ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ගෝටා හා නාගානන්ද (http://www.elakiri.com/forum/showthread.php?t=1908967)

bravehearts 08-16-2019 08:45 AM

ගෝටා හා නාගානන්ද
 
මේ දෙන්නා තමයි ටිකක් හොදයි වගේ කියන්න පුළුවන් අපේක්ෂකයෝ දෙන්නෙකුට ඉන්නේ ( රටට යමක් කරයි කියලා හිතෙන )

එකෙනුත් නාගානන්ද කියන අලුත් ව්‍යවස්ථාව ඔහු දින්නොත් සම්මත වෙනවාද ?

ඒක නියම එකක්නේ

තේසවලාමේ, මුස්ලිම් නිතිය, උඩරට නිතිය මේ සියලු නීති අහෝසි වෙලා රටටම එක නීතියක්‌ වෙන එක සිරා වැඩක්නේ

මන්ත්‍රීවරු 60කට සිමා වෙන එකත් නියම වැඩක් තව පළාත් සබා අහෝසි වීම මේ ආදී නොයෙක් වටිනා අදහස් මේකේ තියෙනවා මේක සම්මත වීමම ජයග්‍රහණයක් කියලයි මම කියන්නේ

nicjosh83 08-16-2019 08:48 AM

නගනන්ද dual citizen නේද ? ඉතින් කොහොමද ඉල්ලන්නේ ? නාගා ඉල්ලන්නේ නෑ

anrdeknyke 08-16-2019 08:55 AM

Quote:

Originally Posted by bravehearts (Post 24706137)
මේ දෙන්නා තමයි ටිකක් හොදයි වගේ කියන්න පුළුවන් අපේක්ෂකයෝ දෙන්නෙකුට ඉන්නේ ( රටට යමක් කරයි කියලා හිතෙන )

එකෙනුත් නාගානන්ද කියන අලුත් ව්‍යවස්ථාව ඔහු දින්නොත් සම්මත වෙනවාද ?

ඒක නියම එකක්නේ

තේසවලාමේ, මුස්ලිම් නිතිය, උඩරට නිතිය මේ සියලු නීති අහෝසි වෙලා රටටම එක නීතියක්‌ වෙන එක සිරා වැඩක්නේ

මන්ත්‍රීවරු 60කට සිමා වෙන එකත් නියම වැඩක් තව පළාත් සබා අහෝසි වීම මේ ආදී නොයෙක් වටිනා අදහස් මේකේ තියෙනවා මේක සම්මත වීමම ජයග්‍රහණයක් කියලයි මම කියන්නේ

Mokek hari aluthen ekek awama u kiyana kebara okkoma aththa se salakala chande dila kelawa ganna un lankawe tharam wena kohewsth nathuwa athi. Oya naganandayage karanna bari nai walata rawatena un gana katha karala palak natha.

Pathfinder_A2Z 08-16-2019 08:59 AM

මම රජ වුණොත් කියල පුංචි කාලේ රචනාවක් ලියන කොටත් පොඩි එවුන් ඔය වගේ දේවල් ලියනවා.... ඒ කරන්න පුලුවන් කියල හිතල නෙවෙයි නොදන්නාකමට.... නාගාත් ඒ වගේ ඩෑල් එකක්... සංවාදයට විවෘතයි... නාගා ආවත් කමක් නෑ....

D_Mad 08-16-2019 09:06 AM

Quote:

Originally Posted by anrdeknyke (Post 24706149)
Mokek hari aluthen ekek awama u kiyana kebara okkoma aththa se salakala chande dila kelawa ganna un lankawe tharam wena kohewsth nathuwa athi. Oya naganandayage karanna bari nai walata rawatena un gana katha karala palak natha.

එහෙමයි කියලා ලොකුම හොරු දෙගොල්ලොන්ට රට මාරුවෙන් මාරුවට දීමෙන් මේ දක්වා අවුරුදු70ක් අපට උනේ කෙලවීම පමණයි.ඉතින් නාග විශ්වාස කලාට කමක් නෑ. ඌට බැරි වේයි අනිත් ලොකු පක්ශ දේකෙන් මේ රටට කෙලවන තරමට කෙලවන්න රටට..මම නම් අනිවා නාගට දෙනවා.. මම දුක් වෙනවා මගේ පලවෙනි චන්දෙ සරත් ෆොන්සේකට නොදි මහීට දීපු එක ගැන 2010..බය වෙන්න ඕන නෑ අපි රටට කෙලවෙයි කියාල මොකෝ මීට වැඩිය කෙලවෙන්න දෙයක් නෑ බං අපට.ඒක නිසා හරියන්න භරි වරදින්න හරි අපි අලුත් අත්හදා බැලීම් කලයුතුමයි..

bravehearts 08-16-2019 09:08 AM

Quote:

Originally Posted by anrdeknyke (Post 24706149)
Mokek hari aluthen ekek awama u kiyana kebara okkoma aththa se salakala chande dila kelawa ganna un lankawe tharam wena kohewsth nathuwa athi. Oya naganandayage karanna bari nai walata rawatena un gana katha karala palak natha.

Quote:

Originally Posted by Pathfinder_A2Z (Post 24706152)
මම රජ වුණොත් කියල පුංචි කාලේ රචනාවක් ලියන කොටත් පොඩි එවුන් ඔය වගේ දේවල් ලියනවා.... ඒ කරන්න පුලුවන් කියල හිතල නෙවෙයි නොදන්නාකමට.... නාගාත් ඒ වගේ ඩෑල් එකක්... සංවාදයට විවෘතයි... නාගා ආවත් කමක් නෑ....


