ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Help (http://www.elakiri.com/forum/forumdisplay.php?f=8)
-   -   Galaxy S7/S7 Edge ගන්න තැනක්.. (http://www.elakiri.com/forum/showthread.php?t=1797625)

Theodore! 05-15-2017 12:16 AM

Galaxy S7/S7 Edge ගන්න තැනක්..
 
මචන්ලා.. මට Galaxy S7 එකක් හරි S7 edge එකක් හරි ගන්න ඕන.. අවුරුදු 2ක් පාවිච්චි කරපු S6 එක අද වැඩ කරන්නෙ නැතුව ගියා.. :(:(:(
ගන්න හොඳ place එකක් ගැන idea එකක් නෑ..
S6 එක ගත්තෙ Softlogic එකෙන්.. දැන් S7 එක Softlogic එකේ නෑ.
S7 edge Gold color එක තියෙනවා, ඒක මට හරියන්නෙ නෑ.. :no:
Black එකක් ඕනෙ.
Warrenty එක්ක ගන්න හොඳ කොහෙන්ද?

MC - Divine එකේ S7 Edge එක 78500ට තියෙනවා with 1 year warrenty.. Place එක හොඳයිද?

බම්ප් එකක් දාගෙනම යන්න.. :)

roki123 05-15-2017 12:18 AM

Bump

Theodore! 05-15-2017 12:19 AM

Quote:

Originally Posted by roki123 (Post 21625879)
Bump

Thanx bro. +

yasi96 05-15-2017 12:21 AM


bump
s6 එකට මොකද වුනේ


Theodore! 05-15-2017 12:26 AM

Quote:

Originally Posted by yasi96 (Post 21625892)

bump
s6 එකට මොකද වුනේ


ඔන් වෙන්නෙ නෑ මචන්. හිටපු ගමන් ඔන් වෙනවා, විනාඩියෙන් වගේ off වෙනව.
Factory reset කරලා බැලුවා, හරිගියේ නෑ :(
Charge වෙන්නෙත් නෑ

vinura kithmal 05-15-2017 12:26 AM

Godak MC n liberty tiyenne muslim shops thamai
Unge tikak laabai eth warrenty thamai sure natte
Softlogic eketh boru ganan habai ne :(
Hoda thanak balala ganin
Liberty eke greenware eka nam tikak famous

vinura kithmal 05-15-2017 12:28 AM

Quote:

Originally Posted by Theodore! (Post 21625909)
ඔන් වෙන්නෙ නෑ මචන්. හිටපු ගමන් ඔන් වෙනවා, විනාඩියෙන් වගේ off වෙනව.
Factory reset කරලා බැලුවා, හරිගියේ නෑ :(
Charge වෙන්නෙත් නෑ

Odin walin aluth ma software eka gahala balapanko
Okata 7.0 aawa ne
Aniwa ekath karala balapan ;)
Oya already update kala nam ai 6.0.1 daaala balanna
Oya issue eka aawa mchn 7.0 update karahama note 5 ekatath
Habai podi thawa update ekain hari giya
So uba latest ma update eka sammobile eken download karala odin walin flash karapan :)

Theodore! 05-15-2017 12:32 AM

Quote:

Originally Posted by vinura kithmal (Post 21625911)
Godak MC n liberty tiyenne muslim shops thamai
Unge tikak laabai eth warrenty thamai sure natte
Softlogic eketh boru ganan habai ne :(
Hoda thanak balala ganin
Liberty eke greenware eka nam tikak famous

Divine එක සිංහල එකක් කියලා දැක්ක බන් කොහෙහරි, ඒත් හරියටම දන් නෑ.
Softlogic warrenty එක්ක පිට තැන් වල තියෙනව 85ට වගෙ, Gold color එක තමයි අවුල :(
4+

Theodore! 05-15-2017 12:46 AM

Quote:

Originally Posted by vinura kithmal (Post 21625918)
Odin walin aluth ma software eka gahala balapanko
Okata 7.0 aawa ne
Aniwa ekath karala balapan ;)
Oya already update kala nam ai 6.0.1 daaala balanna
Oya issue eka aawa mchn 7.0 update karahama note 5 ekatath
Habai podi thawa update ekain hari giya
So uba latest ma update eka sammobile eken download karala odin walin flash karapan :)

7.0 දාලා තිබ්බෙ මචන්..
Reset කරලා හරි ගියෙ නැති නිසා Odin එකෙන් ආයිත් කරන්න flash එකක් try දුන්න,
ඒත් විනාඩියක් විතර යද්දි අතරමගදි off වෙනව
Firmware එක දාන්න බෑ off වෙන නිසා
Hardware අවුලක් තියෙන්නෙ :(

vinura kithmal 05-15-2017 12:58 AM

Quote:

Originally Posted by Theodore! (Post 21625949)
7.0 දාලා තිබ්බෙ මචන්..
Reset කරලා හරි ගියෙ නැති නිසා Odin එකෙන් ආයිත් කරන්න flash එකක් try දුන්න,
ඒත් විනාඩියක් විතර යද්දි අතරමගදි off වෙනව
Firmware එක දාන්න බෑ off වෙන නිසා
Hardware අවුලක් තියෙන්නෙ :(

Appata siri
Poddak 6.0.1 try karapan full charge wenna gahala tiyela paya 3k wage
Mokada oya cene ekama aaawa bn note 5 ekata
On wenne na
Charge wenne na
Mama on kale recovery mode ekata daala restart kale
Ethakota on wela charge una
Habai minor update ekak aawa
Eeta passe nam hari giya mchn :)


All times are GMT +5.5. The time now is 03:28 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2017, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03105 seconds with 9 queries