ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=8)
-   -   සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් (http://www.elakiri.com/forum/showthread.php?t=1824826)

snm1990 11-11-2017 11:31 AM

සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ්
 
සම්පත් එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න කියල බැලුවේ. එළකිරියේ සම්පත් කාර්ඩ් පාවිච්චි කරන කට්ටිය මේකේ ගුණ අගුණ පොඩ්ඩක් කියාගෙන යන්න....:rolleyes::rolleyes::rolleyes:

අද බඩුවක් ගත්තොත් සෙට්ල් කරන්න කොච්චර කල් තියේද??:confused:
මිනිමම් පේමන්ට් එක කියන්නේ මොකක්ද?:confused::confused:

madushankads 11-11-2017 11:42 AM

Ane machan wadagath naththan and uwamanawak naththan nikan ganna epa, gaththa un innawa anath wela, gannama one nan hariyatama e dates walata salli daapan naththan uba sada anathayi.

Sachi_1990 11-11-2017 11:44 AM

ganna puluwan. poddak hoyanawa wedi hebei un api gena....

welawata settle karanawanam awlak nee. credit limit eka tikak adui anith bank ekka balanakota..... :)

snm1990 11-11-2017 11:44 AM

Quote:

Originally Posted by madushankads (Post 22475347)
Ane machan wadagath naththan and uwamanawak naththan nikan ganna epa, gaththa un innawa anath wela, gannama one nan hariyatama e dates walata salli daapan naththan uba sada anathayi.

Ow ow ban, Crib ekata nama giyoth okkoma iwaraine. meka ganne december wala promotion walin lap ekak ganna. ita passe use karanne hadissima dekata hospital wage.:rolleyes::rolleyes:

snm1990 11-11-2017 11:46 AM

Quote:

Originally Posted by Sachi_1990 (Post 22475359)
ganna puluwan. poddak hoyanawa wedi hebei un api gena....

welawata settle karanawanam awlak nee. credit limit eka tikak adui anith bank ekka balanakota..... :)

Ow ban, welawata settle karanna oni kohoma hari...
uba minimum paymet kathawa dannawada?

khjinesh 11-11-2017 11:52 AM

දැනට මම යූස් කරනවා. අවුලක් නෑ. ගොඩක් ඩිස්කවුන්ට් තියනවා. හැබියි පුතේ මොන ක්‍රෙඩිට් කාඞ් එක ගත්තත් නියම දවසට බිල සෙට්ල් කරපං. එතකං ඔය කොයි ක්‍රෙඩිට් කාඞ් එකත් හොඳයි.

snm1990 11-11-2017 12:07 PM

Quote:

Originally Posted by khjinesh (Post 22475388)
දැනට මම යූස් කරනවා. අවුලක් නෑ. ගොඩක් ඩිස්කවුන්ට් තියනවා. හැබියි පුතේ මොන ක්‍රෙඩිට් කාඞ් එක ගත්තත් නියම දවසට බිල සෙට්ල් කරපං. එතකං ඔය කොයි ක්‍රෙඩිට් කාඞ් එකත් හොඳයි.

මිනිමම් පේමන්ට් එක මොකක්ද බන්?:confused::confused::confused::confused:
උන් කියන්නේ එක හරි ගෙවන්න කියල.

Sachi_1990 11-11-2017 12:12 PM

Quote:

Originally Posted by snm1990 (Post 22475367)
Ow ban, welawata settle karanna oni kohoma hari...
uba minimum paymet kathawa dannawada?

machan minimum payment eka gewwe neththan poliyata amatharawa thawa Rs. 600k da koheda add wenawa. mamanam full gewanawa hema masema. ethakota prashna nee.... :):):yes:

mata renta barai 11-11-2017 12:15 PM

Dan credit card ekak aran eka use nokara hitiyoth mokada wenne.

snm1990 11-11-2017 01:17 PM

Quote:

Originally Posted by mata renta barai (Post 22475474)
Dan credit card ekak aran eka use nokara hitiyoth mokada wenne.

Mokuth ne ban, unge annual fee eka gewagena inna thiyenne lassanata...
ahema oninam HSBC platinum wage ekak aran purse eke dala thiyaganin,


All times are GMT +5.5. The time now is 08:17 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2017, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01076 seconds with 9 queries