ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Awrudu 20 kollage lamborghini aventador eka. (http://www.elakiri.com/forum/showthread.php?t=1914249)

sunlog 10-04-2019 07:33 PM

Quote:

Originally Posted by Brock_Lesnar (Post 24822172)
meka aran gedara thamai thiyanna wenne lankawe padinna ba neda? Lol

pare dala kota kota tamai yanna wenne. :lol:

Dothraki 10-04-2019 07:45 PM

Quote:

Originally Posted by Tharidu822 (Post 24822154)
ඇත්තටම මූ මොනා ද බන් කරන්නේ? මේහෙම හම්බ කරන්න?





එළකිරියෙම තිබ්බ ත්‍රෙඩ් එකක එකෙක් දාලා තිබ්බා last year මූ ඩයලොග් එකෙ ඇප් එකක් ප්‍රමොට් කරනවාළු.
මාසෙට ලක්ෂ 30 ක් වගෙ එනවාළු.
එත් ලැම්බො එකක් ගන්න තරම් මන් හිතන්නෙ නැහැ මාසෙට ලක්ෂ 30 ක් ඇති වෙයි කියලා. වෙන සයිඩ් බිස්නස් ඇති තව ඉන්කම් ජෙනරෙට් වෙන.



එහෙමත් නැත්තම් (ඔන්න බනින්න එපා හිතෙන දෙ කියන්නෙ )

මූ නීති විරොධි දෙයක් කරනවා.
මුදල් විශුද්ධිකරණය වගෙ .

Dothraki 10-04-2019 07:48 PM

Quote:

Originally Posted by dilduda (Post 24821810)
ලක් එක හොද නම් බබර වැල්ලේ විතරක් නෙවේ පයය උඩත් කැරකෙනවා බන්.
අපිත් ඇප් හැදුව, සොපිෆයි කරා, ටී සර්ට් වික්ක, සෝසල් මිඩිය කරා, ඇඩ්සෙන්ස් කරා, පොරෙක්ස් කරා
අන්තිමට අතේ තිබ්බ පිච්චේට කෙල උන එක විතරයි උනේ


එකෙන්ම ලක් එක ඔනි බන්.
මූට පට්ට ලක් එකක් ඇත්තෙ .
ඉපදිලා තියෙන්නෙත් යමක් කමක් තියෙන පවුලකම.
ඌම කියනවා ගෙදර බස් තිබ්බා කියලා.

ලක් එක ඔනි බන් ඔයතරම් අඩු වයසෙන් ගෙමක් ගහන්න.

ලක්ෂයක් උන් ඊ මනි කලොත් මුන් වගෙ එකෙක් දෙන්නෙක් බිහි වෙයි. එත් අපෙ උන් කරන්න අන්න ඒ එකා දෙන්නා දිහා බලලා කෙලවගන්න එක විතරයි.

සක්සස් එක කියන්නෙ ස්වීප් එකක් ඇදෙනවා වගෙ තමා.

topkollek 10-04-2019 07:48 PM

Quote:

Originally Posted by Dothraki (Post 24822233)




එළකිරියෙම තිබ්බ ත්‍රෙඩ් එකක එකෙක් දාලා තිබ්බා last year මූ ඩයලොග් එකෙ ඇප් එකක් ප්‍රමොට් කරනවාළු.
මාසෙට ලක්ෂ 30 ක් වගෙ එනවාළු.
එත් ලැම්බො එකක් ගන්න තරම් මන් හිතන්නෙ නැහැ මාසෙට ලක්ෂ 30 ක් ඇති වෙයි කියලා. වෙන සයිඩ් බිස්නස් ඇති තව ඉන්කම් ජෙනරෙට් වෙන.



එහෙමත් නැත්තම් (ඔන්න බනින්න එපා හිතෙන දෙ කියන්නෙ )

මූ නීති විරොධි දෙයක් කරනවා.
මුදල් විශුද්ධිකරණය වගෙ .


උඹලගෙ ස්ටොක් මාකට් සීන් එක මොකද උනේ? ටෙස්ල නම් බැස්ස නැතිවෙන්න.

Dothraki 10-04-2019 07:50 PM

Quote:

Originally Posted by topkollek (Post 24822247)
උඹලගෙ ස්ටොක් මාකට් සීන් එක මොකද උනේ? ටෙස්ල නම් බැස්ස නැතිවෙන්න.