මෙතන මේ ඉදිරිපත් කරන්නේ ව්‍යවස්ථාවක් ඒක ජනතා සම්මතයෙන් ආවොත් ඒක රටේ නිතිය වෙනවා එතකොට කවුරු ජනපති උනත් කමක් නැහැ
අන්න ඒකයි මේ නගනන්ද කියන ප්‍රදාන වෙනස

Pathfinder_A2Z 08-16-2019 09:15 AM

Quote:

Originally Posted by bravehearts (Post 24706163)
මෙතන මේ ඉදිරිපත් කරන්නේ ව්‍යවස්ථාවක් ඒක ජනතා සම්මතයෙන් ආවොත් ඒක රටේ නිතිය වෙනවා එතකොට කවුරු ජනපති උනත් කමක් නැහැ
අන්න ඒකයි මේ නගනන්ද කියන ප්‍රදාන වෙනස

මේ අහපංකෝ බං... ඉස්සරවෙලාම කියන්න ඕන ජනාධිපතිවරණය කියන්නේ ජනමත විචාරණයක් නෙවෙයි කියන එක.... හැම මගුලක්ම පවත්නා ව්‍යවස්ථාවට යටත් වෙන්න ඕන.... නාගා කියන ලොකුම පචය තමයි ජනාධිපතිවරණය තමන්ගේ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් විදියට සලකනවා කියලා... ඒක කියන ඌ තරම් මෝඩයෙකුත් ඒක විශ්වාස කරන එවුන් ඉන්නවා කියන එකත් අමුම අමු විහිලූවක්....

nicjosh83 08-16-2019 09:18 AM

Quote:

Originally Posted by D_Mad (Post 24706160)
එහෙමයි කියලා ලොකුම හොරු දෙගොල්ලොන්ට රට මාරුවෙන් මාරුවට දීමෙන් මේ දක්වා අවුරුදු70ක් අපට උනේ කෙලවීම පමණයි.ඉතින් නාග විශ්වාස කලාට කමක් නෑ. ඌට බැරි වේයි අනිත් ලොකු පක්ශ දේකෙන් මේ රටට කෙලවන තරමට කෙලවන්න රටට..මම නම් අනිවා නාගට දෙනවා.. මම දුක් වෙනවා මගේ පලවෙනි චන්දෙ සරත් ෆොන්සේකට නොදි මහීට දීපු එක ගැන 2010..බය වෙන්න ඕන නෑ අපි රටට කෙලවෙයි කියාල මොකෝ මීට වැඩිය කෙලවෙන්න දෙයක් නෑ බං අපට.ඒක නිසා හරියන්න භරි වරදින්න හරි අපි අලුත් අත්හදා බැලීම් කලයුතුමයි..

නාගට දෙන්න නාග ඉල්ලන්න එපැයි බන් ....

Identity 08-16-2019 09:19 AM

Vikalpayak balayata genna kale hari.

Naththam Horui, Mankolla karayoi, Mini maruwoi maruwen maruwata balayata ena ekane wenne

Pathfinder_A2Z 08-16-2019 09:20 AM

Quote:

Originally Posted by D_Mad (Post 24706160)
එහෙමයි කියලා ලොකුම හොරු දෙගොල්ලොන්ට රට මාරුවෙන් මාරුවට දීමෙන් මේ දක්වා අවුරුදු70ක් අපට උනේ කෙලවීම පමණයි.ඉතින් නාග විශ්වාස කලාට කමක් නෑ. ඌට බැරි වේයි අනිත් ලොකු පක්ශ දේකෙන් මේ රටට කෙලවන තරමට කෙලවන්න රටට..මම නම් අනිවා නාගට දෙනවා.. මම දුක් වෙනවා මගේ පලවෙනි චන්දෙ සරත් ෆොන්සේකට නොදි මහීට දීපු එක ගැන 2010..බය වෙන්න ඕන නෑ අපි රටට කෙලවෙයි කියාල මොකෝ මීට වැඩිය කෙලවෙන්න දෙයක් නෑ බං අපට.ඒක නිසා හරියන්න භරි වරදින්න හරි අපි අලුත් අත්හදා බැලීම් කලයුතුමයි..

මචං මේ තියෙන්නේ පජාත තට්ටු මාරු දේශපාලන ක‍්‍රමයට මමත් එකග නෑ.... තුන්වන බලවේගයක අවශ්‍යතාවය තදින් තියෙනවා.... හැබැයි නාගා කියන්නේ ඒ තුන්වෙනි බලවේගේ නෙවෙයි.... මොකද නාගා කියන එකම දෙයක්වත් නාගාට කරන්න බෑ.... විශේෂයෙන් ම 19 වැනි ව්‍යවස්ථාවෙන් ඊළගට පත්වෙන ජනාධිපතිවරයා ගොඩක් බෙලහීනයි.... කිසිදු ඇමතිකමත් දරන්න බැරි අඩුම නෛතික මුක්තියවත් නැති එකෙක්.... ඊළග ජනාධිපති වඩාත් ප‍්‍රායෝගික වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගෙන කේවල් කිරීමක් නැති ආණ්ඩුවක් හදා ගත්තොත් විතරයි... මමයි රජා, වන් මෑන් ෂෝ කතා අමුලීක පච....


All times are GMT +5.5. The time now is 12:45 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02875 seconds with 9 queries