ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   බම්බලපිටියේ smart gen (http://www.elakiri.com/forum/showthread.php?t=1926131)

Heshan Daminda 01-19-2020 08:15 PM

බම්බලපිටියේ smart gen
 
බම්බලපිටියේ smart gen කියන ෆෝන් රෙපයාර් ෂොප් එක ගැන දන්නවද උඹල? එකේ වැඩ හොඳයිද? google reviews අනුව නම් හොඳයි කියල තියේ. මම කෝල් කරලා ඇහුව උන්ගේ ගාව iphone 6+ බැටරි වල ගණන්. ඔරිජිනල් එක 3500ලු මාස 6ක වොරන්ටි. ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් 8000ලු මාස 4ක වොරන්ටි. චයිනීස් එකක් 3500ලු මාසෙක වොරන්ටි. හොඳයිද බන් ඒකෙ බඩු? :confused:

Heshan Daminda 01-19-2020 08:36 PM

bump

kinkon 01-19-2020 08:52 PM

Original iපෝන් කෑලි ඔච්චර ලාබෙට දෙයිද මන්ද

Heshan Daminda 01-19-2020 09:45 PM

Quote:

Originally Posted by kinkon (Post 25097777)
Original iපෝන් කෑලි ඔච්චර ලාබෙට දෙයිද මන්ද


කොහොම හරි කමක් නෑ අවුරුද්දක් දෙකක් යූස් කරගන්න තිබ්බොත් ඇති

asylum 01-19-2020 09:46 PM

bump.

kinkon 01-19-2020 09:49 PM

Quote:

Originally Posted by Heshan Daminda (Post 25097907)
කොහොම හරි කමක් නෑ අවුරුද්දක් දෙකක් යූස් කරගන්න තිබ්බොත් ඇති

$49 ගානක් වෙනව ඔරිජිනල් බැට්‍රිය විතරක්

Heshan Daminda 01-19-2020 10:02 PM

Quote:

Originally Posted by kinkon (Post 25097920)
$49 ගානක් වෙනව ඔරිජිනල් බැට්‍රිය විතරක්


ඇපල් සයිට් එකේනේ තියෙන්නේ.

Mawathagama 01-19-2020 10:08 PM

Bamba location eka poddak kiyanna

milindasenarath 01-19-2020 10:11 PM

original nam wenna be
grade a wage athi

kinkon 01-19-2020 10:14 PM

Quote:

Originally Posted by Heshan Daminda (Post 25097954)
ඇපල් සයිට් එකේනේ තියෙන්නේ.

ඔව්..මෙහේ ටැක්ස්+ සර්විස් චාර්ජ් එක්ක තව වැඩි ඇති


All times are GMT +5.5. The time now is 05:24 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01934 seconds with 9 queries