ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Jobs & Employment (http://www.elakiri.com/forum/forumdisplay.php?f=93)
-   -   Virtusa බලු වැඩ. (http://www.elakiri.com/forum/showthread.php?t=1922005)

Bart_Allen 12-08-2019 12:25 PM

Virtusa බලු වැඩ.
 
Virtusa එකේ ASE .Net interview එන්න කියලා තිබ්බ මටයි තව මගෙ යාලුවෙකුටයි. 11.30 ට එන්න කියලා තිබ්බේ. 11.10 ට වගේ ගිහින් ඉන්නවා ඉන්නවා කිසි කෙනෙක් බලන්නේ නැ. Java interview සෙට් එකක් ඇවිත් තිබ්බ උන් ඔක්කොම ගත්තා. දැන් ඔහොම 3 වෙනකම් ම හිටිය.

තවත් මෙහෙම ඉඳලා තේරුමක් නැති නිසා එතන Java Interview ගන්න කට්ටියට call කරන ඒකා ගෙන් අපි ඇහුවා මොකක්ද මෙකේ තේරුම කියලා. මූ sorry කියලා කියනවා අපිව track කරගන්න බැරි ලු. උන් දන්නෙ නැ කවුද call කරේ කියලා. අපි call records එකත් පෙන්නුවා උන්ගෙ official line එකෙන් call කරලා තියෙන්නේ. මුන්ගේ මාර company යක් නේ interview call කරපු උන් දන්නෙ නැ, interview ගන්නේ කවුද දන්නේ නැ.

තව ටිකක් ඉන්න කියලා කිව්වට තේරුමක් නැති නිසා 3.30 වගේ එන්න ආවා. අපි එලියට යනකොට ඔය ඉන්න කියාපු එකා බලාගෙන හිටියේ නිකමට වත් sorry වත් කිව්වේ නැ. මහා කාලකන්නි එපා කරපු company එකක් දන්න එකෙක් ට වත් යන්න කියන්නෙ නැ වැරදිලා වත්.

මේ කරපු බලූ වැඩේ ගැන glassdoor එකෙයි Google එකෙයි ත් reviews දානවා. කාලකන්නි දවසම නාස්තිකරා.

Bart_Allen 12-08-2019 12:31 PM

Bump

Rummy678 12-08-2019 12:56 PM

up :confused::confused::confused:

CorD SaC 12-08-2019 12:59 PM


ඔය &@#[email protected] හිතන් ඉන්නේ උන් තමා ලංකාවට එන්න එකම සොෆ්ට්වෙයාර් කම්පැනිය කියලා.. කෝල් කරපු එකාගේ නම නැද්ද රෙකෝඩ් එකේ. මම first-year අන්තිමට internship එකකට ගියා. උඹලා කිව්වට විශ්වාස කරපන් පැය දෙකයි විනාඩි 45ක් මං ඉන්ටවිව් එක. ඇහුවේ නැති ලබ්බක් නෑ.. බැරිම තැන මං අන්තිමට කිව්ව මම ආවේ internship කියලා. මන් දන්නෑ ඇයි එච්චර එහෙම ඉන්ටවිව් කරන්නේ කියලා. උන් වෙනම ආතල් එකක් ගන්නවා. මට කලින් ඉන්ටවිව් කරපු එකා කැළණි කැම්පස් එකේ. ඌව පැය කාලයි. private නිසා මාව කොර කරන්න හිතුනා ද දන්නෑ... මට එන්න කිව්වේ aptitude test එකට. ඒත් ඉන්ටවිව් කළේ අන්තිමට. අර මම කලින් කිව්ව කැළණි කැම්පස් එකේ එකා ගෙන් අහල තියෙන්නෙ web form එකක් html design කරන්න කියලා, තව කැම්පස් එකේ කරපු projects එහෙම. පෙළක් ඉන්ටවිව් කරන උන්ට තියෙන්නෙ මාර මයින්ඩ්සෙට් එකක්.

P o o L 12-08-2019 12:59 PM

:lol::lol::lol:

අයි ටී කාරයෙක් ගේ දිනපොට

P o o L 12-08-2019 01:01 PM

Quote:

Originally Posted by CorD SaC (Post 24998148)

ඔය &@#[email protected] හිතන් ඉන්නේ උන් තමා

පව් බං උබහ් :lol:

Bart_Allen 12-08-2019 01:05 PM

Quote:

Originally Posted by CorD SaC (Post 24998148)

ඔය &@#[email protected] හිතන් ඉන්නේ උන් තමා ලංකාවට එන්න එකම සොෆ්ට්වෙයාර් කම්පැනිය කියලා.. කෝල් කරපු එකාගේ නම නැද්ද රෙකෝඩ් එකේ. මම first-year අන්තිමට internship එකකට ගියා. උඹලා කිව්වට විශ්වාස කරපන් පැය දෙකයි විනාඩි 45ක් මං ඉන්ටවිව් එක. ඇහුවේ නැති ලබ්බක් නෑ.. බැරිම තැන මං අන්තිමට කිව්ව මම ආවේ internship කියලා. මන් දන්නෑ ඇයි එච්චර එහෙම ඉන්ටවිව් කරන්නේ කියලා. උන් වෙනම ආතල් එකක් ගන්නවා. මට කලින් ඉන්ටවිව් කරපු එකා කැළණි කැම්පස් එකේ. ඌව පැය කාලයි. private නිසා මාව කොර කරන්න හිතුනා ද දන්නෑ... මට එන්න කිව්වේ aptitude test එකට. ඒත් ඉන්ටවිව් කළේ අන්තිමට. අර මම කලින් කිව්ව කැළණි කැම්පස් එකේ එකා ගෙන් අහල තියෙන්නෙ web form එකක් html design කරන්න කියලා, තව කැම්පස් එකේ කරපු projects එහෙම. පෙළක් ඉන්ටවිව් කරන උන්ට තියෙන්නෙ මාර මයින්ඩ්සෙට් එකක්.

මහා කාලකන්නි company එකක්.

Bart_Allen 12-08-2019 01:06 PM

Quote:

Originally Posted by P o o L (Post 24998150)
:lol::lol::lol:

අයි ටී කාරයෙක් ගේ දිනපොට

:sorry::(

saja 12-08-2019 02:55 PM

මේවා හොද පාඩම් අපිට :angry:, මින් පස්සේ interview ගියා ගමන් ඉස්සරහ ඉන්න ගැනිට කිව්වා නම් හරි interview ආව , මේ වෙලාව දුන්න , recheck කරන්න කියල . you're ideas plz ?

Quote:

Originally Posted by Bart_Allen (Post 24998161)
මහා කාලකන්නි company එකක්.


saja 12-08-2019 02:58 PM

ආ පුලා වැස්සේම ගියා ද රෝස් පාන් ගන්න කඩේට :D, මටත් උළුදු වඩේ එකක් ගෙන්නෙන් :D

Quote:

Originally Posted by P o o L (Post 24998150)
:lol::lol::lol:

අයි ටී කාරයෙක් ගේ දිනපොට



All times are GMT +5.5. The time now is 08:04 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01433 seconds with 9 queries