ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Vehicle Talks (http://www.elakiri.com/forum/forumdisplay.php?f=81)
-   -   Toyota Passo 2017/18 Needed (http://www.elakiri.com/forum/showthread.php?t=1924777)

Dragon Kolla 01-05-2020 08:10 PM

Toyota Passo 2017/18 Needed
 
මචනලා මේ දවස් ටිකේ sales වලට ගිහිල්ලා vitz, passo ටිකක් බැලුවා.
vitz එකට වඩා passo එකට මට set . (specially beige interior , space :love:)
2017,18 passo eka vitz එකේම transmission, engine නිසා passo ඒකකට යන්න බැලුවේ. manufacturer errors එහෙමත් අඩුයිලුනෙ මේකෙ:rolleyes:
vitz එකට සාපේක්ශව අලුත් passo එකක් ගන්න පුලුවන්නේ :D

අනිවා factory fitted ;
push start , key-less entry ඕනි

මේකෙත් ඉන්නවා නේද importersla set එකක්
උබලගෙ price එහෙමත් කියපන්කො . (ideally would like to spend 3.2-3.3m ; if condition is considerably good would like to stretch the budget a bit :yes:)

superbandara 01-05-2020 08:27 PM

Bump

hichchiputha 01-05-2020 08:30 PM

up

conzy 01-05-2020 08:58 PM

Bump

Niluka dissanayake 01-05-2020 09:17 PM

Quote:

Originally Posted by Dragon Kolla (Post 25063824)
මචනලා මේ දවස් ටිකේ sales වලට ගිහිල්ලා vitz, passo ටිකක් බැලුවා.
vitz එකට වඩා passo එකට මට set . (specially beige interior , space :love:)
2017,18 passo eka vitz එකේම transmission, engine නිසා passo ඒකකට යන්න බැලුවේ. manufacturer errors එහෙමත් අඩුයිලුනෙ මේකෙ:rolleyes:
vitz එකට සාපේක්ශව අලුත් passo එකක් ගන්න පුලුවන්නේ :D

අනිවා factory fitted ;
push start , key-less entry ඕනි

මේකෙත් ඉන්නවා නේද importersla set එකක්
උබලගෙ price එහෙමත් කියපන්කො . (ideally would like to spend 3.2-3.3m ; if condition is considerably good would like to stretch the budget a bit :yes:)

A/C දාලා කදු නම් ඇදිම හොරයි පුතෝ

sudathmadusanka 01-05-2020 09:49 PM

Bump

Brandy2020 01-05-2020 09:57 PM

AC problem always on old passo. Then second hand market price is very low

ehseres 01-05-2020 10:37 PM

Bro if your planning to change/sell your new ride after couple of years then I would highly recommend you to go for a ashik land's favourite car Vitz since the resale value is high compared to a Passo.

pavithra_uk 01-05-2020 10:43 PM

එන්දාසය දුන්නද

Dragon Kolla 01-06-2020 08:37 AM

Quote:

Originally Posted by Niluka dissanayake (Post 25064029)
A/C දාලා කදු නම් ඇදිම හොරයි පුතෝ

vitz eketh oya case eka tynwa ne


All times are GMT +5.5. The time now is 10:46 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01945 seconds with 9 queries