ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   |~ Lovers Avenue V ~| (http://www.elakiri.com/forum/showthread.php?t=1566690)

Fire Eye 07-14-2013 08:37 PM

|~ Lovers Avenue V ~|
 


http://www.elakiri.com/forum/picture...ictureid=11991



Lovers Avenue Family එකේ කස්ටියගේ හැකියාව
(;) හැකියාව පොඩ්ඩක් විතර වැඩි වෙලා... ;) )
නිසා සති දෙකකින් අයෙත් අළුත් Thread එකක් open කරන්න සිද්දවෙලා...
:growl: :growl: :growl: :growl: :growl:


ඇත්තටම ගොඩාක් සතුටුයි...
කට්ටිය ඔක්කොමලා දුක, සතුට, තරහා බෙදාගන්න මෙතනට එකතු උන එක ගැන...
තරහා බෙදාගත්තට කමක් නෑ මෙතන රණ්ඩු වෙන්න නම් එපා...
රණ්ඩු වෙන්න එළකිරියේ ඕන තරම් තැන් අපිට තියනවනේ...
ඒත් අපි මෙතන ගෑණු ළමයින්ට උනත් හිතේ හැටියට ඉන්න පුළුවන් විදියටනේ තියාගෙන ඉන්නේ...
ඒක අපි දිගටම තියාගමූ...
:D :D :D :D :D


මම දැක්ක චීත්තයක් සම්බන්ධයෙන් වලියක් ගිහින් තියනවා...
ඒ වගේ දේවල් නම් නොවෙන තරමට හොඳයි...
මොනවා උනත් කොල්ලනේ හිතේ ෆිට් එක කිසිම දේකට සමාන කරන්න බෑලුනේ...
එක පාරක් හරි boot එකක කාපු පොරක්නම් දන්නවා අන්තිමට ඉතුරු වෙන්නේ යාළුවෝ විතරයි කියලා...
:) :) :) :) :)


එහෙනම් පරණ අපේ සෙට් එක දිගටම මේක නග්ගල ගමු නේද..???
හැමදාම වගේ අළුතෙන් එන අයටත් මේ පාරේ දොර ඇරලා...
:D :D :D :D :D


එහෙනම් ආදර මාවත පස්වෙනි අතුරු මාවත් මෙසේ ආරම්භ කල වගයි.....

http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif http://www.elakiri.com/forum/images/icons/sq/9.gif


sayu11111 07-14-2013 08:39 PM

Meke asse damme mokada grr

rcccc 07-14-2013 08:39 PM

:)

geethq 07-14-2013 08:40 PM

:cool:

Fire Dragon 07-14-2013 08:40 PM


දාන්න 5ක්..........!!!!!

;);)

Fire Dragon 07-14-2013 08:41 PM

Quote:

Originally Posted by sayu11111 (Post 15292870)
Meke asse damme mokada grr


මොකද්ද අස්සෙ දැම්මෙ..........??????

kra 07-14-2013 08:43 PM

මෙතන මොකද වෙන්නේ ,
මම අලුත්
..:dull::dull:

kandyan 07-14-2013 08:44 PM

අයෙත් කතන්දරේ අලුතෙන් පටන් ගන්න වෙයිද?

sayu11111 07-14-2013 08:44 PM

Chat eka epa wenawa load wenna wela yanawa last page hoya ganna ba

Fire Dragon 07-14-2013 08:44 PM

Quote:

Originally Posted by kra (Post 15292896)
මෙතන මොකද වෙන්නේ ,
මම අලුත්
..:dull::dull:


ඩෝන්ට් වොරි බං......

මාත් අලුත්.......

:):)


All times are GMT +5.5. The time now is 06:56 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.09532 seconds with 9 queries