:(:(:(

dilduda 10-04-2019 08:59 PM

Quote:

Originally Posted by Dothraki (Post 24822245)
එකෙන්ම ලක් එක ඔනි බන්.
මූට පට්ට ලක් එකක් ඇත්තෙ .
ඉපදිලා තියෙන්නෙත් යමක් කමක් තියෙන පවුලකම.
ඌම කියනවා ගෙදර බස් තිබ්බා කියලා.

ලක් එක ඔනි බන් ඔයතරම් අඩු වයසෙන් ගෙමක් ගහන්න.

ලක්ෂයක් උන් ඊ මනි කලොත් මුන් වගෙ එකෙක් දෙන්නෙක් බිහි වෙයි. එත් අපෙ උන් කරන්න අන්න ඒ එකා දෙන්නා දිහා බලලා කෙලවගන්න එක විතරයි.

සක්සස් එක කියන්නෙ ස්වීප් එකක් ඇදෙනවා වගෙ තමා.

Aniwa ban.
Math 3 years withara emoney try kala.
Mata set wennema freelance development witharai.
Passive income set wennema na.
Passive income set wenawa kiyanne ithin sweep ekak thama ban.

Gunther 10-04-2019 10:24 PM

kawda bn mu?/ tynwa kiwa video eke link ekak daapanko

Ganjakollaa1 10-04-2019 10:50 PM

muwa man dannawa. issara mu mara kattak kawa goda ennna. ubala hamoma dakala athi mu goda apu vidiya eth kauruth danne na :P

hichchiputha 10-04-2019 10:52 PM

Aurudu 20 weddi mata tibuna paagal ekak
Tatta ol pass unama paagal ekak assemble karala dunna

5500

ashenchanaka 10-04-2019 11:00 PM

මූ තමයි බන් අර Dialog ලාගේ ඇප් "Ideamart" හදලා ප්‍රොමෝට් කරලා ගොඩ ගිය එකා. මූ ඇප් කිව්වට හදන්නේ අර මැසේජ් ඇප්. අර මිනිස්සුන්ගේ සල්ලි කැපෙන ඒවා. ඇත්තටම ඒක මහ ප්‍රෝඩාවක්. මූ locateme app එක හැදුවා ඒක FB එකේ වීඩියෝදාලා ප්‍රොමෝට් කරා. මේ ඇප් වලින් වෙන්නේ කෙල්ල කොහෙද කියලා මැසේජ් එකකින් පෙන්වන එක වගේ ඒවා. ඇත්තටම ඒවෑන් ඉන්න තැන හරියටම බලන්න බෑ. මේක මිනිස්සුන්ට කියනවා බලන්න පුළූවන් කියලා. ඉතින් ඒ මිනිස්සු ඇක්ටිව් කරනවා අන්තිමට එකාගෙන් Rs.30 ගානේ වගේ කැපෙනවා. අයින් කරගන්න දන්නෑ නැත්තම් දවසට රු.10ක් වගේ කැපෙනවා. මූ ඊගාවට ඩයලොග් එකෙන් ප්‍රොමෝට් කරා මූට සල්ලි දුන්නා මම් හිතන්නේ. එතකොට ඩයලොග් එකේ ඇප්ස් හදන්න තව එවුන් සෙට්වුනා ඇත්තටම සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒක මාර්ගෙන් ඩයලොග් එකත් ගොඩගියා. ඒ චාන්ස් එකෙන් මූ සල්ලි ආයෝජනය කරා ඒකෙන් තමයි දැන් ගේම ගහන්නේ. මේ සීන් එක මම් කාලයක් පුරාවට හිතලා තමයි කියන්නේ පිළිගන්නවුන් පිළිගනිල්ලා. නැතත් කමක් නෑ. මූ වාසනාවන්තයි ඒකයි ඇත්ත ! අනිත් එක මූ සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් කිව්වට හදපු එක සොෆ්ට්වෙයා එකක් කියන්න කියහන් :lol: එහෙම නැත්තන් මෙතනයට ලොකු ගේමක් තියෙයි !


All times are GMT +5.5. The time now is 05:18 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02579 seconds with 9 queries