ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ඔයාලගේ වම් මොලයද වැඩි, දකුණු මොලයද වැඩි කි# (http://www.elakiri.com/forum/showthread.php?t=1631255)

deshanshashi 08-26-2014 12:56 PM

ඔයාලගේ වම් මොලයද වැඩි, දකුණු මොලයද වැඩි කි#
 
http://elakiri.com/forum/data:image/...icVErSpVYRP//Z

අපේ මොලයේ කොටස් දෙකකට බෙදිලා තියනවා.ඒකෙන් අපේ ශරීරයේ වම් පැත්ත පාලනය වෙන්නේ දකුණු මොලයෙන්.ඒ වගේම දකුණු පැත්ත පාලනය වෙන්නේ වම් මොලෙන්.

තර්කනය, ගණිතමය ගැටළු විසදීම වගේ දේවල් සිද්ද වෙන්නේ වම් මොලයෙන්. සංගීතය,චිත්‍ර ඇදීම වගේ කලාත්මක දේවල්දකුනු මොලයෙන් සිදු කරනවා

http://www.thisisreallyinteresting.c...xs-300x162.jpg


අපේ මොලේ මොන පැත්තද වැඩිපුර බර (ක්‍රියා කාරි) කියලා බලන්න පුලුවන්කියන එක පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක් මගින් දැනගන්න පුළුවන්.ඔයාලගේ තව දියුනු කරගන්න ඕන දෙවල් දැනගන්නත් පුලුවන්


මෙන්න මේ පල්ලෙහා දීලා තියන site එකට යන්න. එකේ තියන ක්‍රියාකාරකම් ටික කලාම ඔයාගේ මොලේ වැඩිපුර බර මොන පැත්තටද කියලා පෙන්නනවා.

මෙතනට යන්න කලින් එතනට ගිහින් කරන්න ඕන ට්ක කියවල ඉන්න​.
මෙම ක්‍රියාකාරකම් 9ම සිදුකල පසු ඔබගේ මොලයේ ක්‍රියාකාරිත්වය ඔබටම දැන ගන්න පුලුවන්

http://braintest.sommer-sommer.com/en/


01. කාන්තා රුව කැරකෙන්නේ මොන පැත්තටද කියලා බලන්න
02.තත්පර 4ක් ඇතුලත දෙන පාට තෝරන්න (වචනය නෙවේ)
03.ඔයාට හොදයි කියලා හිතෙන එක තෝරන්න
04.සමාන රුපය තෝරන්න
05.මිත්‍රත්වය පෙන්නුම් කරන්න හොද රුපයක් තෝරන්න
06.අතක් උඩ අතක් තිබ්බම උඩට එන්නේ මොන අතද?
07.පපුව ලග අත් බැදගත්තම උඩට එන්නේ මොන අතද?
08.කකුල් කතිරයක් විදිහට තිබ්බම උඩට එන්නේ මොන කකුලද?
09.එක ඇසක් වැහුවම මොන ඇසද ඇරිලා තියෙන්නේ

ගෙඩි පිටින් ඉස්සුවා - මෙතනින්

maxboysl 08-26-2014 12:58 PM

බම්ප්

දෙකම පාවිච්චි කරන්න නැහැ බන්

ගයාන් ලක්මාල් 08-26-2014 01:22 PM

bump

DemonAkalanka 08-26-2014 01:25 PM

Quote:

Originally Posted by maxboysl (Post 17060786)
බම්ප්

දෙකම පාවිච්චි කරන්න නැහැ බන්

:D:D

DemonAkalanka 08-26-2014 01:27 PM

50% 50%

PMUB 08-26-2014 01:33 PM

LSD:P

sdlrs6 08-26-2014 01:34 PM

Congratulations
You are left-brained.


thanksssssss

PMUB 08-26-2014 01:37 PM

50% 50%

deshanshashi 08-26-2014 01:41 PM

තොපේ එවාත් දාකො සොන්නලු
මම 75% ලෙෆ්ට් බ්‍රේන්

kevin_levin 08-26-2014 01:41 PM

ඔය දෙකම වැඩකරන්නේ නෑ බන් මැද මොලේ නම් වැඩ


All times are GMT +5.5. The time now is 04:20 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01662 seconds with 9 queries