ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   දිනක්ෂි එනවා හෙට අපේ ඔෆිස් එකට (http://www.elakiri.com/forum/showthread.php?t=1766509)

nai_silva 10-12-2016 04:12 PM

දිනක්ෂි එනවා හෙට අපේ ඔෆිස් එකට
 
දිනක්ෂි එනවා හෙට අපේ ඔෆිස් එකට ... ඒ කියන්නේ ට්‍රිපොලි IT පාර්ක් එකට

How to make a Spontaneous Speach කියල අපේ වැඩසටහනක් තියනව හෙට
එකේ එනවුන්සින් කරන්නේ දිනක්ෂි..

පට්ට යකෝ මට හෙට මේ ඇස දෙකට බලාගන්න පුළුවන් දිනක්ෂි නංගිව...

අඩෝ මම පින් කාරයෙක් මට කියන්න වචන නැහැ... සෙල්ෆියක් ගහල දාන්නම් .. තොපි ඉරිසියාවේ පැලෙවි.

මට අද නින්ද යන එකක් නැහැ

nai_silva 10-12-2016 04:12 PM

කොහොමද බන් එකී එක්ක කතා කරන්නේ ගිහිල්ල... මොකද්ද කියන්නේ බන්


පොඩ්ඩක් උපදෙස් දියල්ල ඉරිසියා නොකර



dildude 10-12-2016 04:12 PM

but why?

nai_silva 10-12-2016 04:14 PM

ado meki maara talantend neda ban

mekita public speach karanna puluwan kiyala danne ada


http://2.bp.blogspot.com/-8ale0f7IoS...00/xxt+(7).jpg

KOTA NIHAL 10-12-2016 04:14 PM

ශනු එන්නේ නැද්ද මචං පොඩ්ඩක් පුලුවන්නම් මන් ගැනත් කියපන් ශනුට කියන්න කියල

nai_silva 10-12-2016 04:15 PM

Quote:

Originally Posted by KOTA NIHAL (Post 20785267)
ශනු එන්නේ නැද්ද මචං පොඩ්ඩක් පුලුවන්නම් මන් ගැනත් කියපන් ශනුට කියන්න කියල


umbala kamathi nam waren heta tripoli eka patthe

athulata daala dennam mama ape ofc ekata

KOTA NIHAL 10-12-2016 04:16 PM

Quote:

Originally Posted by nai_silva (Post 20785273)
umbala kamathi nam waren heta tripoli eka patthe

athulata daala dennam mama ape ofc ekata

ශනු එන්නේ නැද්ද මචං

MalindhaDR 10-12-2016 04:17 PM

:P

Rage Guy 10-12-2016 04:17 PM

mae kettu maralayakata marena tharamak,pinak newe ban oka pawak :lol:

nai_silva 10-12-2016 04:18 PM

Quote:

Originally Posted by Rage Guy (Post 20785290)
mae kettu maralayakata marena tharamak,pinak newe ban oka pawak :lol:


umbala danne naha eki ta kollo koccara asada kiyala

our dream girl machan US wala celina wage thama meki mehe


All times are GMT +5.5. The time now is 04:44 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2017, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01569 seconds with 9 queries