ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   රෙප් පවර් එක 16++ වෙලා :) (http://www.elakiri.com/forum/showthread.php?t=1826267)

sithija.h 11-20-2017 08:45 AM

රෙප් පවර් එක 16++ වෙලා :)
 
ඔන්න අද දවස වෙද්දි මම එලකිරි එකට Join වෙලා හරියටම අවුරුදු 9යි.මට හොඳට මතකයි මම මේකෙ අකවුන්ට් එකක් හැදුවෙ ඉස්කෝලෙ 8 වසරෙ වගේ ඉද්දි,
ඒ කාලෙ මේ ෆොරම් එක ගැන මුකුත් දන්නෙ නෑ, සිංදු ඩවුන්ලෝඩ් කරන්න ඇවිල්ල තමයි මේකෙ අකවුන්ට එක හැදුවෙ, ඇත්තටම සුන්දර අතීතයක් :)

රෙප් පවර් එකත් 16++ වෙලා, අද ඉඳන් කට්ටියටම 16++ ගානෙ සළකන්නම්,

මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා මම, ගොඩක් හොඳ යාලුවො සෙට් වුණා,:yes::yes::yes::yes::yes:

එලකිරි! :)

chami2015 11-20-2017 09:14 AM

Rep Added
Ela

awjas2621 11-20-2017 09:15 AM

:):)

skymicro 11-20-2017 09:16 AM

Congrazzzzzz

REP ++

LazyLizard 11-20-2017 09:17 AM

2008 දී අට වසරේ :baffled: ඒ කියන්නේ දැන් 22යි :P

දිගටම අපිත් එක්ක ඉන්න සක්තිය දහිරිය ලැබේවා :love: +

EUMA175 11-20-2017 09:20 AM

ජය වේවා සැලකුවා

sithija.h 11-20-2017 09:22 AM

Quote:

Originally Posted by LazyLizard (Post 22511757)
2008 දී අට වසරේ :baffled: ඒ කියන්නේ දැන් 22යි :P

දිගටම අපිත් එක්ක ඉන්න සක්තිය දහිරිය ලැබේවා :love: +


ඔව් බං, 22 ලැබුව විතරයි වගේ ;) ඇත්තටම ඉස්සර සුන්දර මතකයන් ගොඩක් තියෙනවා බං, ඒ කාලෙ ඔය සෝෂල් මීඩියා වලට ආවෙ ඉස්සර තිබ්බ අර Barn Buddy ගේම් එකට පිස්සු වැටිල, ඉස්සරහදි ඒ අතීත කතාව මම දාන්නම්කො ත්‍රෙඩ් එකකින් ;)

chathura2015 11-20-2017 09:23 AM

Ela :D

Rep ++

sithija.h 11-20-2017 09:23 AM

Quote:

Originally Posted by EUMA175 (Post 22511766)
ජය වේවා සැලකුවා

You must spread some Reputation around before giving it to EUMA175 again.
Rep labuna gaman salakannam mcn
Quote:

Originally Posted by skymicro (Post 22511754)
Congrazzzzzz

REP ++

Quote:

Originally Posted by awjas2621 (Post 22511751)
:):)

Quote:

Originally Posted by chami2015 (Post 22511745)
Rep Added
Ela


Ela bn Thanks :)

16++

chami2015 11-20-2017 09:44 AM

Quote:

Originally Posted by sithija.h (Post 22511783)
You must spread some Reputation around before giving it to EUMA175 again.
Rep labuna gaman salakannam mcn







Ela bn Thanks :)

16++


Tnx mcn ;)


All times are GMT +5.5. The time now is 06:17 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02195 seconds with 9 queries