ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   බයික් (http://www.elakiri.com/forum/showthread.php?t=1844112)

npcnugawela 03-25-2018 01:57 PM

බයික්
 
යාළුවනේ මම cash කරලා බයික් එකක් ගත්තා. Insurance එකත් එදාම දාල දුන්නා. Register කරලා පොත එනකම් පදින්න නීතිමය තත්වය කොහොමද කියලා දන්න අය අත්දැකීමෙන් දන්න අයත් කියනවද

npcnugawela 03-25-2018 02:03 PM

Bump

kellsupun 03-25-2018 02:05 PM

number enakn pare padinna bh neh

Balu Kukka 03-25-2018 02:05 PM

Bump

inspiron 03-25-2018 02:08 PM

showroom eken dena cardboard kalla gahagena laga padala season karaganin

npcnugawela 03-25-2018 02:14 PM

Quote:

Originally Posted by inspiron (Post 22998670)
showroom eken dena cardboard kalla gahagena laga padala season karaganin

Therune ne machn.

inspiron 03-25-2018 02:16 PM

Quote:

Originally Posted by npcnugawela (Post 22998686)
Therune ne machn.


chassi no engine no tiyrna cardbord kallak showroom eken denna atine. eka gahagena laga padapan. dura yanna epa

dilmadura 03-25-2018 02:20 PM

eliya padapan show room number eken. puluwan tharan hemin padapan. allanne ne policeyen. allowth dan aran enagaman kiyapan

scorpion MW 03-25-2018 02:22 PM

number නැතුව පාරේ යන්න බැ.
කොහොමද බං number නැතුව insurence එකක් දැම්මේ.

saminda_1980 03-25-2018 02:22 PM

ඉන්ෂුවරන්ස් තියෙනවානම් බයික් එක ගත්ත රෙසිට් වල කොපියක් තියාගෙන පැදපන්.


All times are GMT +5.5. The time now is 07:22 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03069 seconds with 9 queries