ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   sajith,ajith,mangala harin,kabeer,eran,sujeewa pala (http://www.elakiri.com/forum/showthread.php?t=1919740)

aliya 11-18-2019 12:17 AM

sajith,ajith,mangala harin,kabeer,eran,sujeewa pala
 
තොපි දේශපලානයෙන් සමු ගනීල්ල.තොපි නැති බිම්මට්ටමක් හොයන්න ගිහින් පාවෙන චන්ද ලක්ෂ දහයම ගෝටට අරන් දුන්නා.මේ පාවෙන චන්ද ලක්ෂ දහය ගත්තනම් යූන්පි එක ලක්ෂ 65ක් සහ ගෝටා ලක්ෂ 59ක් කරලා පරද්දන්න තිබ්බා. ප්‍රේමදාස 60,000ක් මැරුවා පන පිටින් පුච්චලා.මේවා මිනිස්සුන්ට අමතක නෑ.ප්‍රේමදාසලාට දිනන්න බෑ ඒ මරපු මැරිල්ලට.ඒක නිසා මුන්ව ආපහු ගේන්න එපා.ගැලපෙන නායකයෙක් ඕන.අනිත් එක තොපි ඩුවල් අයට දාපු බාධකය නිසා තොපිට හෙන වැදුනා.ඩුවල් එවුන් ඉල්ලුවාට අම්මට හිකෙනවද? තොපිට නායකයෙක් නැත්නම් මට දීපල්ලා

aliya 11-18-2019 12:24 AM

.තිස්ස අත්තනායක සම්පූර්ණ මෙතන ගෝඨාභය දිනවන මෙහෙයුම කළා. අවදියෙන් ඉන්න ඒ ගැන. පිළිගන්නට අකමැති වුණත් ඇත්ත එයයි. රනිල් නෙවෙයි මෙතන උඩු යටිකුරු කළේ තිස්ස. තිස්ස අත්තනායක.. තිස්ස අත්තනායක තමයි ගෝඨාභය දිනවලා සජිත් පරදන ⁣මෙහෙයුම කළේ. බොරුවට හැම එකටම රනිල්ට බණින්ට එපා. අැත්ත ඇති සැටියෙන් දකින්ට. උගතුන් බුද්ධිමතුන් සිවිල් සංවිධාන එකතු කළේ රනිල්. තේරුම් ගන්ට හතුරා කවුද නායකයා කවදාවත් එවැනි දේ කරන්නේ නැහැ.නිවාර්යයෙන්. හරියටම හරි. අගමැතිතුමා අැතුළු කීප දෙනෙක් සජිත්ට කියලා තිස්ස ගන්ට එපා කියලා. එයා ඒක අහලා නැහැ. මෛත්‍රීපාල සිරිසේන එක්ක, ශිරාල් ලක්තිලක එක්ක එපා සම්බන්ධකම් කියලා. අහලා නැහැ. ඉල්ලං කෑවේ එහෙමයි සජිත්. සජිත්ගෙ කැම්පේන් එක කළේ තිස්ස අත්තනායක

Tramadol 11-18-2019 12:30 AM

Dual ගගා උඩ පැන්නේ ayyyyyyyy පොන්නයො ayyyyyyyy?

BINGU_PUTHA 11-18-2019 01:14 AM

Good analysis. Thawa dapan kollo

Rahula Kasun 11-18-2019 03:31 AM

:D තවත් කතාවක් කියන්නකෝ

obirin 11-18-2019 03:54 AM

Quote:

Originally Posted by Rahula Kasun (Post 24939568)
:D තවත් කතාවක් කියන්නකෝ

පල යන්න.‍රැවුල ගිනි අරන් තියෙන කොට සුරුට්‍ටු පත්තු කරන්න එනවා.:angry:


All times are GMT +5.5. The time now is 01:32 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02999 seconds with 9 queries