ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Chat! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=49)
-   -   අලව්ව (http://www.elakiri.com/forum/showthread.php?t=1920847)

GayanFX2015 11-27-2019 11:43 AM

අලව්ව
 
:dull::dull::dull::dull:

අලව්වෙ ඉඩම් ගනන් අඩුවට යන්නෙ ඇයි?
කුරුණෑගල දිස්තික්කෙන් අක්කර 2 ක් හොයල දෙන්න කියල බ්‍රෝකර්ස්ල කීප දෙනෙකුට කිව්ව.

කුලියපිටිය පැත්තෙ අක්කරයක් ලක්ශ 35න් උඩ
කුරුනෑගල පැත්තෙත් එහෙමයි.

අලව්වෙන් ලක්ශ 35ට අක්කර 2ක් ගන්න පුලුවන්.
හේතුවක් දන්නවද? :oo::oo:

අලව්ව පැත්තෙ ඉන්න අය පොඩි විස්තරයක් දෙන්න.

thani ataya 11-27-2019 11:44 AM

බම්ප්

GayanFX2015 11-27-2019 11:45 AM

Quote:

Originally Posted by thani ataya (Post 24966852)
බම්ප්

Thanks bro

Sx3 11-27-2019 11:57 AM

Ma oya laga nam yata wenawa ...ma oyata dura balahan :P

GayanFX2015 11-27-2019 11:59 AM

Quote:

Originally Posted by Sx3 (Post 24966887)
Ma oya laga nam yata wenawa ...ma oyata dura balahan :P

Thanks Rep added

saradiyel_uk 11-27-2019 12:04 PM

HIGH WAY HINDA WENNA ATHI BAN GANNA KALIN BALAPAN

GayanFX2015 11-27-2019 12:10 PM

Quote:

Originally Posted by saradiyel_uk (Post 24966912)
HIGH WAY HINDA WENNA ATHI BAN GANNA KALIN BALAPAN


මටත් මේ සිද්දියනම් හිතුන. :sorry: (Rep added)

Champ HB 11-27-2019 12:12 PM

Bump

jeewan tk 11-27-2019 12:18 PM

Water case da danne..??

GayanFX2015 11-27-2019 12:18 PM

Quote:

Originally Posted by Champ HB (Post 24966931)
Bump

Thanks. Rep +


All times are GMT +5.5. The time now is 04:19 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02854 seconds with 9 queries