ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Site Feedback (http://www.elakiri.com/forum/forumdisplay.php?f=4)
-   -   නලින්ද සිල්වා ගොබ්බ දොස්තරලා ගැන... (http://www.elakiri.com/forum/showthread.php?t=1810798)

ජිංතක ජිල්ලබකිට 08-09-2017 12:07 PM

නලින්ද සිල්වා ගොබ්බ දොස්තරලා ගැන...
 


Prof. Nalin De silva one of the greatest academics Sri Lanka has ever produced, share his thoughts on SAITM and Medical Education.

G-Street 08-10-2017 02:07 AM

Great Talk BUMP :):)

WhiteWalker 08-10-2017 11:33 AM

මේ මනුස්සය කාලෝ එක්කයි වෛද්‍ය සභාවෙ ඔය මාධ්‍ය සාකච්ඡා තියන දෙතුන් දෙනා එක්කයි ප්‍රසිද්ධ වාදයක් ඉල්ලන්නෙ දැන් මාස ගානක ඉඳන් :yes: ඕනෙ නං වැඩසටහන මෙහෙයවන කෙනත් සයිටම් එකට විරුද්ධව කතා කරන්න මම තනියෙන් වාද කරනව කිව්ව :yes: කිසිම මාධ්‍ය ආයතනේකට ඒව පේන්නෑ :no: දිවයිනට ලිව්ව ඒ යවන ලිපිත් උන් පලකරන්නැතුව ඉඳල දැන් රිවිර විතරයි :dull: වික්‍රමබාහුලට ශිවාජලිංගම්ලගෙ හතර පස් දෙනෙක් එකතු කරං තියන උත්සව වලට මාධ්‍ය දෙන අවධානෙවත් මේ මනුස්සයට දෙන්නෑ කාලකන්නි :dull:

ජිංතක ජිල්ලබකිට 08-11-2017 08:22 AM

Quote:

Originally Posted by WhiteWalker (Post 22069741)
මේ මනුස්සය කාලෝ එක්කයි වෛද්‍ය සභාවෙ ඔය මාධ්‍ය සාකච්ඡා තියන දෙතුන් දෙනා එක්කයි ප්‍රසිද්ධ වාදයක් ඉල්ලන්නෙ දැන් මාස ගානක ඉඳන් :yes: ඕනෙ නං වැඩසටහන මෙහෙයවන කෙනත් සයිටම් එකට විරුද්ධව කතා කරන්න මම තනියෙන් වාද කරනව කිව්ව :yes: කිසිම මාධ්‍ය ආයතනේකට ඒව පේන්නෑ :no: දිවයිනට ලිව්ව ඒ යවන ලිපිත් උන් පලකරන්නැතුව ඉඳල දැන් රිවිර විතරයි :dull: වික්‍රමබාහුලට ශිවාජලිංගම්ලගෙ හතර පස් දෙනෙක් එකතු කරං තියන උත්සව වලට මාධ්‍ය දෙන අවධානෙවත් මේ මනුස්සයට දෙන්නෑ කාලකන්නි :dull:

ලංකාවේ ජොස්තරලගේ මාර ඇම්මක් තියෙනවනේ. උං තමයි මේ රටේ ක්‍රීම් එක කියල. මේකට අර ආට් ෆැකල්ටි යන ගොබ්බසේනලා තමයි *ක දෙන්නෙ. මේ රටේ හරි හමං ජර්නල් එකක පබ්ලිශ් කරපු එක *කේ දොස්තරෙක්වත් නෑ. උං දන්න සයන්ස් එකකුත් නෑ.
උංගේ *කේ හෙජමනිය!

නලින් එක්ක මට මතවාදිමය ගැටුමක් තිබ්බ වුනාට කියන්න ඔනේ දේ කියන්න ඕනනේ. මිනිහට ලකුනු වැටෙනව තමයි. හරි! නලින් වගේ පොරකට ලකුණ වැටුනත් මොකද!

