ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Interactive Radio! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=55)
-   -   2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT (http://www.elakiri.com/forum/showthread.php?t=1875718)

Radio 11-06-2018 07:35 PM

2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT
 
http://pluspng.com/img-png/award-png...12-png-285.pnghttps://i.imgur.com/SPvguSt.png


එළකිරි සම්මාන රාත්‍රිය 2018 රාත්‍රී 8 සිට විකාශය වීමට නියමිත
විශේෂිත රේඩියෝ වැඩසටහන සමග එකතුවන්න ඔබ සැමට ආරාධනා.








We are gonna start the Radio show sharp at 08.00 PM SL Time


http://i.imgur.com/cajfKRY.png
http://i.imgur.com/c0ymT.gif
* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:





High Quality:

[ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

Low Quality:

[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

http://i.imgur.com/gWsi97J.pnghttp://i.imgur.com/cDHoA.png


You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

http://i.imgur.com/kb49m.pnghttp://i.imgur.com/cDHoA.pnghttp://i.imgur.com/psObQ.pnghttp://i.imgur.com/cDHoA.pnghttp://i.imgur.com/LsAdG.png

Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.

NK123 11-06-2018 07:35 PM

උත්සවේ අහන්න ආවා :D.............

HKavinda 11-06-2018 07:35 PM

:cool: :cool: :cool:

LazyLizard 11-06-2018 07:35 PM

:)

Franklin EK 11-06-2018 07:36 PM

:cool:

Ashan052 11-06-2018 07:36 PM

HANE DALA DALA :rofl::P

LazyLizard 11-06-2018 07:36 PM

දාල දාල :P

Ashan052 11-06-2018 07:37 PM

SINDU 2K DIPAN THATTE PALANAWA NETHNM :angry::P:rofl:

delmar 11-06-2018 07:37 PM

ඩෙල්මා ආවා යකෝ

Malinga 11-06-2018 07:38 PM

සුභපැතුම් සියලු දෙනාට

upulpdn 11-06-2018 07:39 PM

මේ ජීවනයේ මුලු සංසාරේ සිංදුව දෙන්න

Sara531 11-06-2018 07:39 PM

:D

Sara531 11-06-2018 07:39 PM

Quote:

Originally Posted by upulpdn (Post 23849614)
මේ ජීවනයේ මුලු සංසාරේ සිංදුව දෙන්න

සිංදු දෙන්නෙ නැලු අද..........:yes:

LazyLizard 11-06-2018 07:39 PM

Quote:

Originally Posted by upulpdn (Post 23849614)
මේ ජීවනයේ මුලු සංසාරේ සිංදුව දෙන්න

අද තරිඳු තමා සින්දු දෙන්නේ

upulpdn 11-06-2018 07:40 PM

අද සිංදු දෙන්නේ නැද්ද එතකොට:confused::rolleyes:

upulpdn 11-06-2018 07:41 PM

Quote:

Originally Posted by LazyLizard (Post 23849620)
අද තරිඳු තමා සින්දු දෙන්නේ

uge galkatas sinduda? dan me yanawa wage. eeya

Ashan052 11-06-2018 07:42 PM

SAMMANA GANNA KATTIYA NEDDA:baffled:

SCBmedia 11-06-2018 07:43 PM

bump

LazyLizard 11-06-2018 07:43 PM

Quote:

Originally Posted by upulpdn (Post 23849624)
uge galkatas sinduda? dan me yanawa wage. eeya

ගල්කටස් :baffled:

NK123 11-06-2018 07:43 PM

අපිට සින්දු ඉල්ලන්න ඉඩ දියව් !!! :angry:

LazyLizard 11-06-2018 07:44 PM

Quote:

Originally Posted by NK123 (Post 23849644)
අපිට සින්දු ඉල්ලන්න ඉඩ දියව් !!! :angry:

ගහප්පයින් :angry: අද තරිඳුගෙ ඇඟේ එක මැස්සෙක් වහන්න දෙන්නේ නෑ මම

shameera89 11-06-2018 07:45 PM

සින්දු ඉල්ලා ඉල්ලා ඉන්නේ නැතිව ඩවුන්ලෝඩ් කරන අහපියව් කිව්වා

Malinga 11-06-2018 07:46 PM

Quote:

