ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   News & Discussion (http://www.elakiri.com/forum/forumdisplay.php?f=17)
-   -   Elakiri Sysadmins (http://www.elakiri.com/forum/showthread.php?t=1792201)

Sub Zer0 04-05-2017 08:11 PM

Elakiri Sysadmins
 
කිරියේ Network Admins, System Admins ල සෙට් වෙන තැන තමයි මේක. :love:

https://lh5.googleusercontent.com/-w...admin-hero.png

sys/net admin කෙනෙක් විදිහට තියන ගැටළු, අභියෝග, අදහස්, ජොබ් එක ගැන etc. etc. ගැන කතා කරන්න තමයි මේ thread එක දැම්මේ. අලුතින් field එකට එන අයටත් තාම ඉගෙන ගන්න අයටත් එකතු වෙන්න කියල ආරාධනා කරනවා. :yes:

මම දැනට Junior net admin කෙනෙක් විදිහට වැඩ කරනවා. ඔයාල ගැනත් කියලම පටන් ගමු :cool:

සොහොන 04-05-2017 08:14 PM

Api dane na bun oya seen eka

Eth bump :)

Sub Zer0 04-05-2017 08:17 PM

Quote:

Originally Posted by සොහොන (Post 21420673)
Api dane na bun oya seen eka

Eth bump :)

:love:

Thoppi_Chaminda 04-05-2017 08:19 PM

Junior net admin

ඉල්ලන අවම සුදුසකම් මොනවද මචන්


kellsupun 04-05-2017 08:19 PM

:P

djnick 04-05-2017 08:21 PM

පැහැදිලි මදි

rumesh.fbi 04-05-2017 08:23 PM

monawa hari aulak thiyenawanm kiyapan. danna widiyata udau karannam

Sub Zer0 04-05-2017 08:23 PM

Quote:

Originally Posted by Thoppi_Chaminda (Post 21420717)
Junior net admin

ඉල්ලන අවම සුදුසකම් මොනවද මචන්


Company/ job role එක මත depend වෙනවා මචං. ලංකාවේ පහළොස්දාහට වැඩ කරන IT executives ලත් ඉන්නවනේ. :sorry: මටනම් තියෙන්නේ CCNA + MCSA + Linux cert

Sub Zer0 04-05-2017 08:24 PM

Quote:

Originally Posted by rumesh.fbi (Post 21420750)
monawa hari aulak thiyenawanm kiyapan. danna widiyata udau karannam

:love:

Quote:

Originally Posted by djnick (Post 21420730)
පැහැදිලි මදි

network admins la set wena thanak :D

Voltage 04-05-2017 08:25 PM

CCNA තියෙනවා. MCSA 2012R2 කරන්න හිටියට දැන් මේ 2016 Server එක කඩන් පාත් වුන නිසා කෙලින්ම ටික කාලයක් ඉදලා 2016 exam එකම කරනවා. දැනට ISP Data NOC එකක ඉන්නේ. System+Security පැත්තට පැනගන්නත් ආසාවක් තියෙනවා. ම්ම්ම්ම්


All times are GMT +5.5. The time now is 08:08 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02416 seconds with 9 queries