නලින් වගේ ඇකඩමික් පොරක් මේ රටේ බිහි වෙලා නැහැ, නේචර් ජ'නල් එකේ පේපර් එකක් දාන කොට මිනිහට වයස 25ක් වත් නැතුව ඇති. ඔය මහලොකු ජොස්තර මාෆියාවේ එකෙක් ලාන්සට්, එහෙමත් නැත්නම් NEJM එකේ ඇබ්ස්ට්‍රෑක්ට් එකක්වත් දාල තියෙනවද?
*කේ දොස්තරලා, මුං වගේ කුහක හැත්තක් මම නම් දැකලා නැහැ. මුන්ට ලඟදීම මිනිස්සු එලියට ඇදල අරන් ගහනවා

Vhp6385 08-11-2017 08:34 AM

[QUOTE=ජිංතක ජිල්ලබකිට;22074016][SIZE="4"][COLOR="DarkSlateBlue"][COLOR="DarkGreen"]ලංකාවේ ජොස්තරලගේ මාර ඇම්මක් තියෙනවනේ. උං තමයි මේ රටේ ක්‍රීම් එක කියල. මේකට අර ආට් ෆැකල්ටි යන ගොබ්බසේනලා තමයි *ක දෙන්නෙ. මේ රටේ හරි හමං ජර්නල් එකක පබ්ලිශ් කරපු එක *කේ දොස්තරෙක්වත් නෑ. උං දන්න සයන්ස් එකකුත් නෑ.
උංගේ *කේ හෙජමනිය!


නලින් එක්ක මට මතවාදිමය ගැටුමක් තිබ්බ වුනාට කියන්න ඔනේ දේ කියන්න ඕනනේ. මිනිහට ලකුනු වැටෙනව තමයි. හරි! නලින් වගේ පොරකට ලකුණ වැටුනත් මොකද!

නලින් වගේ ඇකඩමික් පොරක් මේ රටේ බිහි වෙලා නැහැ, නේචර් ජ'නල් එකේ පේපර් එකක් දාන කොට මිනිහට වයස 25ක් වත් නැතුව ඇති. ඔය මහලොකු ජොස්තර මාෆියාවේ එකෙක් ලාන්සට්, එහෙමත් නැත්නම් NEJM එකේ ඇබ්ස්ට්‍රෑක්ට් එකක්වත් දාල තියෙනවද?
*


De Silva has won Presidential Research Awards in 2006, 2008, 2010 and 2012.[18][19] He has delivered numerous orations and lectures at national and international scientific meetings.[20] He has authored one book, The Role of TNF polymorphisms in IBD and two book chapters in the field of gastroenterology, by international publishers. His publications also include 38 scientific papers and over 100 published abstracts in international scientific journals.[21]

De Silva is also a member of the Board of study in Sports Medicine and council member of Sri Lanka National Sports Council.[8][9] He is an associate editor of the World Journal of Gastroenterology.[10]

mn qupte karapu ekata adalawa ekkenek gana kwa...ubta one nam porage subcriptions hoyaganda puluwan...world jornal ekeka submmissionwtrak newe editor kenekuth innawa....

රෝසි ආච්චි 08-11-2017 08:45 AM

Quote:

Originally Posted by Vhp6385 (Post 22074049)
1. Ubata mcn kwda kwe ooka...one nm proof denna puluwan habai wadak ne lol:lol:

ai wadak naththe? proof thiyenawanam dapan oya gana danaganna kamathi :yes:

Vhp6385 08-11-2017 08:49 AM

Quote:

Originally Posted by රෝසි ආච්චි (Post 22074071)
ai wadak naththe? proof thiyenawanam dapan oya gana danaganna kamathi :yes:

Pissuda bn me wage hithana unta proof penna penna inda lol...:lol:

Vandetta 08-11-2017 08:50 AM

Quote:

Originally Posted by රෝසි ආච්චි (Post 22074071)
ai wadak naththe? proof thiyenawanam dapan oya gana danaganna kamathi :yes:

I like to see them too:yes:

ජිංතක ජිල්ලබකිට 08-11-2017 08:52 AM

Quote:

Originally Posted by Vhp6385 (Post 22074049)
1. Ubata mcn kwda kwe ooka...one nm proof denna puluwan habai wadak ne lol:lol:
2. Oya kathawa nm hariyatama hari unta minissu gahuwama thama hadenne.....btw ethakota rate serama prashna hariyanawanh bn neda!!!!

ඉස්සෙල්ල සිංහලෙන් කොටන්න ඉගෙනගනිං. එක්කො ඉංග්‍රීසියෙන් ටයිප් කරපං, මෙතන අන්ඩර දෙමල ලියන්නේ නැතුව. මොනව ලියනවද කියල දන්නේ ඌම තමයි.:lol::lol:

රෝසි ආච්චි 08-11-2017 08:52 AM

Quote:

Originally Posted by Vhp6385 (Post 22074082)
Pissuda bn me wage hithana unta proof penna penna inda lol...:lol:

mama hithanne u hithana widihata newe, mama kamathiy a proof balanna. puluwannam post karapan, wenama thread ekak dammath awulak na. godak unta wadagath wei :yes:


All times are GMT +5.5. The time now is 07:50 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02100 seconds with 9 queries