ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ~~එළකිරි කුමරිය 2015~~ (http://www.elakiri.com/forum/showthread.php?t=1673094)

rigamage 04-23-2015 02:28 PM

~~එළකිරි කුමරිය 2015~~
 
එළකිරි කුමරිය 2015


http://i.imgur.com/hXsHELh.jpg


එළකිරි වාසීන්ගේ බලවත් ඉල්ලීම පිට ප්‍රථම වතාවට තවත් තරගයක් පවත්වන්න අදහස් කලා ..ඒ තමයි එළකිරි කුමරිය තේරීම ...එළකිරියේ බොහෝ සාමාජිකයින්ට උදවු පදව් කරන එලකිරියට ජීවයක් ගෙන දෙන ඒ කාන්තා පරපුර ඇගයීම වස් එළකිරි හොදම කුමරිය තේරීමේ අවස්ථාව දැන් ඔබට හිමියි ....තරගය පැය 48 ක් තුල අවසන් කිරීමට බලාපොරොතු වෙන අතර මෙම තරගය සදහා මනාප කීපයක්(multi vote enable ) pawichi කල හැකියි ...සැම සමජිකයෙක්ගේම චන්දයක් සදහා එක ලකුණ බැගින් හිමි වෙනවා ...:nerd::nerd::nerd:

ප්‍රචන්ඩ ක්‍රියා වලින් තොරව සාදාරන තරඟයක් තුලින් හොදම් කුමරිය තෝරා පත් කර ගන්නට දැන් අවස්ථාව විවුර්තයි ..දැන් ඔයාලගේ අවස්ථාව ..තමාට help කරපු තමන්ගේ හිත ගත් සොදුරු යුවතියව එළකිරි කුමරිය කරන්න .....:D:D:D:rolleyes::rolleyes::P:rofl:


ජයග්‍රාහකයාව රේප් වලින් නාවමු ...:D:D:D

අවසන් තීරණය විනිශ්චමණ්ඩලය සතුයි ..:dull::dull:



මෙය හුදෙක් එළකිරි වාසීන්ට තමන්ගේ සිතාගත් ,හෙල්ප් කල මිතුරියට තමන්ගේ ලෙන්ගතු බව ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාවක් පමණි ..ඒ නිසා මෙයට විරුද්දව කොසු කැති අමෝරාගෙන තර්ජනය නොකරන මෙන් සොදුරු යුවතියගෙන් කරුණාවෙන් ඉල්ලමි ..:no::no::no::dull::dull:

Don't be serious..just funny event...:yes::yes:

Sri_Sampath 04-23-2015 02:29 PM

Mysterious girl

http://i.imgur.com/PI6rwTy.jpg
:yes::yes::yes::yes::yes::yes::yes::yes:

lkzombie 04-23-2015 02:31 PM

rep walata vote denu labe

sudu pusa 04-23-2015 02:31 PM

හුටා

lkzombie 04-23-2015 02:32 PM

Quote:

Originally Posted by rigamage (Post 18242190)
එළකිරි කුමරිය 2015

එළකිරි වාසීන්ගේ බලවත් ඉල්ලීම පිට ප්‍රථම වතාවට තවත් තරගයක් පවත්වන්න අදහස් කලා ..ඒ තමයි එළකිරි කුමරිය තේරීම ...එළකිරියේ බොහෝ සාමාජිකයින්ට උදවු පදව් කරන එලකිරියට ජීවයක් ගෙන දෙන ඒ කාන්තා පරපුර ඇගයීම වස් එළකිරි හොදම කුමරිය තේරීමේ අවස්ථාව දැන් ඔබට හිමියි ....තරගය පැය 48 ක් තුල අවසන් කිරීමට බලාපොරොතු වෙන අතර මෙම තරගය සදහා මනාප කීපයක්(multi vote enable ) pawichi කල හැකියි ...සැම සමජිකයෙක්ගේම චන්දයක් සදහා එක ලකුණ බැගින් හිමි වෙනවා ...:nerd::nerd::nerd:

ප්‍රචන්ඩ ක්‍රියා වලින් තොරව සාදාරන තරඟයක් තුලින් හොදම් කුමරිය තෝරා පත් කර ගන්නට දැන් අවස්ථාව විවුර්තයි ..දැන් ඔයාලගේ අවස්ථාව ..තමාට help කරපු තමන්ගේ හිත ගත් සොදුරු යුවතියව එළකිරි කුමරිය කරන්න .....:D:D:D:rolleyes::rolleyes::P:rofl:


ජයග්‍රාහකයාව රේප් වලින් නාවමු ...:D:D:D

අවසන් තීරණය විනිශ්චමණ්ඩලය සතුයි ..:dull::dull:

photos tikakuth dapan. nodanna kenekta vote karanne kohomei:rofl:

001R 04-23-2015 02:34 PM

මේකේ තව දාන්න අය ඉන්නවා නේ,කොල්ලෙකුත් ලිස්ට් එකේ ඉන්නවා :D

Chamali2009 ට දෙනවා,මට උදව් කරපු එක කෝ ක වෙතත් මම චන්දය දෙන්න හිතපු කෙනා නම් ලිස්ට් එකේ නැ,දැන්
Active නැති නිසා වෙන්න ඇති :confused:

Jolly_Roger 04-23-2015 02:35 PM

♥-Aurora-♥

Henry L 04-23-2015 02:37 PM

obage kumariya kauda? :cool:

chami_84 04-23-2015 02:38 PM

Ek eke kello ekka wadi bajanayak na ne..

rigamage 04-23-2015 02:40 PM

Quote:

Originally Posted by lkzombie (Post 18242220)
photos tikakuth dapan. nodanna kenekta vote karanne kohomei:rofl:

:rofl::rofl::rofl:
Quote:

Originally Posted by 001R (Post 18242225)
Chamali2009

මනාපය ප්‍රකාශ කරන්න
Quote:

Originally Posted by Jolly_Roger (Post 18242232)
♥-Aurora-♥

මනාපය ප්‍රකාශ කරන්න


All times are GMT +5.5. The time now is 03:32 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2017, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03168 seconds with 9 queries