ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ලොකුම ලොකු අවුලක් ප්ලිස් හෙල්ප් මචං (http://www.elakiri.com/forum/showthread.php?t=1919152)

EkLadka 11-14-2019 01:15 PM

ලොකුම ලොකු අවුලක් ප්ලිස් හෙල්ප් මචං
 
මගේ නැන්දගෙ දුව ඒ කියන්නෙ අක්කාට එක පාර අමුතු ලෙඩක් හැදුණා එයාට නැගිට ගන්න බෑ කොන්දෙ අමාරුයි කකුල් අමාරුයි .මුත්‍ර එක්ක ලේ යනවා. අක්කා මේ අවුරුද්දෙ තමයි graduate උනේ.අක්කාලා එක්ක ටිකක් තරහෙන් ඉරිසියාවෙන් ඉන්නවා අක්කගෙ නැන්දා. ඒ කිව්වෙ මාමගෙ අක්කා. ඒ ගෑනි පට්ට කුහකයි.අක්කා graduate වෙච්ච ගමන් ම හොද job එකකට ගියා.ඒ අතරෙ තමයි ඕක උනේ.
කොච්චර උනත් නැන්දා එහෙම දෙයක් කරයි කියලා අපි හිතුවෙ නෑ. ඒත් අංජනමක් බලන්න ගිහින්.ඒකෙදි තමයි කියලා තියෙන්නෙ අක්කා හොදට ඉගනගෙන හොද position එකකක ඉන්න එකට නැන්දා ඉරිසියයි.ඒ නිසා කොඩිවණයක් කරලා කියලා.
ඊට පස්සෙ කොඩිවිනේ කැපුවා.ඊට පස්සෙ වෙන තැනකින් අංජනමක් බලලා එතනදි කියලා කොඩිවිනේ කැපිලා තියෙන්නෙ.ඒ ත් වැඩක් නෑ හොද වෙන්නෙ නෑ කියලා මැරිච්ච
නෑදෑයෝ දෙන්නෙක්ව බන්ධනය කරලා බලගතු කොඩිවිනයක්ලු කරලා තියෙන්නෙ. ඇත්ත කතාව නම් තාමත් හොදට නැහැ ලෙඩේ. ජොබ් එකත් නැති උනා. අක්කා පට්ට දුකක් විදිනවා. ඔක්කොම වැඩිය පවුලෙන් ඉන්න එකම දරුවා ඉතිං මාමලා මළගෙදර වගේ ඉන්නෙ ඌදේ හවා අඩ අඩ.
මම ඔය කොඩිවින අරවා මේවා විශ්වාස කරන්නෙ නෑ ඒත් තැන් දෙක තුනකින් කිව්ව ම පුදුම හිතෙනවා. අනික කොඩිවිනෙ කැපුව නම් හොද නොවෙන්නෙ ඇයි? අනික කරපු එකා පිටින් නෙ යන්නෙ කැපුවම ඒත් අරගෑනි ඉන්නවා හොදට.
අනිත් දේ කැපුවම ඇයි හොද නොවෙන්නෙ? ඉනාවක් දිලලා ද? ඒ ගෑනි කෑම එහෙම එවනවා අක්කට . :frown: මචං දන්න එකෙක් උදව්වක් දියන් ලොකු අවුලක් අපේ ගෙවල් නිකං මළගෙවල් වගේ.:(

EkLadka 11-14-2019 01:18 PM

Bump

EkLadka 11-14-2019 01:29 PM

Bump

INCORRECT 11-14-2019 01:38 PM

Quote:

