ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Open Forum (http://www.elakiri.com/forum/forumdisplay.php?f=69)
-   -   බෑන් වෙලා සතියකට පස්සෙ,වාරනයෙන් පසු. (http://www.elakiri.com/forum/showthread.php?t=1639333)

erozan 10-18-2014 09:24 PM

බෑන් වෙලා සතියකට පස්සෙ,වාරනයෙන් පසු.
 
කොහොමද ඉතින් උබලට මෙහාටනම් වහිනව සැරින් සැරේ, අද දවසපුරාවටම.වැස්සත් හොදයි ඉතින්,:yes: හුග කාලෙකට පැස්සෙ ඔන හෙනයක් වැදියන් කියල මමයි මගෙ යාලුවො දෙතුන් දෙනෙකුයි අද වැස්සෙ නෑව,ඒකත් ආතල් වැඩේ.:D:D:D

අර විහිලු නොදන්න 'ම්ත්යාදුශ්ට්කය'ට,:lol: විහිලු කොරන්ඩ ගිහින් බෑන් උනාට පස්සෙ,ඔන්න අද තමයි ආයෙ ආවෙ.:) පහුගිය දවස් ටිකේ මම ලොග් උනේ නැ.:no: මගෙ ලොයර්කාරය එවුවෙ මම වෙනුවෙන් උත්තරෙ දෙන්ඩ,:rofl::rofl: ඌත් 'නැල්වකතගෙ' මොකක්ද අටමගලෙකට මොනවද කියවන්ඩ ගිහින් බෑන් උනා.:lol::lol::lol:

පහුගිය කාලෙ මාර තෙර්ඩ් වැටින කියල ආරන්චියි,මම කියුවෙ දේශපාලනේට සම්බන්ද,:P වෙලාවට මම නොහිටියෙ,ඒවට කියන්ඩ උත්තර මවන්ඩ වෙන්නෙ හිටියනම්.:rofl::rofl:

කොහොමින් කොහොම හරි මම ඉතින් ආයෙ ආව ..........ආපු එකට සතුටුයි. :yes::)

.......................

maxboysl 10-18-2014 09:26 PM

පට්ට පට්ට............

Truth Hurts 10-18-2014 09:26 PM

http://www.elakiri.com/forum/images/...q/laugh8kb.gifඋබ බෑන් වෙලාද හිටියේ:rofl:

joshmiller 10-18-2014 09:28 PM

:lol:

bootboy 10-18-2014 09:29 PM

welcome to aus machan..:rofl::rofl::rofl::rofl:


ara 47 karaya agi athak nane ban..:dull::dull:

Truth Hurts 10-18-2014 09:30 PM

Quote:

Originally Posted by bootboy (Post 17270966)
welcome to aus machan..:rofl::rofl::rofl::rofl:


ara 47 karaya agi athak nane ban..:dull::dull:

ඌත් බෑන් වෙලා වෙන්න ඇති එහෙනං..:yes::rofl:

පැටියා 10-18-2014 09:31 PM

welcome macho :D

PMUB 10-18-2014 09:33 PM

bump

D#rox 10-18-2014 09:33 PM

Welcome back bitch :rofl::rofl:
ah umbe lawyer karayawath ban karalada? :rofl::rofl:
umba honda welawata ban wela hitiye ban wela hitiya dawas tike umbe awilla deshapalana ewata uththara denna gyanam puka palaganna wenawa umbeta :rofl::rofl:

PMUB 10-18-2014 09:34 PM

desapalana thread watunata wadak naha uba nathiwa ewa nikanma hediala giya.


All times are GMT +5.5. The time now is 12:40 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01264 seconds with 9 queries