ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   Sajith-Sajith Sajith විනෝද සමය 2 (http://www.elakiri.com/forum/showthread.php?t=1928353)

2osama 02-10-2020 12:03 PM

Sajith-Sajith Sajith විනෝද සමය 2
 

විනෝද සමය 2 ඇරඹුනා


සජිත්ගේ පක්‍ෂය ලියාපදිංචියට බාර දෙයි.. ලකුණ හදවත
https://png.pngtree.com/template/201...age_227902.jpg
මීළඟ මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන පිහිටුවන නව සන්ධානය සමගි ජාතික බලවේගය ලෙස නම් කර ඇතැයි වාර්තාවෙයි.

එහි මැතිවරණ ලකුණ ලෙස හදවත තෝරාගෙන ඇති බව ද දැනගන්නට ඇත.

මෙම නව සන්ධානය පක්ෂය ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාල ලියවිලි මේ වනවිටත් භාරදී තිබේ.

නව සන්ධානයේ ලේකම්වරයා කවුදැයි තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වෙයි.

https://1.bp.blogspot.com/-70LFV0OWL...00/collage.png

2osama 02-10-2020 12:11 PM

ආයෙත් අාතල් එකක් ගන්න පුළවන්කමක් ලැබෙයි වගේ :lol:

nicjosh83 02-10-2020 12:18 PM

ඩිග්...ඩිග්...ඩිග්...ඩිග්...

Voltage 02-10-2020 12:23 PM

කතාව ඇත්තද නම් දන්නේ නැහැ. ඇත්ත නම් ඉතින් ෂුවර් එකටම තවත් සුපිරි ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි :love:

sanjaya1975 02-10-2020 12:41 PM

හදිසියේ වයිෆ්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් ට චන්දෙ කාලේදී හාර්ට් එකක් :love: යැව්වොත් මැකෝගේ ගෝලයෝ එයි අත්අඩංගුවට ගන්න..... :no:

Mawathagama 02-10-2020 12:50 PM

Quote:

Originally Posted by sanjaya1975 (Post 25150218)
හදිසියේ වයිෆ්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් ට චන්දෙ කාලේදී හාර්ට් එකක් :love: යැව්වොත් මැකෝගේ ගෝලයෝ එයි අත්අඩංගුවට ගන්න..... :no:

chande kaaleta The Lover eka wahanna wenawa. chanda salakuna pradarshanaya karanna ba.:no:

Ultron 02-10-2020 12:51 PM

hammata :rofl:

dayt0na 02-10-2020 01:03 PM

Valentine dawase registration :cool:

thani ataya 02-10-2020 01:07 PM

නව සන්ධානයේ ලේකම්වරයා කවුදැයි තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වෙයි.

සජිත්ගෙ නව සංධානෙ ලේකම් පත් කරන්නෙ රනිල් උන්නැහැද...?

ඔය ලකුණ හරියන්නෙ නෑ... හාට් කිව්වගමන් මතක් වෙන්නෙ රාජිත + ලංකා හොස්පිටල් කොමඩි නාට්ටිය නේ.. රනිල් අලියනම් ගේමට මූට දාන්න තිබ්බෙ කටුස්සා වගේ ලකුණක්. අකියත් හෙල්ලෙන්න..


2osama 02-10-2020 01:41 PM

Quote:

Originally Posted by Voltage (Post 25150190)
කතාව ඇත්තද නම් දන්නේ නැහැ. ඇත්ත නම් ඉතින් ෂුවර් එකටම තවත් සුපිරි ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි :love:

මොනවා උනත් ඇගේ ලේ ටික පිරිසිදු කරලා දෙයි :lol:


All times are GMT +5.5. The time now is 03:18 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02473 seconds with 9 queries