Originally Posted by upulpdn (Post 23849624)
uge galkatas sinduda? dan me yanawa wage. eeya

:rofl::rofl: හොඳ සිංදු නොදුන්නොත් තරිඳුව ආයිත් හොයාගන්න වෙන එකක් නෑ

Radio 11-06-2018 07:46 PM

අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.

shameera89 11-06-2018 07:46 PM

අන්න හොඳ එකක් යනවා

Malinga 11-06-2018 07:47 PM

Quote:

Originally Posted by shameera89 (Post 23849656)
සින්දු ඉල්ලා ඉල්ලා ඉන්නේ නැතිව ඩවුන්ලෝඩ් කරන අහපියව් කිව්වා

අතීතෙ කවුද මන්ද පාන් ඉල්ලුව ම කේක් කාපන් කිවුවලු නේද? :rolleyes:

Ashan052 11-06-2018 07:47 PM

:(:(:(:(:(

Malinga 11-06-2018 07:47 PM

Quote:

Originally Posted by NK123 (Post 23849644)
අපිට සින්දු ඉල්ලන්න ඉඩ දියව් !!! :angry:

සිංදුවලට අපිව ඉල්ලන්න ඉඩ දියව් :rofl:

Sara531 11-06-2018 07:47 PM

Quote:

Originally Posted by Radio (Post 23849661)
අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.

හොද සිංදු ටිකක් නොදැම්මොත් එන්නෙ නැ ආයෙ මේ පැත්ත පලාතේ.......

chathuranirmal 11-06-2018 07:48 PM

අද සිංදු ඉල්ලන්නත් බැරි නම් දැන් මෙතන මොකක්ද වෙන්නෙ කියලා පැහැදිලි කරපන්.

shameera89 11-06-2018 07:48 PM

:P:rofl::rofl:
Quote:

Originally Posted by Malinga (Post 23849667)
අතීතෙ කවුද මන්ද පාන් ඉල්ලුව ම කේක් කාපන් කිවුවලු නේද? :rolleyes:


cedric1986 11-06-2018 07:48 PM

:D

Malinga 11-06-2018 07:49 PM

Quote:

Originally Posted by cedric1986 (Post 23849680)
:D

සීය මොක ද පේන්න නැත්තෙ?

LazyLizard 11-06-2018 07:49 PM

Quote:

Originally Posted by Malinga (Post 23849667)
අතීතෙ කවුද මන්ද පාන් ඉල්ලුව ම කේක් කාපන් කිවුවලු නේද? :rolleyes:

එයාල නං දැනටත් කේක් තමා කන්නේ :P

Ashan052 11-06-2018 07:50 PM

කටුස්සා ගාන හරි නේ :rolleyes:

NK123 11-06-2018 07:51 PM

Quote:

Originally Posted by LazyLizard (Post 23849654)
ගහප්පයින් :angry: අද තරිඳුගෙ ඇඟේ එක මැස්සෙක් වහන්න දෙන්නේ නෑ මම

දුප් පර කටුස්සා :angry:

LazyLizard 11-06-2018 07:51 PM

Quote:

Originally Posted by Ashan052 (Post 23849688)
කටුස්සා ගාන හරි නේ :rolleyes:

හරි සල්ලි දුන්න අයට විතරයි දෙන්නේ :P

Ashan052 11-06-2018 07:52 PM

Quote:

Originally Posted by LazyLizard (Post 23849692)
හරි සල්ලි දුන්න අයට විතරයි දෙන්නේ :P

එල එල ;)

dulaj1987 11-06-2018 07:52 PM

Quote:

Originally Posted by LazyLizard (Post 23849620)
අද තරිඳු තමා සින්දු දෙන්නේ

තරිදු ගිය සතියේ රටකට ඕනේ අපමණ අගයක් සිංදුව play කරා. :angry:මහින්දගේ සෙට් එක ගිහින් තරිඳුට නෙළලා. අපි කිව්වා මේ ටික වෙයි කියලා. අද රේඩියෝ එක කරන්නේ තරිදුගේ වයිපරේලු:rofl:

King_cobra 11-06-2018 07:52 PM

:rofl::rofl::rofl:


All times are GMT +5.5. The time now is 06:54 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02471 seconds with 9 queries