ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Messaging Apps (http://www.elakiri.com/forum/showthread.php?t=1842660)

Dr.Amdan 03-13-2018 08:39 PM

Messaging Apps
 
https://cdn57.androidauthority.net/w...er-min-710.jpg


ඩේටා අඩුවෙන්ම කන මැස්න්ජර් ඇප් මොනවද?



Pinngle

2016 ආපූ ඇප් එකක්.Voice call එකකට තත්පරයට 8KB වැය වෙනවා.



WhatsApp

Voice call එකකට මිනිත්තුවට 310 KB වැය වෙනවා.



Facebook Messenger

Voice call එකකට මිනිත්තුවට 333 KB වැය වෙනවා.



Line

Voice call එකකට මිනිත්තුවට 374 KB වැය වෙනවා.



Skype

Skype-to-Skype call එකකට මිනිත්තුවට 3MB වැය වෙනවා.



Viber

voice call එකකට මිනිත්තුවට 240 KB වැය වෙනවා

Balu Kukka 03-13-2018 08:48 PM

Bump

ArunaTelshan 03-13-2018 09:17 PM

WhatsApp

Voice call එකකට තත්පරයට 310 KB වැය වෙනවා.

mechchara yanne na

ArunaTelshan 03-13-2018 09:19 PM

methana telegram nane

Dr.Amdan 03-14-2018 12:28 AM

Quote:

Originally Posted by ArunaTelshan (Post 22962424)
WhatsApp

Voice call එකකට තත්පරයට 310 KB වැය වෙනවා.

mechchara yanne na

sorry මිනිත්තුවට

Tyrion_Lannister 03-14-2018 12:40 AM

up

CloudX64 03-14-2018 12:59 AM

Whats App thama hoda :)
IMO thama Chater ma App eka

divoomdelux 03-14-2018 02:25 AM

Appa, whatsapp wala Viber walata wada yanawane,,
mama hithuwe viber wedi athi kiyala;;

CorD SaC 03-14-2018 03:35 AM

Quote:

Originally Posted by CloudX64 (Post 22962790)
Whats App thama hoda :)
IMO thama Chater ma App eka

ඔව් බන්.මල ජරාවක්.කිසි යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ.අද මම ඒකෙ යලුවෙක් ඉමෝ ඉන්නවද බලන්ඩ ගිහින් ඉමෝ නැති හැම එකාටම ඉන්වයිට් මැසේජ් යන්ඩ ගත්තා.මල චාටර්..යන්තම් ඕෆ්ලයින් දාගෙන ඇප් එක අන්ස්ටෝල් කරලා ශේප් උනා.තව පොඩ්ඩෙන් ෆෝන් එක සතේටම හිඳෙනවා


All times are GMT +5.5. The time now is 03:31 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01151 seconds with 9 queries