ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   නිවාඩුවකට යනවානම් ඔයාලත් යන්න.. (http://www.elakiri.com/forum/showthread.php?t=1803245)

1DX 06-19-2017 03:00 PM

නිවාඩුවකට යනවානම් ඔයාලත් යන්න..
 
මේ තියෙන්නේ Hotel එකේ ලින්ක් එක,
Closenberg Hotel Galle
හරිම ලස්සන නිදහස් පරිසරයක්
:love::love::love:
Pool එකත් තියෙන්නේ මුහුද පේන්නමයි
හරියට පේන්නේ අපි මුහුදේ ඉන්නවා වගේ......
:nerd::nerd::nerd:
Address: 11 Closenberg Road, Galle 80000
Phone: 091 2 232241



https://www.booking.com/hotel/lk/clo...oom=#hotelTmpl

https://scontent-cdt1-1.xx.fbcdn.net...58&oe=59DE6504

Screw SL 06-19-2017 03:03 PM

ඔයලගෙද?

1DX 06-19-2017 03:04 PM

Quote:

Originally Posted by Screw SL (Post 21826423)
ඔයලගෙද?

නෑ නෑ මමත් ගියා නිවාඩුවකට :D:D:D

Screw SL 06-19-2017 03:04 PM

Quote:

Originally Posted by 1DX (Post 21826436)
නෑ නෑ මමත් ගියා නිවාඩුවකට :D:D:D

හොදයි.. හොදයි...

HKavinda 06-19-2017 03:06 PM

B U M P

1DX 06-19-2017 03:08 PM

Quote:

Originally Posted by HKavinda (Post 21826456)
B U M P

ස්තූති

keshannilanga 06-19-2017 03:17 PM

hotel eke nama dapanko ban :angry::angry:

1DX 06-19-2017 03:18 PM

Quote:

Originally Posted by keshannilanga (Post 21826513)
hotel eke nama dapanko ban :angry::angry:

Closenberg Hotel Galle

dildude 06-19-2017 03:21 PM

Quote:

Originally Posted by 1DX (Post 21826524)
Closenberg Hotel Galle

thaniyamada oya giye saho :D

tewera 06-19-2017 03:25 PM

honymoon ekata awlak nadda ban?


All times are GMT +5.5. The time now is 10:02 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01043 seconds with 9 queries