ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   විවාහයට කලබල වෙන්න එප් (http://www.elakiri.com/forum/showthread.php?t=1837651)

hichchiputha 02-09-2018 06:25 PM

විවාහයට කලබල වෙන්න එප්
 
මචන් මගෙ අත්දැකිමක් ශෙයා කරන්නෙ... මම 2010 ඉදන් රට ඉන්නෙ... ප්‍රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර් කරා... පස්සෙ මාස 6 විතර ගිහින් දැනගත්තෙ උන් ගැන... පට්ටම කුනු ෆැමිලි එකක්... අම්ම වටෙ යනව.. තාත්තත් එහෙමය්.. අය්ය බිබී ඇවිදිනව... උන් පට්ටම කපටියි... රත්තරන් බඩු පවා උන්ගෙ නම් වලට හදව ගත්තෙ... මගෙ ලක්ශ 20 විතර උන් ගාව... හොදම ටික දැන්... උන් කිව්ව මට නඩු දාන්න.. මම ගොනා වගෙ දැම්ම... අනිත් අතට මුන් ගිහින් නඩත්තු නඩු දැම්ම... සය්න් එකට විතරක් මම දැන් අව්රෘදු 3 වෙනව මාසෙට 15000 ගානෙ ගෙවනව...
මෙක බොරුවක් නෙවේ... හැමොටම දැනගන්න කිව්වෙ.. විවාහයට කලබල වෙන්න එප්
දහස් වරක් හිතන්න

GMC 02-09-2018 06:28 PM

ගොඩක් උන් එහෙමයි බං.
ඉක්මනින් උඹේ ප්‍රශ්නේ විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

hichchiputha 02-09-2018 06:29 PM

Quote:

Originally Posted by GMC (Post 22831655)
ගොඩක් උන් එහෙමයි බං.
ඉක්මනින් උඹේ ප්‍රශ්නේ විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

තැන්ක්ස් බොක්ක....

AWRUDUKUMARA 02-09-2018 06:32 PM

Quote:

Originally Posted by hichchiputha (Post 22831637)
මචන් මගෙ අත්දැකිමක් ශෙයා කරන්නෙ... මම 2010 ඉදන් රට ඉන්නෙ... ප්‍රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර් කරා... පස්සෙ මාස 6 විතර ගිහින් දැනගත්තෙ උන් ගැන... පට්ටම කුනු ෆැමිලි එකක්... අම්ම වටෙ යනව.. තාත්තත් එහෙමය්.. අය්ය බිබී ඇවිදිනව... උන් පට්ටම කපටියි... රත්තරන් බඩු පවා උන්ගෙ නම් වලට හදව ගත්තෙ... මගෙ ලක්ශ 20 විතර උන් ගාව... හොදම ටික දැන්... උන් කිව්ව මට නඩු දාන්න.. මම ගොනා වගෙ දැම්ම... අනිත් අතට මුන් ගිහින් නඩත්තු නඩු දැම්ම... සය්න් එකට විතරක් මම දැන් අව්රෘදු 3 වෙනව මාසෙට 15000 ගානෙ ගෙවනව...
මෙක බොරුවක් නෙවේ... හැමොටම දැනගන්න කිව්වෙ.. විවාහයට කලබල වෙන්න එප්
දහස් වරක් හිතන්න

අයියා රට කජු කකාද ඉන්නේ සෝයි කට පොඡ්ජ!

ruchira55 02-09-2018 06:34 PM

sorry machan. uba digatama ohoma gewannada kalpanawa? danna kenek gen advice aragena mona hari kara ganinko ban

hichchiputha 02-09-2018 06:36 PM

Quote:

Originally Posted by AWRUDUKUMARA (Post 22831674)
අයියා රට කජු කකාද ඉන්නේ සෝයි කට පොඡ්ජ!

ඔයාට ආස හිතුනද... කට ගැන නෙවේ කිව්වෙ බ්‍රො.... ඔලුවට දෙයක් ගන්න...

sanoka 02-09-2018 06:40 PM

Bump, hope everything will be sort out soon

hichchiputha 02-09-2018 06:40 PM

Quote:

Originally Posted by ruchira55 (Post 22831683)
sorry machan. uba digatama ohoma gewannada kalpanawa? danna kenek gen advice aragena mona hari kara ganinko ban

කරුම තමය් බොක්ක මෙ... අපි කරපු පව්... අපිට කියල දෙන්න කෙනෙක් හිටියෙ නැ... වයස යන නිසය් ඉක්මන් උනෙ .. ඉන්නෙත් ඔටුවොන්ගෙ රටක... කෙල්ලො නැ ලව් කරන්න.. අම්මලට තෙරෙන්නෙ නැ පව්... නඩුව යනව... උන් ලක්ශ 25 වන්දි ඉල්ලනව... අපි බැ කිව්ව... පරිපූර්න විවාහයක් නොවන නිසා චාන්ස් එකක් තියෙය්... එත් තව ඇදෙය්... ලොයර්ලටම බර ගානක් ඉවරය්... උන් ගාන වැඩි කරනව එන්න එන්න....

WhiteWalker 02-09-2018 06:41 PM

:(

GMC 02-09-2018 06:42 PM

උඹ තවම රට ද ඉන්නේ? එහෙනම් මොන මගුලටද බං උන්ට ගෙවන්නේ. මොකෝ ඔහේ ඇවිත් උඹව අත්අඩංගුවට ගන්නද? ඔන්න ඔහෙන් කෙල්ලෙක් හොයාගෙන පවුල් කාපං බං කොයි එකත් එකයි එකම රහ:yes: මතක ඇතුව අරුන්ට හොඳ ගේමක් දීපං රිදෙන්නම


All times are GMT +5.5. The time now is 06:14 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01763 seconds with 9 queries