ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ෴♥ Modern Comic Talks ♥෴ (http://www.elakiri.com/forum/showthread.php?t=1710369)

Bakamuna69 11-12-2015 11:55 AM

෴♥ Modern Comic Talks ♥෴
 
මේක ජාතික අවශ්‍යතාවයක් නිසාත්. කව්රුත් කතා කරන්නේ
නැති නිසාත් මෙහෙම කතාවක් පටන්ගන්න හිතුවා. :yes::yes:


http://i.imgur.com/HDHsoXJ.jpg

කොමික් කිව්වාම කව්රුත් දන්නවනේ..:D අපි මේ කතා කරන්න
යන්නේ ඒ කොමික් ගැන නෙවෙයි. වර්තමානයේ Film සහ TV
series වලට කොමික් සම්බන්ද වෙනවා. :rolleyes: ඒ කතාව පරණ
කොමික් කතාවට සමාන වුනත් වෙනස් කම් තියෙනවා.:dull: අන්න
ඒ Modern Comic ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒ
කිව්වේ කාලෙට ගැලපෙන විදියට අනුගත වුන කොමික් ගැන. :nerd:
විශේෂයෙන් මේ දවස් වල යන Flash,Arrow,Super Girl,Walking
Dead,Agents Of shield වගේ TV සීරිස් බලනකොට අපිට ගොඩක්
ප්‍රශ්න මතු වෙනවා. :confused: :confused:මේක කොහොමද වුනේ, ඇයි, කොමික්
එකේ මෙහෙම වුනේ නැහැනේ, ඊළගට මොනා වෙයිද...
ඔය
වගේ.. මීට අමතරව කොමික්
පාදක වුන ෆිල්ම් ගැනත් අපි කතා කරනවා.
මේ ඒ දේවල් ගැන කතා කරන වෙලාවයි. ;)


එළකිරියේ කොමික් ලවර්ස්ලාට හැමෝටම ආරාධනා කරනවා
අපිත් එක්ක මේ කතාව දිගටම අරගෙන යන්න කියලා. :yes::yes:

malpusa 11-12-2015 11:59 AM

Bump

AGSUPUN 11-12-2015 12:01 PM

ela

Cyb3rtr0j4n 11-12-2015 12:07 PM

අලුත් වැඩක් නේ
එල බන් ..මොක උනත් උබත් මේකේ පෙරලියක් කරපු ත්‍රෙඩ් දෙක තුනකට වගකියපු එකෙක් :yes: :yes: :yes:

Bakamuna69 11-12-2015 12:15 PM

ඔන්න මගෙන් ප්‍රශ්න ටිකක් . කොමික් ගැන A-Z සුපිරියට දන්න සෙට් එකක්
අපේ කිරියේ ඉන්නවා. ඔන්න උත්තර දෙන්න වෙලාව.:D:D

# Flash
1. අන්තිමට ගිය කතාවේ Earth-2 එකේ කොටසක් පෙන්නවා නේ.
එතැනදී Oliver Queen ගැන කතාවක් News වලට කියනවා TV
එකේ. ඒ කියන්නේ ඒ Earth එකෙත් Arrow ඉන්නවද. ?

http://i.imgur.com/9t7U02c.png


2. එහෙනම් ඇයි Flash නැත්තේ ඒ Earth-2 එකේ

# Marvel Agents of S.H.I.E.L.D.

1. සීමන්ගේ අර අලුත් ග්‍රහලෝකේ කොල්ලා නාසා එකෙන් නෙවෙයිද එහෙට යවලා තියෙන්නේ
2. උ නේද මරන්නේ උගේ crew එකේ අනිත් එවුන්ව

# Super Girl
1. supergirl එවන්නේ superman ආරක්ෂා කරන්න නේ.. ඒ කියන්නේ superman ට වැඩිය supergirl ට බලය තියෙනවද..

2. supergirl ගේ නැන්දා එක්කද DEO එකේ ලොක්කා වැඩ කරන්නේ.. උ මොකෙක්ද.. Alien කෙනෙක්ද

http://i.imgur.com/ttMMo4s.png


Bakamuna69 11-12-2015 12:17 PM

Quote:

Originally Posted by Cyb3rtr0j4n (Post 19272519)
අලුත් වැඩක් නේ
එල බන් ..මොක උනත් උබත් මේකේ පෙරලියක් කරපු ත්‍රෙඩ් දෙක තුනකට වගකියපු එකෙක් :yes: :yes: :yes:

:D:D
http://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

choppe 11-12-2015 12:33 PM

එල වැඩක්..බට් DC විතරද :dull:
අපි Marvel ෆෑන්ස් :D

blue_in_rio 11-12-2015 12:37 PM

පට්ට ආහ්...ඔන්න අපිත් සෙට් උනා :P:P

ruchira55 11-12-2015 12:37 PM

bump

pissuthisa 11-12-2015 12:42 PM

Quote:

Originally Posted by Bakamuna69 (Post 19272567)


# Flash
1. අන්තිමට ගිය කතාවේ Earth-2 එකේ කොටසක් පෙන්නවා නේ.
එතැනදී Oliver Queen ගැන කතාවක් News වලට කියනවා TV
එකේ. ඒ කියන්නේ ඒ Earth එකෙත් Arrow ඉන්නවද. ?

http://i.imgur.com/9t7U02c.png


2. එහෙනම් ඇයි Flash නැත්තේ ඒ Earth-2 එකේ




1. Earth 2 eke Arrow wenne Robert Queen..(Oliver ge thaththa) Eke Oliver marila...
2. Eke flash thama Jay Garrick


:D


All times are GMT +5.5. The time now is 09:32 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01786 seconds with 9 queries