්වේ එකයි. එකෙක් UAE පාට්නර් උනා කියල ලංකාවේ එටිසලාට් එකටත් අමතර ගානක් ගෙවන්න නැතුව ගන්න පුළුවන ද:confused:

කොහොම උනත් ටෙලිචොම් එකට කේබල් 4ක්ද කොහෙද තියනවා, එත් මෙච්චර අඩුවෙන් දෙන්න බැ :confused::confused:

okkotama wada widuli sandeshana eken gahana badu tika thama ban matanam hithenne ochara ganan yanan hethuwa intenet bill.... un badu adu karala dunanam... ape un dani karana wade.....:rolleyes::rolleyes::rolleyes::rolleyes:


All times are GMT +5.5. The time now is 02:48 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.05635 seconds with 9 queries