ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Call Recordings (http://www.elakiri.com/forum/showthread.php?t=1924938)

shameera89 01-07-2020 11:38 AM

Call Recordings
 
දැන් ඔය සට සට ගාල ලීක් කරලා තියෙන කෝල් රේකොඩින් ටික ඌ ම කරලා ඩිවිඩි වල ස්ටෝර් කරපු නිසාගේ කෙලවෙලා ගියේ:baffled:


ඇත්තටම CID එකේ එවුන්ට පුලුවන්ද කෝල්ස් රේකොඩින් එක ගන්න ?:rolleyes:

අපි ගන්න කෝල්ස් කොහේ හරි ක්ලවුඩ් එකක හෝ පටිගත වෙනවද?:rofl:

ඔය කප්පම් ගන්න කේස් වල මම දැකල තියෙනවා ෆිල්ම්ස් වල නම් කරනවා ඔය වැඩේ පොලිසියෙන්... වී අයි පී නම්බර්ස් වලට එහෙම කරන්න බැරිද ? :confused:

පොඩ්ඩක් දැනගැනීම පිණිස අහන්නේ දන්නා කෙනෙක් වැඩේ ඇදල දෙන්න... අනිත් අය උඩට අරන් දෙන්න ....:yes:

crazy-owl 01-07-2020 11:40 AM

udata

Tramadol 01-07-2020 11:41 AM

puluwan puluwan

ȜMA X 01-07-2020 11:42 AM

service provider backup thiyganwa kyala kyanwa masa ganak yanakn. ane manda ithn

shameera89 01-07-2020 11:57 AM

Quote:

Originally Posted by ȜMA X (Post 25067811)
service provider backup thiyganwa kyala kyanwa masa ganak yanakn. ane manda ithn


Ehema ganne details witharai neda?

ihatemylife 01-07-2020 12:01 PM

ඕව ලීක් කරන්නේ බන් Iraj කාරය. ඌ ගෝඨ ජනාදිපති උනත් හරි යූටියුබ් කරන එක නවත්තල දැන් ෆුල් ටයිම් ගෝඨ වෙනුවෙන් අනිත් උන්ට මඩ ගහන එක කරන්නේ.

shameera89 01-07-2020 12:02 PM

Quote:

Originally Posted by ihatemylife (Post 25067859)
ඕව ලීක් කරන්නේ බන් Iraj කාරය. ඌ ගෝඨ ජනාදිපති උනත් හරි යූටියුබ් කරන එක නවත්තල දැන් ෆුල් ටයිම් ගෝඨ වෙනුවෙන් අනිත් උන්ට මඩ ගහන එක කරන්නේ.


Noize Tv YT channel ekenuth daala thibba thamai..... eka ayithi Iraj ta

JohnSnow 01-07-2020 12:20 PM

bump

reddeckuka 01-07-2020 12:46 PM

up

animation 01-07-2020 02:38 PM

bump


All times are GMT +5.5. The time now is 05:16 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02918 seconds with 9 queries