ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Movies TV and Radio (http://www.elakiri.com/forum/forumdisplay.php?f=15)
-   -   kOMADI (http://www.elakiri.com/forum/showthread.php?t=1917722)

pushpa600 11-02-2019 04:04 PM

kOMADI
 
මේ දවස්වල උඹලා ඉන්නේ එක එක ගැටලුවල නේද. ගෝඨාද. සජිත් ද කියන ප්‍රශ්නවල නේද. ඔය දෙන්නාගෙන් කොයිකත් ආවත් එකයි බං. මෙන්න මේ ෆිලුම බලපම්. ටිකක් හිනා වෙන්න පුළුවන.දැනුයි මාත් බැලුවේ. දෙමළ එකක්. ගුර්කා. ඉදා ලින්ක් එක. සජිත් ආවත් රනිල් අගමැති, ගෝඨා ආවත් මහින්ද අගමැති. ඒ හිනදා කොහොමත් රට ඉවරයි එක එක විදියන්.

http://torrentkingnow.com/tor-3431-G...entking-magnet

hodakolla 11-02-2019 04:39 PM

BUMP

malakadss 11-02-2019 06:18 PM

rep

kan12 11-04-2019 07:32 PM

torrents nethiwa link dennakoo

Rama2017 11-05-2019 01:37 PM

පට්ට ෆිල්ම් එක

miyuru4u 11-05-2019 01:50 PM

යුද්දයක් ඉවර් කරපු මහින්ද්ද්ට ඇයි බන් ඔහොම කියන්නේ

N A K A M U R A 11-05-2019 02:03 PM

Apita nam gataluwak naha.ratata thama gataluwa.UNP pakayo nathuwa wena oka ekek dinnata apita nam kamak naha.

ROCCO-X 11-05-2019 02:07 PM

Quote:

Originally Posted by pushpa600 (Post 24894694)
මේ දවස්වල උඹලා ඉන්නේ එක එක ගැටලුවල නේද. ගෝඨාද. සජිත් ද කියන ප්‍රශ්නවල නේද. ඔය දෙන්නාගෙන් කොයිකත් ආවත් එකයි බං. මෙන්න මේ ෆිලුම බලපම්. ටිකක් හිනා වෙන්න පුළුවන.දැනුයි මාත් බැලුවේ. දෙමළ එකක්. ගුර්කා. ඉදා ලින්ක් එක. සජිත් ආවත් රනිල් අගමැති, ගෝඨා ආවත් මහින්ද අගමැති. ඒ හිනදා කොහොමත් රට ඉවරයි එක එක විදියන්.

http://torrentkingnow.com/tor-3431-G...entking-magnet

අනේ මේ හුකන කථා නොකිය හිටු.යුද්දෙ තිබ්බ දවස් වලවත් තොපි තෙල්,ගෑස් පෝලිම් වල ලැග්ගද කියපංකො.හාල් පෝලිමේ හිටියත් තොපිට ඉතිං මරාට බැන්නොත් තමා නින්ද යන්නෙ.

sudumalli2009 11-05-2019 02:09 PM

bump

hodakolla 11-05-2019 02:44 PM

BUMP


All times are GMT +5.5. The time now is 01:45 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03050 seconds with 9 queries