ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   SLPL Opening Ceremony photos (http://www.elakiri.com/forum/showthread.php?t=1470385)

KaalaGola 08-11-2012 12:42 PM

SLPL Opening Ceremony photos
 
මමත් ඊයේ ගියා SLPL ඔපෙනින්ග් එක බලන්න . අපේ ගට් ඓයට පින් සිද්ද වෙන්න ඉන්විතතිඔන් ක් ලැබුන නේ . තනියම නෙමෙයි ගියේ මගේ හාමිනේ එක්ක . ඔව් ඔව් දික්තලා කෙලි තමයි බෝල එහෙම නැතුව මන් එහා ගෙදර ගෑනි එක්ක යන්න ද???
ඔන්න ඉතින් පින්තුර ටිකකුත් ගත්තා උබලත් එක්ක බෙදා ගන්න කියල. ගියේ නැති යට බලා ගන්න පුළුවන් නේ


ඔන්න ඔහොමයි උඩ ඉදන් බැලුවම පෙන්නේ
http://i1077.photobucket.com/albums/...a/IMG_0645.jpg
http://i1077.photobucket.com/albums/...a/IMG_0647.jpg
කොහමද stage එක ? පට්ටා නේ
http://i1077.photobucket.com/albums/...a/IMG_0649.jpg

අම්මෝ stephanei ගේ ගල
http://i1077.photobucket.com/albums/...a/IMG_0659.jpg

සිංහයොත් හිටිය බොලව්
http://i1077.photobucket.com/albums/...a/IMG_0661.jpg

මල් වෙඩි

http://i1077.photobucket.com/albums/...a/IMG_0663.jpg

කොහමද හෙල්ලිල්ල ???
http://i1077.photobucket.com/albums/...a/IMG_0666.jpg
http://i1077.photobucket.com/albums/...a/IMG_0669.jpg

අපේ අරවින්ද අයියා බඩ්ඩක් එක්ක
http://i1077.photobucket.com/albums/...a/IMG_0683.jpg

මේ පොන්සියව ඉතින් දන්නවානේ
http://i1077.photobucket.com/albums/...a/IMG_0687.jpg

අපේ නැට්ටුවෝ .. හොද වැඩ කාරයෝ තමයි ඉතින්
http://i1077.photobucket.com/albums/...a/IMG_0691.jpg

මැරිච්ච නැට්ටුවෙක්ගේ හොල්මනක්
http://i1077.photobucket.com/albums/...a/IMG_0693.jpg

අස්සයොත් හිටියා අප්පා
http://i1077.photobucket.com/albums/...a/IMG_0701.jpg

මේ ගැන ඉතින් කියන්න ඕන නැහැ නේ
http://i1077.photobucket.com/albums/...a/IMG_0703.jpg

මම නම් ඔන්න මුකුත් කියන්නේ නැහැ
http://i1077.photobucket.com/albums/...a/IMG_0707.jpg

නයි ටික කොහොමද
http://i1077.photobucket.com/albums/...a/IMG_0708.jpg
http://i1077.photobucket.com/albums/...a/IMG_0709.jpg

මහේල අයියා
http://i1077.photobucket.com/albums/...a/IMG_0715.jpg


කොහමද මේක? මුන් මේ ඇදුම් වල බල්බ් එල්ලගෙන ඉන්නේ . පට්ට වැඩේ
http://i1077.photobucket.com/albums/...a/IMG_0718.jpg
http://i1077.photobucket.com/albums/...a/IMG_0719.jpg

KaalaGola 08-11-2012 12:43 PM

භාතිය, සන්තුෂ් & ඩිල්ලා .මු මාරු ඩාන්ස් එකක් නම් දැම්මා.
http://i1077.photobucket.com/albums/...IMG_0732-1.jpg

කොහොමද පොස් එක ?

http://i1077.photobucket.com/albums/...IMG_0747-1.jpg

මේක නම් පට්ට ආතල්

http://i1077.photobucket.com/albums/...IMG_0750-1.jpg

මේ වැඩේ නම් මාරු. ලංකාව දැන් මාර දියුණුයි

http://i1077.photobucket.com/albums/...IMG_0759-1.jpg

අපේ කොල්ලන්ගේ වැඩ

http://i1077.photobucket.com/albums/...IMG_0761-1.jpg

මු කව්ද බන්? හබි මේකව නම් කව්රුවත් ගණන් ගත්තේ නැහැ. පව් වැඩේ

http://i1077.photobucket.com/albums/...IMG_0770-1.jpg

මෙයාලව දන්නවා නේ

http://i1077.photobucket.com/albums/...IMG_0771-1.jpg

බෙර පාර නම් නියමයි ඔයි

http://i1077.photobucket.com/albums/...IMG_0775-1.jpg
http://i1077.photobucket.com/albums/...IMG_0778-1.jpg


මේ කව්ද මේ ? හැබැයි කිහිල්ල නම් පට්ට කලුයි

http://i1077.photobucket.com/albums/...IMG_0783-1.jpg

මු දැන් ලංකාවේ හැම මගුලකටම එනවා

http://i1077.photobucket.com/albums/...IMG_0788-1.jpg

ඩාන්ස් හොදයි නේ

http://i1077.photobucket.com/albums/...IMG_0790-1.jpg

ලන්ත්‍රා & අශාන්ති

http://i1077.photobucket.com/albums/...IMG_0793-1.jpg

අපේ නැට්ටුවෝ

http://i1077.photobucket.com/albums/...IMG_0798-1.jpg
http://i1077.photobucket.com/albums/...a/IMG_0800.jpg

මාලිංග ඉංගිරිසියෙන් කතා කරනවා

http://i1077.photobucket.com/albums/...a/IMG_0802.jpg

අපේ රටේ ආඩම්බරය
http://i1077.photobucket.com/albums/...a/IMG_0803.jpg

kasun69 08-11-2012 12:49 PM

ela ela ... thanks ...

♥-Aurora-♥ 08-11-2012 12:51 PM

:cool: TFS
4+ ~♥~

kmc madushan 08-11-2012 12:51 PM

TFS machan :)

chanakamanjula 08-11-2012 12:53 PM

අඩෝ උබ ඉදල තියෙන්නේ අපිට පල්ලේහා ශීට් එකේ නේ

KaalaGola 08-11-2012 12:57 PM

Quote:

Originally Posted by chanakamanjula (Post 13191906)
අඩෝ උබ ඉදල තියෙන්නේ අපිට පල්ලේහා ශීට් එකේ නේ

poddak hada ruwa kiyapan.. me cap eka daala pics gaththe mama

http://i1077.photobucket.com/albums/...alagola/00.jpg

rochel1977 08-11-2012 12:59 PM

elaz machan. thank u pics walata.

Ereshaz77 08-11-2012 01:00 PM

elaz...

nishshankapieris 08-11-2012 01:00 PM

patta collection eka machan. thawa thiyenawanam dapan. ela ela.
rep added.


All times are GMT +5.5. The time now is 11:17 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2017, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01308 seconds with 9 queries