ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   රෙද්දේ_යහපාලානේ (http://www.elakiri.com/forum/showthread.php?t=1666633)

kandahar 03-14-2015 06:56 PM

රෙද්දේ_යහපාලානේ
 
රෙද්දේ යහපාලානේ

මොරටුවේ කටුබෙද්දේ වෙලේ හදමින් තිබු පාරක් එක හදන එක නවත්තල දාල. 90% ක් විතර වැඩ ඉවර වෙලා තිබ්බේ , ප්‍රදේශයේ යු ඇන පි මන්ති කෙනෙක් ඇවිත් හදන උන්ට සද්දේ දාල එලෙව්වලු. අපරාදේ බෙල්ලන්විල වගේ තැනක් හදන්න ගිය එක ටෝයියෝ නවත්තල දාල , මුන් නම් මෙලෝ වැඩක් කරන එකක් නැහැ මේ පේන විදිහට.

kandahar 03-14-2015 09:11 PM

adahas pls

nrjayasinghe 03-14-2015 09:17 PM

රටකට ඕනේ අපමන ....... ?????

kandahar 03-14-2015 09:24 PM

Quote:

Originally Posted by nrjayasinghe (Post 18042149)
රටකට ඕනේ අපමන ....... ?????

:angry::angry::angry::angry:

gayankuwait 03-14-2015 09:33 PM

Quote:

Originally Posted by nrjayasinghe (Post 18042149)
රටකට ඕනේ අපමන ....... ?????

http://www.elakiri.com/forum/images/icons/sq/2.gif
මෙ රටෙ සින්හල කියා ගෙන ගොටාව පාරෙ ඇදන් ගිහින් එල්ලන්න ඔන කියන පොන්නයන්ගෙන් ලැබෙයි මෙන් කියලා යහපාලනයක් එ වගෙ පොන්නයො එදාත් හිටියා ඔය මොහොට්ටලිලාගෙ පරම්පාර වලින් එන පොන්නයො තම්යි ඔහොම කියන්න්නෙ ඔය වැකිය දකිනකොටත් අප්පිරියයි බන් ඔක උස්සන් යන පොන්නයො දකිනකොටත් අප්පිරියයි මොලයක් නැති සක්ක්කිලි හැත්තක් බන් ඉන්නෙ ලන්කාවෙ පොන්න වෙසිගෙ පුතාලා

පාර නෙමෙ මචන් ඔක්කොම නැවතිලා කොටස් වෙලද පල කාඩ වැටිලාඅ මහ බැන්කුවෙ හොරකම්ක් උතුරට 13 ට එහා බලතල දෙන්න කියනාව පබයාට ඇදුමෙ අයිති කාරයා පබයයි ටොයියායි පොන්නයායි වචනයක් කියන්නෙ නැහැ කැරිම දින ජාතියක් කරනවා මෙ වෙසිගෙ පුතාලා ලාන්කිකයන්ව
:angry::angry::angry::angry::angry::angry::angry:: angry::angry::angry::angry::angry::angry::angry::a ngry:

anuradhamapa 03-14-2015 09:34 PM

ei yako malpochchi tika gelewwwa..... tho monawada aye one kiyanne

pazzy12 03-14-2015 09:44 PM

Quote:

Originally Posted by gayankuwait (Post 18042250)
http://www.elakiri.com/forum/images/icons/sq/2.gif
මෙ රටෙ සින්හල කියා ගෙන ගොටාව පාරෙ ඇදන් ගිහින් එල්ලන්න ඔන කියන පොන්නයන්ගෙන් ලැබෙයි මෙන් කියලා යහපාලනයක් එ වගෙ පොන්නයො එදාත් හිටියා ඔය මොහොට්ටලිලාගෙ පරම්පාර වලින් එන පොන්නයො තම්යි ඔහොම කියන්න්නෙ ඔය වැකිය දකිනකොටත් අප්පිරියයි බන් ඔක උස්සන් යන පොන්නයො දකිනකොටත් අප්පිරියයි මොලයක් නැති සක්ක්කිලි හැත්තක් බන් ඉන්නෙ ලන්කාවෙ පොන්න වෙසිගෙ පුතාලා

පාර නෙමෙ මචන් ඔක්කොම නැවතිලා කොටස් වෙලද පල කාඩ වැටිලාඅ මහ බැන්කුවෙ හොරකම්ක් උතුරට 13 ට එහා බලතල දෙන්න කියනාව පබයාට ඇදුමෙ අයිති කාරයා පබයයි ටොයියායි පොන්නයායි වචනයක් කියන්නෙ නැහැ කැරිම දින ජාතියක් කරනවා මෙ වෙසිගෙ පුතාලා ලාන්කිකයන්ව
:angry::angry::angry::angry::angry::angry::angry:: angry::angry::angry::angry::angry::angry::angry::a ngry:

machan mama kiyanne na gotata kelinna one kiyala !! habai mekata uttarayak deepan ara fonseka mahattaya hire daddi eka sadarana wennai meka asadarana wennei kumana logic ekak mathada??? dennama ratata sewayak karalane tyenne !! umbala ane paw deiyane kiyala eka wachanayak hari katha karada?? eka hari athi wachanekin hari sahayogaya dakka nam... yudde meheyawapu nayakayawa ballek wage adagena gihin jampare gassawala innawakota ube hithata podi hari sathwa karunawak danune nadda macho??? :no::no::no:

LoriyaK 03-14-2015 09:50 PM

මෙහෙමයි බන් පොඩ්ඩක් ඉවසලා ඉන්න .. සංවර්දන වැඩ නවත්වලා තිබෙන්නේ ඒවායේ වංචා අදික කොමිස් පිළිබද තොරතුරු සොයාගන්න එහෙම නැතුව සදහාටම නෙවේ .. ගොඩක් ව්‍යප්ර්ති අදික කොමිස් බලාගෙන ටෙන්ඩර් කැදවන්නේ නැතුව තමයි ලබා දීලා තියෙන්නේ ඉතින් ඒ නිසා ඇතිවෙන වංචා දුෂණ ගැන සොයලා ආයෙත් ප්වැඩ පටන් ගනී .. ඒ ගැන බයවෙන්න දෙයක් නැ ..

gayankuwait 03-14-2015 09:50 PM

Quote:

Originally Posted by pazzy12 (Post 18042321)
machan mama kiyanne na gotata kelinna one kiyala !! habai mekata uttarayak deepan ara fonseka mahattaya hire daddi eka sadarana wennai meka asadarana wennei kumana logic ekak mathada??? dennama ratata sewayak karalane tyenne !! umbala ane paw deiyane kiyala eka wachanayak hari katha karada?? eka hari athi wachanekin hari sahayogaya dakka nam... yudde meheyawapu nayakayawa ballek wage adagena gihin jampare gassawala innawakota ube hithata podi hari sathwa karunawak danune nadda macho??? :no::no::no:

මාම් ඔන තරම් කියාල තියෙනාව ෆොන්සෙකාව හිරෙ දැම්ම එක වැරදි කියලා ෆොන්සෙකාත් මුලු හාමුදාවම අපකිර්තියට පත් වෙන කටහ කිවුවා යුඇන්පි පොන්නයන්ගෙ උසි ගැන්විල්ලට ෆොන්සෙකට දඩුවම් කරනකොට රට එරෙහි උනෙ නැත්තෙ එකයි

LoriyaK 03-14-2015 10:00 PM

Quote:

Originally Posted by gayankuwait (Post 18042367)
මාම් ඔන තරම් කියාල තියෙනාව ෆොන්සෙකාව හිරෙ දැම්ම එක වැරදි කියලා ෆොන්සෙකාත් මුලු හාමුදාවම අපකිර්තියට පත් වෙන කටහ කිවුවා යුඇන්පි පොන්නයන්ගෙ උසි ගැන්විල්ලට ෆොන්සෙකට දඩුවම් කරනකොට රට එරෙහි උනෙ නැත්තෙ එකයි

රට එරෙහි උනේ නැත්තේ එක නෙවේ බන් මහින්දට තියෙන බයේ .. අර කොල්ලෝ පාරට බැහැලා අකුරු ඉගෙන ගන්න අයිති ඉල්ලනකොට පොලිය දාලා වටේම කෙලිනකොට කෙල්ලොන්ටත් එක්ක කිහිපවතාවක්ම බල්ලොන්ට වගේ ගහපු අන්ඩුව.. අකුරු ඉල්ලලා එහෙම කළා නම් .. සරත්ෆොන්සේකා වෙනුවෙන් එලියට බැස්සා නම් පුක පලලා ඇටේ දෙකෙන් එල්ලා ටොකු අනිනවා අනිවාර්යෙන්ම ... සරත්ෆොන්සේකා වෙනුවෙන් කතා නොකරපු ජාතික අබිමානය ජාතිවාදය රට පිළිබද කැක්කුම මතුවෙන්නේ අර හමුදාවෙන් පැනලා ගිහිං ඇමරිකාවේ කොම්පියුටර්වල දුවිලි පිහිදපු නිහින ජාතය පිළිබද උබලගේත් තියෙන්නේ අරපාට වාදය බන් සරත්ෆොන්සේකා UNP එකට හවුල් උනොත් මිනිහා කොටියා ,ජඩයා ,පාවාදෙන්න ,කුහකයා , එත් මහින්දට කේපී හවුල් වෙනකොට කේපී හොදයි කේපී කොටියා නෙවේ කේපී රට රකින විරුවෙක් .. අනේ බන් උබලාගේ රටගැන තියෙන කැක්කුම ඔබාගනිල්ලා පුකේ .. පාට වාදියෝ


All times are GMT +5.5. The time now is 05:42 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03004 seconds with 9 queries