ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   රිශාඩ්ලා හකීම්ලා ඉවරයක් කරලා දාන්න හොදම අ (http://www.elakiri.com/forum/showthread.php?t=1919959)

geeko 11-19-2019 12:54 PM

රිශාඩ්ලා හකීම්ලා ඉවරයක් කරලා දාන්න හොදම අ
 
මේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයම පාර්ලිමේන්තු මැතිවරණයකට ආදේශ කලොත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සහ දිස්ත්‍රීක් බෝනස් මන්ත්‍රී ධූරය සමග ඒ ඒ පක්ෂ ලබාගන්නා ආසන ගනන

පොදුජන පෙරමුණ = 112

UNP + රිශාඩ්ගේ පක්ෂය + හකීම්ගේ පක්ෂය = 97

TNA = 16

JVP = 0

මහේෂ්ගේ පක්ෂය = 0

දැන්වත් මහේෂ්ටයි JVP එකටයි UNP එකට දෙන සිංහල අයයි රට වෙනුවෙන් පොහොට්ටුවට ජන්ද දෙන්න. මොකද ඒ අයට දෙන ජන්දය අපතේ යනවා. පොදුජන පෙරමුණට ආසන 120 ක වත් තනි බලයක් දුන්නොත් රිශාඩ්ලා හකීම්ලා එකට තියලා පරද්දන්න පුලුවන්. ඒ අයගේ දේශපාලනය එතනින් ඉවරයි.

Smartm 11-19-2019 01:04 PM

ඕක නම් ලේසි නෑ පුතේ... ඉන්න ගොන්නු ටික මාකට් කරන්න බෑ දැන්..



එක්කෝ ගෝටට අලුත් මූනු සෙට් එකක් ගේන්න වෙනවා ෆීල්ඩ් එකට.. කුඩු ලන්සා/ රත්තරන් වගේ උන්ට කොහොමත් අලුත් චන්ද වැටෙන්නේ නෑ බන්..



ඒක පිලිගනින්.. පොහොට්ටු/යූ.එන්.පී/ජේ.වී.පී සෙරටම පොදුයි ඔය කේස් එක..

geeko 11-19-2019 01:10 PM

Quote:

Originally Posted by Smartm (Post 24944403)
ඕක නම් ලේසි නෑ පුතේ... ඉන්න ගොන්නු ටික මාකට් කරන්න බෑ දැන්..



එක්කෝ ගෝටට අලුත් මූනු සෙට් එකක් ගේන්න වෙනවා ෆීල්ඩ් එකට.. කුඩු ලන්සා/ රත්තරන් වගේ උන්ට කොහොමත් අලුත් චන්ද වැටෙන්නේ නෑ බන්..



ඒක පිලිගනින්.. පොහොට්ටු/යූ.එන්.පී/ජේ.වී.පී සෙරටම පොදුයි ඔය කේස් එක..

උන්ට හිත හදාගෙන පොහොට්ටුවේ අයට දාන්න බැරිනම් කාටවත් නොදා ඉන්න පුලුවන්. එතකොට පොහොට්ටුවේ ප්‍රතිශතය වැඩි වෙනවානේ. හැබැයි UNP එකට ඔය ආසන ටිකවත් ආවේ සජිත් ඉල්ලපු නිසා. සමහර විට UNP එකේ ජන්ද ඔයිට වඩා අඩුවෙයි. එහෙම උනොත් ආසන 116 කට විතර යන්න පුලුවන් වෙයි

Anonymous_Abstract 11-19-2019 01:11 PM

bp

Hyaenidae 11-19-2019 01:11 PM

ආසන 150 ඕන නේද 2/3 වෙන්න

geeko 11-19-2019 01:14 PM

Quote:

Originally Posted by Hyaenidae (Post 24944430)
ආසන 150 ඕන නේද 2/3 වෙන්න

2/3 ක් ඕනේ නෑ බන්. සරල බහුතරය තිබ්බනම් ඔය එකෙක්වත් ගෝඨාගේ ආණ්ඩුවට ගන්න ඕනේ නෑ. එහෙම නැති උනොත් විශ්වාසභංගයක් ගෙනල්ල ආණ්ඩුව බ්ලැක්මේල් කරල උන් ආණ්ඩුවට පනින්න බලයි.

Hyaenidae 11-19-2019 01:17 PM

Quote:

Originally Posted by geeko (Post 24944449)
2/3 ක් ඕනේ නෑ බන්. .

19 අහෝසි කරන කතාවක් කිව්ව නෙහ්, ඒකට 2/3 ඕන නෙ

GayanFX2015 11-19-2019 01:27 PM

ඔහොම නෙමෙයි මචන්. කුඩු ලන්සල වගේ උන් නැතුව වියත් මග හරහා උගත්, රට ජාතිය ගැන හැගීමක් තියෙන අය මහ මැතිවරණයට ඉදිරිපත් කරන්න කියල මතයක් වෙනුවෙන් ලියපන්. රටට ඊලගට අවශ්‍ය ඒක:yes::yes:

sidathsaumya 11-19-2019 01:37 PM

bp

danlix 11-19-2019 01:38 PM

bump


All times are GMT +5.5. The time now is 06:50 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01135 seconds with 9 queries