ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   News (http://www.elakiri.com/forum/forumdisplay.php?f=10)
-   -   කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන් (http://www.elakiri.com/forum/showthread.php?t=1794357)

AA60 04-21-2017 10:42 AM

කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්
 
කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්ජින් 10ක් මිළදී ගනී :no::no:



http://indianexpress.com/article/ind...lanka-4616318/

ruwper 04-21-2017 10:45 AM

repped

AA60 04-21-2017 10:46 AM

Quote:

Originally Posted by ruwper (Post 21500133)
repped

Thanks bro

Sachira123 04-21-2017 11:25 AM

bump

Rasthiyadu padanama 04-21-2017 11:32 AM

බාල බඩු වගේද.ඉන්දියාව තරහ උනොත් එහෙම.අනික මේ ජැක් ගහන කළු සිංහලුන්ට මොකටද සුද්දෝ හදපු කෝච්චි.මාසයයි දෙකයි ඊට පස්සේ රිළා වලක් වගේ.පිරිසිදුකම දන්නවත් උන් නෙමෙයිනේ.සමහර උන් පෙට්ටිය ඇතුලෙත් හුජ්ජ කරනවා..අනික මහින්දගේ කාලෙත් කෝච්චි ගත්තේ ඉන්දියාවෙන් තමා.

laka007 04-21-2017 11:36 AM

Quote:

Originally Posted by Rasthiyadu padanama (Post 21500407)
බාල බඩු වගේද.ඉන්දියාව තරහ උනොත් එහෙම.අනික මේ ජැක් ගහන කළු සිංහලුන්ට මොකටද සුද්දෝ හදපු කෝච්චි.මාසයයි දෙකයි ඊට පස්සේ රිළා වලක් වගේ.පිරිසිදුකම දන්නවත් උන් නෙමෙයිනේ.සමහර උන් පෙට්ටිය ඇතුලෙත් හුජ්ජ කරනවා..අනික මහින්දගේ කාලෙත් කෝච්චි ගත්තේ ඉන්දියාවෙන් තමා.

කොයී එකත් ඉන්දියාවෙන්, චීනෙන් තමා ගේන්නේ,
ලබයී, ණයට දෙනවා
උබ කියන දේ මේ නිවුස් එකට අදාල වෙන්නේ කොහොමද??

Podi Silva - පොඩි සිල්වා 04-21-2017 11:43 AM

මොකද්ද Class එක බන්

Nigelrr 04-21-2017 11:44 AM

Quote:

Originally Posted by Podi Silva - පොඩි සිල්වා (Post 21500464)
මොකද්ද Class එක බන්

Indian

Franklin EK 04-21-2017 11:54 AM

..B U M P..

AA60 04-21-2017 11:54 AM

Quote:

Originally Posted by Podi Silva - පොඩි සිල්වා (Post 21500464)
මොකද්ද Class එක බන්

දුම්රිය කට්ටල = S Class

එන්ජින් = M


All times are GMT +5.5. The time now is 05:53 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2017, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01239 seconds with 9 queries