ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   6700/= Anker බ්ලූටූත් හෙඩ්සෙට් එක 3200/= ගත්ත හැටි (http://www.elakiri.com/forum/showthread.php?t=1921404)

RusiruDon 12-02-2019 08:55 PM

6700/= Anker බ්ලූටූත් හෙඩ්සෙට් එක 3200/= ගත්ත හැටි
 

udarakahata 12-02-2019 09:00 PM

bump

RusiruDon 12-02-2019 09:02 PM

Quote:

Originally Posted by udarakahata (Post 24985522)
bump

thank you bro rep denna bh wateta deela ennalu kalin :p

CloudX64 12-02-2019 09:05 PM

Anker Sound Core 2
Use Karanawa Eka nam Patta :)

RusiruDon 12-02-2019 09:06 PM

Quote:

Originally Posted by CloudX64 (Post 24985537)
Anker Sound Core 2
Use Karanawa Eka nam Patta :)

sirawata bro?kiyada gatte hambuna hodama headset brand ekak meka

CloudX64 12-02-2019 09:10 PM

Quote:

Originally Posted by RusiruDon (Post 24985544)
sirawata bro?kiyada gatte hambuna hodama headset brand ekak meka

Aliexpress eken 5700k wage une, Shipping walata 700k wage giya,
Waterproof :cool: Thani Pawichchiyakata Hodatama Athi :yes:

RusiruDon 12-02-2019 09:11 PM

Quote:

Originally Posted by CloudX64 (Post 24985563)
Aliexpress eken 5700k wage une, Shipping walata 700k wage giya,
Waterproof :cool: Thani Pawichchiyakata Hodatama Athi :yes:

ehh bro ganna oona ekak passe dan salli kudu athe lol thank you ah info walata

Candid-B 12-02-2019 09:14 PM

ඔය handsfree එක පට්ට. ඒත් යකෝ උබට චැනල් එකට දාන්න වෙන නමක් තිබ්බෙම නැද්ද ?:lol: බලු මල්ලි.:lol:

Silly point 12-02-2019 09:19 PM

Quote:

Originally Posted by Candid-B (Post 24985576)
ඔය handsfree එක පට්ට. ඒත් යකෝ උබට චැනල් එකට දාන්න වෙන නමක් තිබ්බෙම නැද්ද ?:lol: බලු මල්ලි.:lol:

:baffled:

RusiruDon 12-02-2019 09:20 PM

Quote:

Originally Posted by Candid-B (Post 24985576)
ඔය handsfree එක පට්ට. ඒත් යකෝ උබට චැනල් එකට දාන්න වෙන නමක් තිබ්බෙම නැද්ද ?:lol: බලු මල්ලි.:lol:

මේකයි බ්‍රෝ සීන් එක ඕක මට යාලුවො දාපු නමක් දැන් නම් ගාණක් නෑ කාටවත් හුගක් උන් කතා කරන්නෙ එහෙම කට්ටිය කිව්ව නම වෙනස් කරගන්න කියලා ඒත් නමක් එන්නෙත් නෑ ඔලුවට හැබැයි ඔය නම් ඕන එකෙක්ට පට ගාලා මතක හිටිනවා උඹලට ආදරෙයි අහ් උඹලගෙන් තමයි මට විව්ස් එන්නෙ රෙප් දෙන්නම් බ්‍රෝ වටේට දීලා එන්නලු උඹට එන්න කලින්


All times are GMT +5.5. The time now is 01:41 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02060 seconds with 9 queries