Originally Posted by EkLadka (Post 24925516)
මගේ නැන්දගෙ දුව ඒ කියන්නෙ අක්කාට එක පාර අමුතු ලෙඩක් හැදුණා එයාට නැගිට ගන්න බෑ කොන්දෙ අමාරුයි කකුල් අමාරුයි . අක්කා මේ අවුරුද්දෙ තමයි graduate උනේ.අක්කාලා එක්ක ටිකක් තරහෙන් ඉරිසියාවෙන් ඉන්නවා අක්කගෙ නැන්දා. ඒ කිව්වෙ මාමගෙ අක්කා. ඒ ගෑනි පට්ට කුහකයි.අක්කා graduate වෙච්ච ගමන් ම හොද job එකකට ගියා.ඒ අතරෙ තමයි ඕක උනේ.
කොච්චර උනත් නැන්දා එහෙම දෙයක් කරයි කියලා අපි හිතුවෙ නෑ. ඒත් අංජනමක් බලන්න ගිහින්.ඒකෙදි තමයි කියලා තියෙන්නෙ අක්කා හොදට ඉගනගෙන හොද position එකකක ඉන්න එකට නැන්දා ඉරිසියයි.ඒ නිසා කොඩිවණයක් කරලා කියලා.
ඊට පස්සෙ කොඩිවිනේ කැපුවා.ඊට පස්සෙ වෙන තැනකින් අංජනමක් බලලා එතනදි කියලා කොඩිවිනේ කැපිලා තියෙන්නෙ.ඒ ත් වැඩක් නෑ හොද වෙන්නෙ නෑ කියලා මැරිච්ච
නෑදෑයෝ දෙන්නෙක්ව බන්ධනය කරලා බලගතු කොඩිවිනයක්ලු කරලා තියෙන්නෙ. ඇත්ත කතාව නම් තාමත් හොදට නැහැ ලෙඩේ. ජොබ් එකත් නැති උනා. අක්කා පට්ට දුකක් විදිනවා. ඔක්කොම වැඩිය පවුලෙන් ඉන්න එකම දරුවා ඉතිං මාමලා මළගෙදර වගේ ඉන්නෙ ඌදේ හවා අඩ අඩ.
මම ඔය කොඩිවින අරවා මේවා විශ්වාස කරන්නෙ නෑ ඒත් තැන් දෙක තුනකින් කිව්ව ම පුදුම හිතෙනවා. අනික කොඩිවිනෙ කැපුව නම් හොද නොවෙන්නෙ ඇයි? අනික කරපු එකා පිටින් නෙ යන්නෙ කැපුවම ඒත් අරගෑනි ඉන්නවා හොදට.
අනිත් දේ කැපුවම ඇයි හොද නොවෙන්නෙ? ඉනාවක් දිලලා ද? ඒ ගෑනි කෑම එහෙම එවනවා අක්කට . :frown: මචං දන්න එකෙක් උදව්වක් දියන් ලොකු අවුලක් අපේ ගෙවල් නිකං මළගෙවල් වගේ.:(


Deegoda Kumara කියන කෙනාගෙ youtube වීඩියෝ ටිකක් බලපන්. ඒකෙ පෙන්නන හැටියට නම් මේක ගොඩ දාගන්න පුලුවන් ඇති..

chathura414 11-14-2019 01:40 PM

Bump

tha123 11-14-2019 01:42 PM

up

EkLadka 11-14-2019 01:49 PM

Quote:

Originally Posted by INCORRECT (Post 24925581)
Deegoda Kumara කියන කෙනාගෙ youtube වීඩියෝ ටිකක් බලපන්. ඒකෙ පෙන්නන හැටියට නම් මේක ගොඩ දාගන්න පුලුවන් ඇති..

මේකෙ ඕවා දන්න පොරවල් ඉදිය නේ ද

pavithra_uk 11-14-2019 02:02 PM

udara sir wa meet wela wisthare kiyapan akkawa ekkagena yanna.

EkLadka 11-14-2019 02:15 PM

Quote:

Originally Posted by pavithra_uk (Post 24925651)
udara sir wa meet wela wisthare kiyapan akkawa ekkagena yanna.

ඒ මොකාද :growl: සිරා අවුලක් වෙලා තියෙද්දි ගොන් ආතල් දෙන්න එපා වේසියෙ:growl:

Naughtykolla48 11-14-2019 02:17 PM

bp


All times are GMT +5.5. The time now is 04:50 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03560 seconds with 9 queries